api madurau maruawath tho wage hithala maranna yako...... api etharam thirisannau newei............
මදුරුවෝ මරන් නැද්ද?









ඉතින් බන් මගේ පව් එකතු වෙන්නෙ මගේ ලිස්ට් එකට නෙ?api madurau maruawath tho wage hithala maranna yako...... api etharam thirisannau newei............![]()

බණ්ඩාර නිළමෙ;19826387 said:Help to find this sinners
සිංහලේ කියලා දාන් ඉන්නේ
නැතුව නිර්මාංසේ කියලා නෙමෙ
තරඟයක් නැහැ මචන් දිනන්නආ..ඕකේ මචන්.ඔයා දිනුම්
මෙන්න මගේ හිතලුව;
මට හිතෙන්නෙ මේ පින්තූරෙ ඉන්න කොල්ලො සෙට් එක ට්‍රිප් එකක් ගිහින්. යාල / උඩවලව වගේ වෙන්න ඇති. මුන්ට දඩයක්කාරයෙක් සෙට් වෙලා. ඌ තමයි ඔය කොල පාටට හුරු කමිසයක් ඇඳන් ඉන්නෙ. මේ පින්තූරෙ ඉන්න නොගැලපෙන ඩයල් එක ඌ. කුරුල්ලව කපන එකා උගෙ ගෝලය වෙන්න ඕනෙ. මුන් දඩමස් කන්න සෙට් වෙච්ච එක ෆොටෝ ගහල බුකියෙ දාල පොරත්වය පෙන්නන්න වෙන්න ඇති. මේක බුකියෙ දාපු එකා කවදාවත් හිතන්න නැතුව ඇති මුන් ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙයි කියල.
ඕක තමයි කියන්නෙ හැම ලබ්බම බුකියෙ දාන්න එපා කියල.

පොඩි කාලේ අපිත් කොල්ලෝ එක්ක දඩාවතේ ගිහින් තියෙනවා බන්
ආතල් එකට කැටපෝලෙන් විදලා කොබෙයියො මරලා කාලා තියෙනවා
ගෙදරින් දෙහි ගෙඩියක්/ තෙල් ටිකක් අරන් ගිහින් වෙලේ කොබෙයි මස් බාබකිව් කරන් කාලා තියෙනවා![]()





