අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

shoo

Banned
Mar 5, 2009
592
24
0
thanujaka mata katha karapu hati varadi. mama mole nathi nugath minihek kiva.mava kudu valata boruvata hire danava kiyala tharjanaya kara.hire athule gassanava kiva hita ganna bari venna.mava allan yanna red notice ekak aragena london enava kiva.:frown:
 

rogerthis

Junior member
  • May 27, 2014
    113
    20
    18
    තනූජක මගෙත් එක්ක ලොකු වලියක් ගියේ නෑ.මම ඇහුවා ඩිවෝස් කේස් වල ගෑනු එක්ක යාලු වෙන්න බැරිද කියලා? ඌට ඒකට ටිකක් තද උනා.හැබයි එහෙම කරන එවුනුත් ඕන තරම් ඕන පදම ඉන්නවා.ජරාව කන එවුනුත් ඉන්නවා.හෝමාගම එකෙක්ට කේස් එකක් ගියා.හෝමාගම මහෙස්ත්‍රාත් සුනිල් අබේසිංහ.ලක්ෂ 3ක් අරගෙන.
    Homagama-District-Judge-Sunil-Abeysinghe.jpg

    එක පාරක් අපේ කේස් එකට අපේ ලෝයර් රුපියල් තිස්දාහක් ගත්තා නඩු කාරයට දෙන්න කියලා.මේක හුගක්ම කලින් උන එකක්.අපි ඒක ඌ නඩුකාරයට දුන්නද නැද්ද කියන්න දන්නේ නෑ.මොකද නඩු කාරයා අපිට හම්බ වෙන්න බෑලූ
     

    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    ඔව් බන් ..

    මේකේ උන්ගේ කුණු කතා අහගෙන ඉන්නේ මොකටද ඒ මනුස්සය ...:(


    මේ වගේ ත්‍රෙඩ් දානකොට elakiri help එකේ දාපන්.ඒවගේ sub forum වලට අපතයො කාලකන්නි ට්‍රොල්ස්ලා, ජෝකස්ලා එන්නේ නෑ.elakiri talk එකේ ඉන්න ඔක්කොම අපතයො,සහ ට්‍රොල්ස්ලා.මේ වගේ තැනක මොකා ත්‍රෙඩ් එකක් දැම්මත් චාටර් කරන්න ඕන තරම් එවුන් ඉන්නවා.උඹේ ජේසු තුමා ඇවිල්ල ත්‍රෙඩ් එකක් දැම්මත් ට්‍රොල් වෙනවා මේකේ:P:rofl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    thanujaka mata katha karapu hati varadi. mama mole nathi nugath minihek kiva.mava kudu valata boruvata hire danava kiyala tharjanaya kara.hire athule gassanava kiva hita ganna bari venna.mava allan yanna red notice ekak aragena london enava kiva.:frown:

    තනුජක කිව්වෙ ඕනනම් කරන්න පුළුවන් කියලනෙ. අයි බන් මේ බොරු දාන්නෙ
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    kauda me ?
    තනූජක මගෙත් එක්ක ලොකු වලියක් ගියේ නෑ.මම ඇහුවා ඩිවෝස් කේස් වල ගෑනු එක්ක යාලු වෙන්න බැරිද කියලා? ඌට ඒකට ටිකක් තද උනා.හැබයි එහෙම කරන එවුනුත් ඕන තරම් ඕන පදම ඉන්නවා.ජරාව කන එවුනුත් ඉන්නවා.හෝමාගම එකෙක්ට කේස් එකක් ගියා.හෝමාගම මහෙස්ත්‍රාත් සුනිල් අබේසිංහ.ලක්ෂ 3ක් අරගෙන.
    Homagama-District-Judge-Sunil-Abeysinghe.jpg
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ඔවු බං අර කාලකන්නිය නිසා ඒ මනුස්සයට එපා වෙන්න ඇති :(

    තනූකට මම මොකුත් කීවේ නෑ.තනූජක නඩුකාර කමේ ඌෂ්නය ඔලුවට අරගෙන මට බැන ගෙන බැන ගෙන බැන ගෙන ගියා.?
    :P
    මම බය වෙලා ගියා.මොකද එංගලන්තේ ඉන්න මාව පැය 48න් කුදලගෙන ඇවිල්ල කූඩුවට දාලා කූඩුවේදි කුඩු පැකට් එකක් අතට දීලා අවුරුදු එක හමාරක් ඇතුලේ තියෙනවා කියලා තර්ජනය කරා:rofl:
    මම ඌට බැනල කොහෙද තියෙන්නේ? පුලුවන්නම් පෙන්නපන්කො
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    25 ඉඳන් දවස් 9 ක් එනවා කීවා. මේකේ උන්ගේ කුණු කතා දැකලා එපා වෙන්න ඇති.

