අසහන කාරයන්

mc_wolf

Member
Mar 1, 2015
118
40
0
Bad, sometimes good
එලකිරියෙ ඒ කාලේ ඉදලම කාලෙන් කාලෙට අසහන කාරයන් මතු උනා උන්ට තිබේ පුදුමාකාර ආසාවල් උන් ගොඩක් උන්ට හරි ගියේ නෑ ඒත් ඇත්තම කියුවොත් මන් අසහනකාර ත්‍රෙඩ් හොරෙන් බලපු එකෙක් 2015 2016 එහම වෙද්දී හිටියෙ පුදුම අසහනකාර පිස්සො ටිකක් සමහර උන් දැන් ඇක්ටිව් නෑ එන්නෙම නැති තරම් මන් හිතුවා වෙන අකවුන්ට් වලින් ඕකුන් එනව කියල වෙන්න බෑ මොකද එහෙම උනා නම් තාම එක එක අකවුන්ට් වලින් ආතල් දෙන්න ඕන ඇත්තටම ඒකාලේ මිස් කරනව ආතල් දීපු උන් ගෙස්ට් විදියට මේවා බලනව නම් ප්ලීස් නැවත එන්න එලකිරියම පාලුයි උඹල නැතුව
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar527571_3.gif
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,865
    40,615
    113
    එලකිරියෙ ඒ කාලේ ඉදලම කාලෙන් කාලෙට අසහන කාරයන් මතු උනා උන්ට තිබේ පුදුමාකාර ආසාවල් උන් ගොඩක් උන්ට හරි ගියේ නෑ ඒත් ඇත්තම කියුවොත් මන් අසහනකාර ත්‍රෙඩ් හොරෙන් බලපු එකෙක් 2015 2016 එහම වෙද්දී හිටියෙ පුදුම අසහනකාර පිස්සො ටිකක් සමහර උන් දැන් ඇක්ටිව් නෑ එන්නෙම නැති තරම් මන් හිතුවා වෙන අකවුන්ට් වලින් ඕකුන් එනව කියල වෙන්න බෑ මොකද එහෙම උනා නම් තාම එක එක අකවුන්ට් වලින් ආතල් දෙන්න ඕන ඇත්තටම ඒකාලේ මිස් කරනව ආතල් දීපු උන් ගෙස්ට් විදියට මේවා බලනව නම් ප්ලීස් නැවත එන්න එලකිරියම පාලුයි උඹල නැතුව

    අසහන ත්‍රෙඩ් හොරෙන් බලන එකත් අසහනයක් නේද මචන්?:D:D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,699
    113
    Panadura
    :( :( :(
    ප්ලීස් නැවත එන්න
    එලකිරියම පාලුයි උඹල නැතුව...
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    bump

    I love Elakiri family :love:

    maath kaalekata passe log unaa ube thread eka dakala:D
     
    Last edited: