අසාධාරණයි! අසාධාරණයි! අසාධාරණයි!

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mahendra@etf Rep+++
    madawa1986 sahathika aththa......REP added
    jontyc ela machan wadagath
    rep ++
    f 16 life its not easy
    emil Good Post
    Chinthaka_tc Quote:
    Originally Posted by sudu pusa
    අපේ රටේ කැම්පස් සේරම විනාස කරල තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අන්තරේ වේසිගේ පුතාලා...උන් හදාපු එවුන්ටත් එක්ක කවදාහරි හෙන ගහනවා.වැඩි දවසක් යන්න කලින් ලංකාවේ කිසිම උපාධියකට පිළිගැනීමක් නැති වෙනවා.ඒක ෂුවර්....
    angry6wn.gif
    angry6wn.gif
    angry6wn.gif


    yes4lo.gif
    yes4lo.gif
    geethanjan123 100% true
    anuru_1 meka thama uni ekaka inna mama unath kiyana kathawa, habai ethanadi ape manasa wenas karanna inna aya godak wadi api kon karanna hadai, mulinma ape konda kadanna hadai, habai api konda kelin thiyagena e awa udara aramuna wenuwen kapa wenna puluwa nan katawath waradinne na, habai saadarana aragalayakata ape sahayogaya denna onee
    thanx for ur comments bros :D
     
    • Like
    Reactions: ransing

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    vzyj5c.jpg

    කවුද දන්නෙ නෑ හැන්ගි හොරා කුණුහරුප කියන මහ ලොකු පිරිමියා. පුලුවන්නම් මේකෙ ඇවිත් පිරිමියෙක් විදියට මමයි මේක දැම්මෙ කියල කියපන්. මං උඹට -රෙප් දෙන්නෙ නෑ.වැස්සකට වත් ඉස්කෝලෙකට හරි ගියපු මිනිහෙකුට තේරෙනව මේ කියන කතාව මොකද්ද කියල.නිකන් වලිගෙ පාගගෙන ඔයා.

    මේකෙ කියන ඕස්ට්‍රේලියාවෙ විතරක් නෙමෙයි ජපානෙ පවා උපාධි දාරීන්ට රැකියා නැති ප්‍රශ්නයක් තියෙනව.ඒත් උන් උපාධිය උස්සගෙන පාරට බැහැල පෙලපාලි යන්නෙ නෑ.උන් කරන්නේ විෂ්වවිද්‍යාලයෙන් එලියට ආපු ගමන් ඔක්කොම එකතු වෙලා උන්ට කරන්න පුලුවන් දේවල් පෙන්නල ලොකු සංදර්ශනයක් තියන එක.එතනට එන පෞද්ගලික සමාගම් උන්ගෙ හැකියාවන් බලල එතන්දිම රැකියාවල් වලට ගන්නව.

    පුළුවන්නම් එහෙම දෙයක් වත් කරන්න.බොරුවට කුණුහරුප කිය කිය යන්නෙ නැතුව. :P

    මේක කියල මේ සහෝදරයගෙ රෙප් කපල තියන කෙනාට කියන්න තියෙන්නේ ඉතිං මම වෙනද කියන ටිකම තමා.
    ගෙවල් දොරවල්වල කතා බහ කරන විදිහට, හැසිරෙන වදිහට මෙතන හැසිරෙන්න කතා බහ කරන්න එන්න එපා.....
    මොකද අපි ඔයාගේ ගෙදර සාමාජිකයින් නොවන නිසා...........
    මේ ලිපියෙන් කාටවත් අපහාස කරල නැහැ.......
    වැස්සකටවත් නොගිය එක කෙසේ වෙතත් ඔය තැංවල ඉන්න උං කරන වැඩ නිසා ඕවා තියන පැත්තවත් බලන්න හිතෙන්නෙ නැහැ........
    අවංක හැඟීමෙන් වැඩ කරන පිරිස් ඉන්නවා.... බොහොම ටික දෙනයි.............
    මෙතන අවංකවම හිතන වැඩ කරන හොස්ටල් වල ඉඳං කැම්පස් ගිය, යන උං දන්නව ඕවගේ වෙන ඇත්තම සීන්.......
    යථාර්තය තේරුං ගන්න..........
    සත්‍යයට මුහුණ දෙන්න.......
    අවංකව හිතන්න..........
    මොකද මොනම ඩිග්‍රියකවත් සියල්ල උගන්නන්නෙ නැති නිසා තමන් නොදන්න දේවලුත් තියන බව මතක තියාගන්න
     
    Last edited: