එහෙම වුනා නං රෑට බ්‍රහස්පති පෑව්වාම දවල් වගේ වෙයිනෙ මිනිහො. එතකොට අපි නිදාගන්න ඕනෙ එලිය තියෙද්දිද ? අනේ නිකා ඉඳපං මට නං මේ තියෙන තැන හොඳා. මේකත් තව ටිකක් ලං වෙලා එක පාරම පිච්චිලා ඉවරයක් වෙලා යනවනං තවත් හොඳා :yes: :yes: :baffled::baffled::baffled: