අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද බං?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මචං උඹලට අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද? මට ටිකක් ඇවිදල ගිහින් නැවතුනත් දැන් දාඩිය පෙරන්න දානවා. කාලයක් Gym ගියා, ඒ කාලෙවත් මෙහෙම දාඩිය දැම්මේ නෑ. දැන් හොදට තේරෙනෙවා මෙහෙම දාඩිය දාන එක අසාමාන්‍යයි කියලා. මේකට කරන්න ඕන Test එකක් ‌එහෙම තියෙනවද බං?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මාත් thread එකක් දාන්න ගියේ බන්:lol:
    අමුතු විදියට දාඩිය දානවනේ මේ ටිකේ
    ගෙදර හිටියත් එහෙමයි
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Owu ban inna beha
    rasnei yako me dwswala
    nidagena iddith daadiya daanawaa

    Hamadama na bn adanam patta dadiyak danne... helawunath galanawa.
    නෑ බං මම කියන්නේ අනිත් මිනිස්සුන්ට වඩා මට දාඩිය දානවා. නවතින්නේ නෑ. ෆෑන් එකක් තිබ්බොත් හරි. නැත්නම් දාඩිය පෙරීගෙන එනවා ඉවරයක් නෑ.
     
    • Wow
    Reactions: wawula

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නෑ බං මම කියන්නේ අනිත් මිනිස්සුන්ට වඩා මට දාඩිය දානවා. නවතින්නේ නෑ. ෆෑන් එකක් තිබ්බොත් හරි. නැත්නම් දාඩිය පෙරීගෙන එනවා ඉවරයක් නෑ.
    Apitath ehemayi ban mama gedara inne shirt ekak neathuwa . shirt ekak endama dadiya Dala theth wenava bn
     
    • Like
    Reactions: Solo Rider

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    නෑ බං මම කියන්නේ අනිත් මිනිස්සුන්ට වඩා මට දාඩිය දානවා. නවතින්නේ නෑ. ෆෑන් එකක් තිබ්බොත් හරි. නැත්නම් දාඩිය පෙරීගෙන එනවා ඉවරයක් නෑ.

    Ehenam machan awlak... behethak ganin ginna niwenna..
     
    • Like
    Reactions: Solo Rider

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේ දවස්වල කාටත් දාඩිය ගලනවා . අද මගෙන් යාළුවෙක් අහනවා 'මචං ඔය දාඩියද , වතුරද ' කියලා
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නෑ බං මම කියන්නේ අනිත් මිනිස්සුන්ට වඩා මට දාඩිය දානවා. නවතින්නේ නෑ. ෆෑන් එකක් තිබ්බොත් හරි. නැත්නම් දාඩිය පෙරීගෙන එනවා ඉවරයක් නෑ.
    උබට තියෙන්නේ මෙහෙම දෙයක්ද?
    ඔලුවෙන්, මූණෙන් දාඩිය පෙරෙනවා.
    අසාමාන්‍ය විදියට

    මටත් වෙනවා ඕක, යාලුවොත් එක්ක එකම වෙලාවේ කොහෙහරි ගියොත් මගේ දාඩිය දානවා ඉක්මණට