    mata hithenne thanujakage fake ekak ekka vena thread ekaka mokak hari valiyaka arreas ekak methana cover karanna yanna athi.
    nathnam mama echchara loku deyak kive naha. habai judge kiyanne boring job ekak kiyala nam mama kiva.hugak judgela unhappy life ekak tiyenne.mokada unta api vage freedom ekak naha. club vala yanna baha.party yanna baha.vamaja ashraya mulumaninma thahanam. nadu karayekta aduma gane usaviyen pita lawyer kenek ekka kata karanna tiya hina vennavath baha.ekane bummagena loguva adagena ennei.
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ඔවු බං අර කාලකන්නිය නිසා ඒ මනුස්සයට එපා වෙන්න ඇති :(

    thava ekak
    ponnayek unata puka denna epa ballo. thanjuka mageth ekka prasnayak nevei thanujaka dubai idan lankavata avilla inne.vena mokak hari vadak set venna athi.ehema nathnam vena kohe hari lankave avidinna yanna athi
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    Alreday answered i guess!

    මට ඕන උනේ නඩු කරයෙක්ගෙන්ම අහගන්න බලන් ගියහම නඩු කාරයොත් පදිරි වෙන වෙලාවල් තියෙනවා නේද ?
     

    kawdhaboy

    Member
    May 20, 2019
    41
    27
    0
    ප්‍රශ්නයක් තියනවා අයියා:confused:
    ගන්ජා වවලා මාට්ටු වුනොත් මොකෝ වෙන්නේ. ගහක් දෙකක් වැව්වට ලොකු අව්ලක් වෙයිද.

    මම අහලා තියනවා 5kg අඩුවෙන් අහුවුනොත් රු.25000 නොඅඩු රු.50000 නොවැඩි දඩයක් හෝ එක් වසරක සිරදඩුවමක් කියලා.
    මාට්ටු වුනොත් වෙන දේවල් ටික පැහැදිලි කරන්න පුලුවන්ද?:yes:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ජනමත විචාරණයකින් මරණ දඩුවම සම්මත වුනොත් උසාවි තහනම් නියෝගය අහෝසි වෙනවද​? මරණ දඩුවම තහනම් කරන්න උසාවියට පුලුවන්ද​?
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    නීතිඥයෙක් වෙලා ඊට පස්සෙද විනිසුරැ කෙනෙක් වෙන්නෙ? නැත්තන් කෙලින්ම විනිසුරැ වෙනවද​?
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    නෑ නෑ එක ඇපීල් එකයි එතනින් ඉවරයි.
    ඒක බලපුළුවන්කාරකයෙක් වෙන්න ඕනේ නෑ උඹලට අපිට උනත් පුළුවන් කරන්න.
    වියදම තමයි වැඩි ඉතින්.

    ඇපීල් එකක් කියන්නෙ මොකද්ද​?
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    තමන්ට නොතේරෙන්න, නොදන්න දේවල් ගැන මිනිස්සු තමන්ට තේරෙන විදිහට පැහැදිලි කිරීම කරනවා.
    උඹ ඔය කතාවක් නිකං අන්ධයා අලියයේ හැටි කිව්ව වගේ.
    සල්ලි මම ඇතිවෙන්න හම්බ කලා, අනික මට වෙනත් ආදායම් මාර්ගත් තියෙනවා.
    ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.
    පාරේ ගියාට මට ට්‍රැෆික් නෑ,
    පැය ගණන් පාරේ තැප තැප ඉන්න ඕනේ නෑ පොලිසියට කතා කරල තව එක ජීප් එකක් වැඩියෙන් ඉල්ල ගත්ත මගේ ගමන මම ගියා.
    තැනක ගිහිල්ලා වැඩක් කරගන්න එක කෝල් එකයි.
    උදාහරණෙකට මම ලගදි නුගේගොඩින් වෛද්‍ය සහතිකයක් ගන්න ගියා
    මට ඒක ඕනේනං ගෙදර ඉදලම එක කෝල් එකෙන් ගෙන්න ගන්න තිබ්බා අත ගාවටම. මම එහෙම කලේ නෑ හැබැයි මම ගියා.
    දවල් 2.15යි යද්දි හරියටම 2.25 වෙනකොට කොලේ අතේ.
    සාමාන්‍ය ලෝයර් කෙනෙක් ගියා කියල එහෙම ගන්න පුලුවන්ද?
    රෝයල් ආනන්ද නාලන්ද විශාක සිරිමාවෝ දේවි බාලිකා ඔය ඕන ඉස්කෝලෙට මට එක කෝල් එකෙන් මගේ ලමය ඉස්කෝලෙට දාගන්න පුළුවන්.
    උඹේ ගමේ ලෝයර්ටත් එහෙම පුළුවන්ද?
    මම ඉස්සර ඉදන්ම හිටපු තැන නිසා මේකෙ උන් එක්ක සුහද කමට උඹ බං බොලං කියාගන්නවා, නමුත් ඇත්ත ජීවිතේ ඔය කොයි ලොක්කත් මගේ ඉස්සරහට එන්නේ ඔලුව පාත් කරලා.

