අසිරිමත් ඊශ්‍රායලය !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Father has posted a thread..:P podi kale idan asai Israel walata.:yes: nice thread .rep added machan
    පොඩි කාලෙ ඉඳන්ම ?
    මං ඊශ්‍රායල් ගැන දැනගත්තෙත් මේක ලියන්න මාස 6 කට වගෙ කලින්

    Thanks all for Bumps and comments
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හැබැයි ලංකාවෙ මිනිස්සුන්ට තමන්ගෙම අයට වගේ සලකනවලු ඊශ්‍රායල් කාරයො.

    මෙන්න මේ වගේ රටක ඉපදෙන්නයි පින් කරන්න ඕනැ. අපේ රට තව කොච්චර කල් ගියත් මේ තැනම තමා. ගොඩ ඒමක් නෑ. සිංහළුන්ගෙ කම්මැලි කම නැත්නම් දේසපාලුවො කරන් කාළකන්නි වැඩ නැත්නම් ලංකාවත් ගොඩ දාන එක අමාරු වැඩක් නෙමෙයි
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    සුපිරිම සුපිරියි බ්‍රෝ ඇඟේ මවිල් කෙලින් වෙනවා
    පට්ටම රටක්
    මං මේ වෙනකම් ඊශ්‍රායලය ගැන මෙහෙම දෙයක් දනන් හිටියේ නැහැ. පට්ට.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    bump.gif
     
    Jun 2, 2016
    154
    119
    0
    Sri Lanka
    ලෝකේ ඉන්න යුදෙව්වෝ ගාන සිංහලු ගානට සමානයි

    යුදෙව්වන්ට ඊශ්‍රායලය වගේ සිංහලුන්ට ලංකාව

    Jews are all over the world. They are very powerful in the USA. They control the financial markets and the military industrial complex in the US are controlled by American Jews who are loyal to Israel.