කවුද දන්නෙ නෑ හැන්ගි හොරා කුණුහරුප කියන මහ ලොකු පිරිමියා. පුලුවන්නම් මේකෙ ඇවිත් පිරිමියෙක් විදියට මමයි මේක දැම්මෙ කියල කියපන්. මං උඹට -රෙප් දෙන්නෙ නෑ.වැස්සකට වත් ඉස්කෝලෙකට හරි ගියපු මිනිහෙකුට තේරෙනව මේ කියන කතාව මොකද්ද කියල.නිකන් වලිගෙ පාගගෙන ඔයා.
මේකෙ කියන ඕස්ට්‍රේලියාවෙ විතරක් නෙමෙයි ජපානෙ පවා උපාධි දාරීන්ට රැකියා නැති ප්‍රශ්නයක් තියෙනව.ඒත් උන් උපාධිය උස්සගෙන පාරට බැහැල පෙලපාලි යන්නෙ නෑ.උන් කරන්නේ විෂ්වවිද්‍යාලයෙන් එලියට ආපු ගමන් ඔක්කොම එකතු වෙලා උන්ට කරන්න පුලුවන් දේවල් පෙන්නල ලොකු සංදර්ශනයක් තියන එක.එතනට එන පෞද්ගලික සමාගම් උන්ගෙ හැකියාවන් බලල එතන්දිම රැකියාවල් වලට ගන්නව.
පුළුවන්නම් එහෙම දෙයක් වත් කරන්න.බොරුවට කුණුහරුප කිය කිය යන්නෙ නැතුව.