අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද බං?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    අද නම් මාර දාඩියයි බන්... මාත් මේ ගෙදර කට්ටියට කියන් හිටියේ ..
     
    • Like
    Reactions: NRTG

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    මම හිතුවේ මට විතරයි අසාමාන්‍ය විදිහට දාඩිය දාන්නේ කියලා . අඩි 7k 8k අවිද්දගමන් දාඩිය දානවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,413
    67,751
    113
    Ac dammath hariyanne ne amuthu heat ekak age tiyenawa.hodata papol ehema kapan.nattan pukai badawelai left wei
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    මේ ටිකේ නන් ඉන්න බෑ යකෝ ඔලුවත් රිදෙනව. ෆෑන් එක එකදිගට දැම්මොත් ඒත් අවුල් කැරකිල ඊලග වටේ එන ටිකට දාඩිය දානව. :(
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උඹලා මොනවද ගත්ත කෝවිඩ් වැක්සීන් 🤣
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මටත් එහෙමයි නට් එකක් ස්කුරුප්පු නියනෙන් තද කලත් ඔහින් කනින් දාඩිය දානවා ෆෑන් නැතුව ඉන්න බෑ කොට්ටේ තෙමිලා ඇහැරෙනවා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,520
    113
    Colombo
    මචං උඹලට අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද? මට ටිකක් ඇවිදල ගිහින් නැවතුනත් දැන් දාඩිය පෙරන්න දානවා. කාලයක් Gym ගියා, ඒ කාලෙවත් මෙහෙම දාඩිය දැම්මේ නෑ. දැන් හොදට තේරෙනෙවා මෙහෙම දාඩිය දාන එක අසාමාන්‍යයි කියලා. මේකට කරන්න ඕන Test එකක් ‌එහෙම තියෙනවද බං?
    මේ දවස්වල නම් දාඩිය එක්ට්‍රා දානවා. ඒ කාලේ හැටිලු. බට් එන්ඩ් ඔෆ් ද මන්ත්, එක්ස්ට්‍රා කූල් බලාපොරොත්තු වෙය.
     
    • Wow
    Reactions: animation