අහිමි තාරකාවී..

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නැහැ මල්ලි මගේ නිර්මාණයේ අදහස මීට වඩා වෙනස්.
    මා උන් දා පුර සඳ දිහා බලන්
    එක තරුවක ඉඩගෙන ලඟින් ඉඳන්
    නුඹ පිරවූ වග මගෙ හිතම ඉතින්
    දැන ගත්තේ ගිය දා මගෙ අහසින්...

    මේ එක් තරුණයෙක්ගේ කතාවක්. එයාගේ හිත පුරාම එක් සුන්දර තරුණියක් ඉන්නවා. නමුත් මේ තරුණයාට ලං වෙන්න බැරි දුරකින්. නමුත් මේ තරුණයා ඒ තරුණියට උමතුවෙන් වගේ ආදරය කරනවා. ඒ අතරේ තවත් තරුණියක් මේ තරුණයාගේ ජීවිතෙන් පුංචි ඉඩක් ඉල්ලගෙන මේ තරුණයට ලං වෙනවා. දෙවෙනි තරුණිය මේ තරුණයා වෙන කෙනෙක්ට ආදරය කරන වග දැන දැනත් මේ තරුණයාට බොහොමත්ම ආදරය කරනවා. මේ තරුණයාට තමන්ට පණ වගේ ආදරය කරන දෙවෙනි තරුණියගේ ආදරය තේරුම් ගන්නේ හුඟක් පමා වෙලා.

    හිත අඳුරට මැණිකක් වී දුලමින්
    අවතැන් උනු මසිතට තනි රකිමින්
    නුඹ මා ළඟ උන් වග දැනුනා නම්
    මේ කඳුළු මගෙ නොවේවී රන්...

    මේ තරුණයා වෙනත් ලෝකයක අතරමං වෙලා ඉන්න අතරේ එයාටත් නොදැනිම මේ දෙවැනි තරුණිය තමයි එයාගේ ජීවිතය මැණිකක් වගේ ආලෝකමත් කලේ කියල දැනෙනකොට මේ තරුණය හුඟක් පමා වෙලා වැඩියි. එයා දැන් පසු තැවෙනවා, ලත වෙනවා මේ වග කලින් එයාට නොදැනුන එක ගැන.

    සඳ එළියෙන් වී මගෙ නෙත අඩවන්
    තරු කැකුළට බෝ දුක් දුන්නා මං
    දුක උහුලාගෙන විඳ නෙක අවමන්
    එක රැයක් නෙවේ නුඹ උන්නේ රන්...

    මේ තරුණයා කියනවා දුරින් උන්නු ආදරයක් ගැන ලත වෙවී තමන්ගේ ලඟින් ඉඳන් තමන්ට පණ වගේ ආදරය කරපු යුවතියව මායිම් නොකර එයාට දුක් දුන්න තරම. එයාට සත්‍ය තේරුම් ගන්න බැරි උනු තරම. මේ තරුණය තමන්ගේ පයට පෑගෙන දුවිල්ලක් ගානට මේ දෙවෙනි යුවතියගේ ආදරයට අවමන් කරද්දීත් එයා කාලාන්තරයක් මේ තරුණයා වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු විදිය මේ තරුණයට මතක් වෙනවා.

    නුඹ යළි නේනා මගෙ සිත් අහසින්
    ඉර හඳ තරු සේරම නිවී ගිහින්
    හෙන පුපුරා මහ වැසි වැස්සා දෙන්
    මා නුඹත් එක්ක තරහා නෑ රන්...

    අන්තිමේදී දුක සේරෝම උහුලාගෙන උන්නු මේ දෙවෙනි යුවතිය මේ තරුණයාගේ ජිවිතයෙන් පිටමං වෙලා යනවා. එතකොට තමයි මේ තරුණයට තමන්ගේ ජීවිතේට හෙනයක් ගැහුවා වගේ දැනෙන්නේ. මේ තරුණයට තමන්ගේ මුළු ආත්මයම කඩා වැටුන ගානටයි දැනෙන්නේ. එත් එයා මේ යුවතියට වෛර කරන්නේ නැහැ. මොකද මේ තරුණය ඒ යුවතියගේ අපිරිමිත ආදරය නියම හරි හැටි වටහා නොගෙන එයාට අවමන් කල වරද නිසා.

    ඉතිරි ටික ඔයාට හිතා ගන්න පුළුවන්නේ. :D

    eye re nidimathene kiyewwe, man ekane kiwwe a awasthawe hatagath kshanika chitrya kiyala
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නැහැ මල්ලි මගේ නිර්මාණයේ අදහස මීට වඩා වෙනස්.
    මා උන් දා පුර සඳ දිහා බලන්
    එක තරුවක ඉඩගෙන ලඟින් ඉඳන්
    නුඹ පිරවූ වග මගෙ හිතම ඉතින්
    දැන ගත්තේ ගිය දා මගෙ අහසින්...