    පම්පෝරි ගහනවා නෙමෙයි.
    උඹල වගේ නූගත් මොඩයන්ට පැහැදිලි කරල දෙන්න ඕන නිසයි මෙහෙම කියන්නේ.
    සල්ලි මට ඇතිවෙන්න තියෙනවා, වතු පිට් ආදායම් මට ඕන පදම් තියෙනවා.
    වැඩිය ඕනේ නෑ මගේ වත්තකින් අඩු ගානේ මිනිහෙක් පොල් ගෙඩියක් වත් ඇහිදින්නේ නෑ, මගේ අම්මපල්ල ගමේ වතුවල කෙසෙල් කැන් පිරිල තියෙනවා. වත්ත මගේ කියල දන්න නිසා එකෙක් කැන් කපන්නේ නෑ.
    ඒ මේ කොහේවත් ඉදලා හිගන්නේ වගේ පාරේ අයිනේ ඉදලා කීයක් හරි හොයාගත්ත උන්ට සල්ලි ලොකුයි.
    මට නං සල්ලි ලොකු නෑ.
    එකම දේ නිදහස සීම වෙනවා.
    මම කොහොමත් කවදාවත් ගෝල් ෆේස් එකේ ගිහිල්ලා ශර්ට් එක කරකව කරකව මියුසිකල් ශෝ බලල නෑ.
    මට ඒ නිදහස දැන් නෑ, තිබ්බත් මට ඒක වැඩකුත් නෑ.
    මගේ කෑගල්ලේ ඉඩමක ප්ලෑන් එක පාස් කරගන්න ඕන කමක් තිබුනා මම කොලඹ මගේ නිල නිවසේ ඉදන් ප්ලෑන් එක පාස් කරගත්තේ.
    ඒව නිකං ලෝයර් කෙනෙක්ට කරන්න පුලුවන්ද?


    අනික උඹ කියල තිබ්බනේ අපි නීරස ලයිෆ් ගෙවනවා කියල.
    ලොල්. මම දැනුත් වැකේශන් එකකට ඩුබායි ඇවිත් ඉන්නේ.
    මෙහේ මේ ටිකේ පට්ට රස්නෙයි 41°යි.
    ඒ නිසා හොටෙල් එක ඇතුකට වෙලා ඉන්නේ රෑට එලියට බහින්න.
    නොදන්න දේවල් ගැන කතා කරන්න යන්න එපා බං.
    කෙලින්ම අන්ධයා අලියගේ හැටි කිව්ව වගේ.
    මම නං මගේ ජීවිතේ පට්ටම සතුටින් ගෙවනවා.
    එතකොට උඹ? උඹත් සතුටින්ද?

    +++++++++++++ & :love::love::love:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    උඹලා විශ්වාස කරන එකක් නෑ කැම්පස් එකේ ලමයින්ට උගන්වන්න කථිකාචාර්යවරුත් පාවිච්චි කරන්නේ කාගේ පොත්ද ඇහුවොත්.
    මමත් කාලයක් විසිටින් ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩකලා ක්‍රිමිනල් ලෝ.
    ඒ හමෝම යූස් කරන්නෙ G.L.PEIRIS ලියන පොත්.
    දේශපාලනය කරන්න ඇවිල්ලා ඔලුව් කුරුවල් වෙලා එ මනුස්සය පිස්සු නැටුවට ලංකාවේ ඉන්න උගත්ම මිනිහෙක් එයා.
    නඩු කාරයෝ උනත් රිෆර් කරන්නේ G.L. ගේ පොත්.
    භාෂාව ටිකක් සංකීර්ණ උනත් වැඩකට ඇතුව දෙයක් කියවනවනං කියවන්න ඕනේ එයාගේ පොත් විතරයි.
    අනංමනං සිංහලෙන් තියෙන පොඩි පොඩි පොත් කෑලි කියවලා වැඩක් නෑ..

    :P:P:P