අසළ පෙරහැරේ ඇතාට කක්කා බරයි 💩 💩 💩 🐘 🐘 🐘

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,250
    8,380
    113
    Cover-H.jpg
     
    • Haha
    Reactions: astrin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    බාල්දියක් අරං පලයන් මෙතන කියවා කියවා ඉන්නේ. මදි පාඩුවට තව මේකේ උන් ටිකක් එක්ක පල මේ පාර අලි ඇත්තු වැඩියි.
     
    • Like
    Reactions: Dharatha

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,710
    4,879
    113
    උපාසක මහත්මයාම ගිහින් කොරන්ඩකෝ 😂
    සාදුකාරයක් දීලා බෙට්ටට වඳින්න 😂

    උබලටනෙ ඕව ප්‍රශ්න වෙලා තියෙන්නෙ, අපිට නෙමෙයි 😂
    උබ ඕනෙනම් හලෙලුයියා කියහං බෙට්ට අහුලනකොට, ආමේං කියහං බෙට්ට @Sinha-Le ට දෙනකොට 😂
     
    • Haha
    Reactions: Jihadi john

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,250
    8,380
    113
    උබලටනෙ ඕව ප්‍රශ්න වෙලා තියෙන්නෙ, අපිට නෙමෙයි 😂
    උබ ඕනෙනම් හලෙලුයියා කියහං බෙට්ට අහුලනකොට, ආමේං කියහං @Sinha-Le ට දෙනකොට 😂

    උඹලගේ පූජනීය සතානේ. ගිහින් බෙට්ටට වැඳපන් 😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    ඇත්තුන්ගෙන් වැඩ ගන්නෙ හොඳට බඩ පුරවලා කියලා මෙතනින් ඔප්පු වෙනවා. වෙන රටවල් වල උත්සව වලට අශ්වයොන්ට එහෙම දවස් ගනන් කන්න නොදී ඉන්නවා කියලා අහලා තියෙනවා.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,710
    4,879
    113
    උඹල ගන දෙවියන්ට වඳින්නේ 😂
    බුද්දාගම සහ හින්දු ආගම කියන්නෙ ආගම් දෙකක් කියල දන්නෙ නැති ගොබ්බයෙක්ද බං උබ? 😂
     
    • Like
    Reactions: san**