    මේ එක් තරුණයෙක්ගේ කතාවක්. එයාගේ හිත පුරාම එක් සුන්දර තරුණියක් ඉන්නවා. නමුත් මේ තරුණයාට ලං වෙන්න බැරි දුරකින්.නමුත් මේ තරුණයා ඒ තරුණියට උමතුවෙන් වගේ ආදරය කරනවා. ඒ අතරේ තවත් තරුණියක් මේ තරුණයාගේ ජීවිතෙන් පුංචි ඉඩක් ඉල්ලගෙන මේ තරුණයට ලං වෙනවා. දෙවෙනි තරුණිය මේ තරුණයා වෙන කෙනෙක්ට ආදරය කරන වග දැන දැනත් මේ තරුණයාට බොහොමත්ම ආදරය කරනවා. මේ තරුණයාට තමන්ට පණ වගේ ආදරය කරන දෙවෙනි තරුණියගේ ආදරය තේරුම් ගන්නේ හුඟක් පමා වෙලා.

    හිත අඳුරට මැණිකක් වී දුලමින්
    අවතැන් උනු මසිතට තනි රකිමින්
    නුඹ මා ළඟ උන් වග දැනුනා නම්
    මේ කඳුළු මගෙ නොවේවී රන්...

    මේ තරුණයා වෙනත් ලෝකයක අතරමං වෙලා ඉන්න අතරේ එයාටත් නොදැනිම මේ දෙවැනි තරුණිය තමයි එයාගේ ජීවිතය මැණිකක් වගේ ආලෝකමත් කලේ කියල දැනෙනකොට මේ තරුණය හුඟක් පමා වෙලා වැඩියි. එයා දැන් පසු තැවෙනවා, ලත වෙනවා මේ වග කලින් එයාට නොදැනුන එක ගැන.

    සඳ එළියෙන් වී මගෙ නෙත අඩවන්
    තරු කැකුළට බෝ දුක් දුන්නා මං
    දුක උහුලාගෙන විඳ නෙක අවමන්
    එක රැයක් නෙවේ නුඹ උන්නේ රන්...

    මේ තරුණයා කියනවා දුරින් උන්නු ආදරයක් ගැන ලත වෙවී තමන්ගේ ලඟින් ඉඳන් තමන්ට පණ වගේ ආදරය කරපු යුවතියව මායිම් නොකර එයාට දුක් දුන්න තරම. එයාට සත්‍ය තේරුම් ගන්න බැරි උනු තරම. මේ තරුණය තමන්ගේ පයට පෑගෙන දුවිල්ලක් ගානට මේ දෙවෙනි යුවතියගේ ආදරයට අවමන් කරද්දීත් එයා කාලාන්තරයක් මේ තරුණයා වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු විදිය මේ තරුණයට මතක් වෙනවා.

    නුඹ යළි නේනා මගෙ සිත් අහසින්
    ඉර හඳ තරු සේරම නිවී ගිහින්
    හෙන පුපුරා මහ වැසි වැස්සා දෙන්
    මා නුඹත් එක්ක තරහා නෑ රන්...

    අන්තිමේදී දුක සේරෝම උහුලාගෙන උන්නු මේ දෙවෙනි යුවතිය මේ තරුණයාගේ ජිවිතයෙන් පිටමං වෙලා යනවා. එතකොට තමයි මේ තරුණයට තමන්ගේ ජීවිතේට හෙනයක් ගැහුවා වගේ දැනෙන්නේ. මේ තරුණයට තමන්ගේ මුළු ආත්මයම කඩා වැටුන ගානටයි දැනෙන්නේ. එත් එයා මේ යුවතියට වෛර කරන්නේ නැහැ. මොකද මේ තරුණය ඒ යුවතියගේ අපිරිමිත ආදරය නියම හරි හැටි වටහා නොගෙන එයාට අවමන් කල වරද නිසා.

    ඉතිරි ටික ඔයාට හිතා ගන්න පුළුවන්නේ. :D

    කියන්න වචන නැහැ අක්කෙ ගොඩක්ම හිතට දැනෙනවා .
    මේ ලෝකේ හැම කෙන්කෙකුටම තමන්ට නොලැබුනත් හිතින් විතරක් ආදරේ කරපු ජිවිත කාලෙටම හදවතේ ඉන්න කෙනෙක් ඇති මට නම් එහෙම කෙනෙක් ඉන්නවා එයාව මට හිතෙන් අයින් කරන්න බැරි ඇයි කියල මම වත් දන්නේ නැහැ.
     
