අහුවෙන්නෙ නැතුව හොරකම් කරමු .
මේ තියෙන්නෙ අපේ ඉන්න දේශපාලකයො මහජන මුදල්,තම බලය පාවිච්චි කරල කෙලින් හොරාකන්නෙ නැතුව නූතන විදිහට හොරාකාල දියුනුවෙන හැටි .මේකෙදි මුලින්ම මේක කියවන එකා හිතට ගන්න ඕන තමන්ට හොද බිස්නස් එකක් පටන් ගන්න ඉක්මනට දියුනු වෙන්න තියන ලොකුම අඩුව මොකක්ද කියල . ඒක තමා ප්රාග් ධනය. දැන් බලමු ඒගොල්ලො කොහෙන්ද කැපිටල් එක හොයාගන්නෙ කියල . දේශපාලකය අපේ පහසුවට X කියල හදුන්වමු .
1. හිතපන් අපේ රටට මොකක් හරි ලොකු අධාර ප්‍රමානයක් ලැබෙනව මොකක් හරි දේකට . එතකොට ඒ සල්ලි X දාගන්නව පෞද්ගලික ගිනුමක . එතකොට ඒකෙන් ලැබෙන පොලිය එනකන් තමන්ගෙ බලය පාවිච්චි කරල ඒ සල්ලි වියදම් නොකර ඉන්නව . කවුරුත් හොරකන් කරල නෑ .ආපු සල්ලි (සමහර විට බිලියන ගානක්) එහෙම්මම තියනව හැබැයි පොලිය තමන්ට කෝටි ගානක් ගන්න පුලුවන් .පස්සෙ ඒ ආපු සල්ලි සතයක් වත් අඩු නැතුව මොකකට හරි වියදම් කරනව .
2. රජයේ ආයතනයක් ,වත්තක් ශෙයාමාකට් දාන්න කැබිනට් පේපර් එකක් දාල ඒකෙ ශෙයාස් අමාත්‍යංශෙ සල්ලි ටිකකින් තමන්ගෙ නමට ගන්නව . ඊට පස්සෙ සතියකින් විතර වැඩි ගානකට ඒ ශෙයාස් කාට හරි විකුනල අර සල්ලි සෙට්ල් කරනව . එතකොට ප්‍රොෆිට් එක ඉතුරු වෙනව .
3. ශෙයාමාකට් එකෙන්ම මොකක් හරි කොම්පැනියක ශෙයාස් ගන්නව රජයේ සල්ලි වියදම් කරල . ඊට පස්සෙ ඒ ශෙයාස් වැඩි ගානකට විකුනල අර සල්ලි සෙට්ල් කරනව .
4. කොහේහරි ඈත පිටිසර පැති වලින් වතු ගන්නව අඩු ගානට . ඊට පස්සෙ රජයේ සල්ලි වලින් හොද කාපට් පාරවල් දාල අර වත්තෙ වටිනාකම වැඩි කරනව. ඊටපස්සෙ වත්ත වැඩි ගානකට විකුනන්න පුලුවන් .
5. x කියන්නෙ වෙලද ඇමති . එයා චීනෙන් එලවලු දාන කූඩ නැවක් ඕඩර් කරනව මාත්යන්ශෙ සල්ලි වලින් . ඒ කූඩ ටික මෙහෙට එනකොට මෙහෙ වෙලෙන්දන්ට කූඩ වල එලවලු ගේන එක අනිවාර්ය කරනව . මිලියන ගානක් නිකන්ම අතේ . ගත්තු සල්ලිත් පියවනව කිසි කේස් එකක් නැතුව .මේක උදාහරණයක් . මේ වගේ ඕන බඩුවක් ගෙන්නල අනිවාර්ය කරන්න පුලුවන් .

උබල දන්න තව ක්‍රම දාපන් . දැන් ඉස්සර වගේ අල්ලස් අරන් චාටර් වෙන්නෙ නෑ පුතේ .

Last edited: