අහාර_වට්ටෝරු

technobee

Banned
Nov 7, 2011
101
14
0
අපි හදමු නිවිති මිශ්‍ර බිම්මල් බැදුමක්........

images.jpeg


මෙන්න මෙවා ඕනෙ............

බිම්මල් 100g ක්
නිවිති 100g ක්

ඉගුරු සුදුලුනු මේස හැදි 1 ක්
රස අනුව ලුනු කුඩු හා ගම්මිරිස් කුඩු
තෙල් මේස හැදි 2 ක්
සෙසෙම් ඔයිල් තේ හැදි 1 ක්
සෝයා සෝස් මේස හැදි 1 ක්
සීනි තේ හැදි 2 ක්


සාදන ක්‍රමය........


භාජනයක් ළිප තබා එයට තෙල් දමන්න... හොදින් රත්වු පසු ඉගුරු / සුදුලුනු දමන්න... පසුව බිම්මල් දමා උයාගන්න..... එයට නිවිති ද මිශ්‍ර කර සෝයා සෝස් , ලුණු කුඩු , ගම්මිරිස් කුඩු , සෙසෙම් ඔයිල් එකතු කර ලිපෙන් බා කැමට ගන්න........


කොහොමද........? දන්නෙ නැති දෙයක් තියනවනම් comment එකක් දාන්න........
 
Last edited:

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ වගේ thread වලට full සපෝර්ට් මචන්
    ...
     
    Last edited: