පොඩි කාලෙ ඉඳන්ම ?Father has posted a thread..podi kale idan asai Israel walata.
nice thread .rep added machan
පොඩි කාලෙ ඉඳන්ම ?
මං ඊශ්රායල් ගැන දැනගත්තෙත් මේක ලියන්න මාස 6 කට වගෙ කලින්
Thanks all for Bumps and comments


හැබැයි ලංකාවෙ මිනිස්සුන්ට තමන්ගෙම අයට වගේ සලකනවලු ඊශ්රායල් කාරයො.
මෙන්න මේ වගේ රටක ඉපදෙන්නයි පින් කරන්න ඕනැ.

ලෝකේ ඉන්න යුදෙව්වෝ ගාන සිංහලු ගානට සමානයි
යුදෙව්වන්ට ඊශ්රායලය වගේ සිංහලුන්ට ලංකාව