එලකිරියෙ ඒ කාලේ ඉදලම කාලෙන් කාලෙට අසහන කාරයන් මතු උනා උන්ට තිබේ පුදුමාකාර ආසාවල් උන් ගොඩක් උන්ට හරි ගියේ නෑ ඒත් ඇත්තම කියුවොත් මන් අසහනකාර ත්‍රෙඩ් හොරෙන් බලපු එකෙක් 2015 2016 එහම වෙද්දී හිටියෙ පුදුම අසහනකාර පිස්සො ටිකක් සමහර උන් දැන් ඇක්ටිව් නෑ එන්නෙම නැති තරම් මන් හිතුවා වෙන අකවුන්ට් වලින් ඕකුන් එනව කියල වෙන්න බෑ මොකද එහෙම උනා නම් තාම එක එක අකවුන්ට් වලින් ආතල් දෙන්න ඕන ඇත්තටම ඒකාලේ මිස් කරනව ආතල් දීපු උන් ගෙස්ට් විදියට මේවා බලනව නම් ප්ලීස් නැවත එන්න එලකිරියම පාලුයි උඹල නැතුව




