දුන්නේ නෑනේ බලහංකොතොට පිස්සුද පරයෝ ඔවා මෙතන කියන්න....ඔන නම් මැණික් කැටයක් හිමීට ඉල්ල ගනින්....
![]()
බොහෝම වටින සොයා ගැනීමක්.
ඒ වගේම හොද විස්තරයක්.
මහන්සි වෙලා හදපු ත්රෙඩ් එකක්. +33
දුක කියන්නේ මේවා ගැන අපේ රටේ බලධාරීන්ගේ සොයා බැලීම ගැන නම් විස්වාස කරන්න බෑ.
ආහ්.. ටොම් අයියේ.. මාස 6කින් විතර දැක්කේ..

ඔව් මල්ලි. ගොඩ කාලෙකින් විවේකයක් ලැබුනේ. දුන්නේ නෑනේ බලහංකො![]()
මම දැන් රට වටේම කේලම කියනව එතකොට කාටත් නෑනේ![]()

ඕවා ගන්න එපා මනුස්සයෝ නිදන් රකින බහිරවයෝ එනවා පස්සෙන්මගේ කොටහනම් ගත්තා.... දැන් අවුලක් නෑ.....![]()
ඕවා ගන්න එපා මනුස්සයෝ නිදන් රකින බහිරවයෝ එනවා පස්සෙන්![]()