මේ දවස්වල නම් දාඩිය එක්ට්‍රා දානවා. ඒ කාලේ හැටිලු. බට් එන්ඩ් ඔෆ් ද මන්ත්, එක්ස්ට්‍රා කූල් බලාපොරොත්තු වෙය.මචං උඹලට අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද? මට ටිකක් ඇවිදල ගිහින් නැවතුනත් දැන් දාඩිය පෙරන්න දානවා. කාලයක් Gym ගියා, ඒ කාලෙවත් මෙහෙම දාඩිය දැම්මේ නෑ. දැන් හොදට තේරෙනෙවා මෙහෙම දාඩිය දාන එක අසාමාන්‍යයි කියලා. මේකට කරන්න ඕන Test එකක් එහෙම තියෙනවද බං?