    • Like
    Reactions: Dewrangi

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කියන්න වචන නැහැ අක්කෙ ගොඩක්ම හිතට දැනෙනවා .
    මේ ලෝකේ හැම කෙන්කෙකුටම තමන්ට නොලැබුනත් හිතින් විතරක් ආදරේ කරපු ජිවිත කාලෙටම හදවතේ ඉන්න කෙනෙක් ඇති මට නම් එහෙම කෙනෙක් ඉන්නවා එයාව මට හිතෙන් අයින් කරන්න බැරි ඇයි කියල මම වත් දන්නේ නැහැ.
    same here bro... අක්කා ලියලා තියෙන විදියේ කථාවක් තමයි මටත් උනේ.... මටත් එහෙම වටින මැණිකක් අතට ලැබිලත් අඳුරේ අත පත ගගා ඉඳලා මට රැක ගන්න බැරි උනා... අද මම සෑහෙන්න දුක් වෙනවා.... ඒත් දුක් වෙලා වැඩකුත් නෑ... මටත් ඒ ගෑණු ළමය අමතක කරන්න බෑ... එයා හැමදාටම මගේ හදවත තුල ලැගුම් අරගෙන ඉඳීවී හැමදාටම......
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    sorry akke, thread එක බම්ප් කරන්න හිතාගෙන,මම ඒ විහිලුව කලේ ඔයා මගේ සම වයසේ කෙනෙක් කියලා හිතාගෙන..pm එක කියෙව්වම තේරුණා , සිදුවෙලා තියෙන දෙය...

    comments deleted...
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    sorry akke, thread එක බම්ප් කරන්න හිතාගෙන,මම ඒ විහිලුව කලේ ඔයා මගේ සම වයසේ කෙනෙක් කියලා හිතාගෙන..pm එක කියෙව්වම තේරුණා , සිදුවෙලා තියෙන දෙය...

    comments deleted...

    Thank you very much malliya oya therum gaththa eka. :D. :cool::cool::cool::cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිර්මාණය ලස්සනයි... ඔයාගෙන් බිහිවූ නිර්මාණයන් අතර ඉහලින්ම තැබිය හැකි නිර්මාණයක්.
    රණ්ඩුවෙලා ඒ සුන්දර නිර්මාණය අසුන්දර කරගන්න එපා.
    ඉවසන්න.... :D
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නිර්මාණය ලස්සනයි... ඔයාගෙන් බිහිවූ නිර්මාණයන් අතර ඉහලින්ම තැබිය හැකි නිර්මාණයක්.
    රණ්ඩුවෙලා ඒ සුන්දර නිර්මාණය අසුන්දර කරගන්න එපා.
    ඉවසන්න.... :D

    ගොඩක් ස්තුතියි අදහසට සහ ඇගයීමට සස්ලිට් මල්ලි. සමහර දේවල් තියනවා මල්ලි ඒ අවස්ථාවේදීම පැහැදිලි කර ගත යුතු. ඉවසීමත් තිබිය යුතු තමයි. නමුත් ගැහැණු කෙනෙක් විදියට (නොදන්නා නමකින් පෙනී සිටියත්) විනයක් ඇතුව හැසිරෙන එකත් වැදගත්නේ. මට අවුරුදු 35ක්. මම marry කරලා. මගේ මහත්තයත් මම ලියන දේ බලනවා. මගේ thread වලට reply කරන ඔයාල හැමෝම බොහොම සුන්දර විදියට මගේ නිර්මාණ වලට ඔයාලගේ අදහස් දක්වනවා. ඒක මට ගොඩක් වැදගත් එළකිරි එකේ මගේ පැවැත්මට. කවුරු හරි කෙනෙක් හරි හැටි තතු නොදැන මෙතන විහිළුවක් කර ගන්නවට මම කැමති නැහැ. ඒකයි Kandiya මල්ලිට මට පැහැදිලි කරන්න ඕනේ උනේ. එයා ඒක තේරුම් ගත්තා. :D
     
    11.gif
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Akke Patta wenada wagema thnQ Nirmanaya gaana dannuwata :)

    ගොඩක් ස්තුතියි මල්ලියා හැමදාම වගේ ඔයාගේ අගය කිරීමට

    මට මගෙ හිත එක්කම අමනාපෙන්
    මියැදෙන්ට හිතෙයි මගෙ තරුවේ රන්...

    :(:( hmm...
    godak lassanai... :):)

    ගොඩක් ස්තුතියි නංගි

    ලස්සනයි.

    ගොඩක් ස්තුතියි මල්ලි

    මට මගෙ හිත එක්කම අමනාපෙන්
    මියැදෙන්ට හිතෙයි මගෙ තරුවේ රන්...

    පට්ට

    ගොඩක් ස්තුතියි

    Thank you:D

    wenada wagema lassana nirmanayak : )

    ගොඩක් ස්තුතියි නංගා