අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද බං?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Mama dan heluwen inne fan eka dagena
    Ac na
    Fan tiyenne
    Ata dekata hulan wadinakota sanipay
    Wife ahanawa ko oyage adum kiyala
    Patta dadiyal danne ban

    uba ac eke hitiyada kalayakma eka digata
    Wife uth ehemada inne? Dadiya peragena disti didin karanna venne ethakota...
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    2D44EB99-981E-4F97-86A6-6B471B48A28E.jpeg

    96% humidity

    No doubt why it so swet 🥵🥵🥵
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ගනන් ගන්න එපා බන්. මටත් අසාමාන්‍ය ලෙස දාඩිය දානවා. පොඩ්ඩක් හරි ඇගට රස්නෙ දැනුනොත් අතට, කකුලට, කිහිල්ලට මාර විදිහට දාඩිය දාන්නෙ. උඹට කියන්න මගෙ කිහිල්ලෙන් දාඩිය ගලනවා රස්නෙ වුනාම. මට නම් ගානක් නෑ දැන් පුරුදු වෙලා. මගෙ ඇගේ ඌෂ්නෙ කියලා තමයි කියන්නෙ. ඕවට වෙනම එලියෙන් බෙහෙත් අරන් ඕක හොද කරගත්තා කියලා වැඩක් නෑ side effects එනවා.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මචං උඹලට අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද? මට ටිකක් ඇවිදල ගිහින් නැවතුනත් දැන් දාඩිය පෙරන්න දානවා. කාලයක් Gym ගියා, ඒ කාලෙවත් මෙහෙම දාඩිය දැම්මේ නෑ. දැන් හොදට තේරෙනෙවා මෙහෙම දාඩිය දාන එක අසාමාන්‍යයි කියලා. මේකට කරන්න ඕන Test එකක් ‌එහෙම තියෙනවද බං?
    Humidity පාට්ටා වැඩි, මොන හරි ලොකු වෙනසක් වීගෙන එනව. මුරුගසන් වරුසාව අත ලග වගේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොඩි කාලේ ඉදලා මටත් ඔහොමයි.බෙහෙත් ගන්නේ නෑ.මම නම් කරන්නේ වැඩිපුර වතුර බොන එක.
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    ඕක පොඩ්ඩක් බලපං ඔය නංගිටත් දාඩිය දානවට ඔය ටීට්මන්ට් කරන්නෙ.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම ඒත් හිතුවෙ කොවිඩ් හැදුන එකේ සයිඩ් වඑෆෙක්ට් එකක්ද කියල බන්. ඉන්න බෑ තමයි. පීනස් තියෙන මම කවදාවත් නැතුව ඔෆිස් එකේ කූල් වතුරත් බොන්න ගත්ත.