අහුවෙන්නෙ නැතුව හොරකම් කරමු .

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes: ඕකට තව ටිකක් එකතුවෙන්ඩත් ඔනෙ..''හොරාකාල ඉවරවෙලා ජනතාව ඉස්සරහ බලු වෙද්දි, තමන්ගෙ පරවේනී වහල් පාක්ශිකයො දම්මල, අහුවෙන්නෙ නැතුව හොරාකන විදි ගැන තෙර්ඩ් දම්මල තමන් සුදන වෙන්ඩ උස්සහ ගන්නව''..

    :yes::yes::yes::yes::lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ෂා ඔය ඉන්නෙ උබ ලස්සනට :yes::yes:

    giphy.gif
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    wahallunta hodatama ridilawage. thuk vitarak mun puduma kahillak ne tiyenne weraddak pennuwa puduma vidiyata dagalawane ara garadiyata bumi thel danama wage.:rolleyes::rolleyes::rofl::P
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    සිරාවටම බන් . මන් මේකෙ එක නමක් වත් කියල නෑ . මන් මේකෙ කිව්වෙ දැන් කාලෙ උන් හොරකන් කරන හැටි . ඒ උනාට රෙදි නැන්දල සෙට් එකක්ම බැහැල නෙලනව හතර අතේ . ඒ කියන්නෙ උන්ගෙ හිතෙත් තියනව මේව කරපු උන් ටිකක් ගැන අයිඩියා එකක් . රිදිල හොදටම පාවෙන තොප්පියක් බලෙන් දාගෙන :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
  • Dec 18, 2013
    535
    98
    28

    එක නං සහතික ඇත්ත... මගේ කොමෙන්ට් එකට, උඹ වගේ UNP වහල්ලුන්ට හොඳටම රිදිලා ....... උඹ කියන විදියටම වැරැද්ද පෙන්නුවහම පුදුම විදියට උඹ ඇතුළු උඹේ රනිල්ගේ පුක ලොවින කණ්ඩායම දඟලනවා... හරියට ගැරඩින්ට බුමිතෙල් දැම්මා වගේ.....
     
    • Like
    Reactions: SuperX

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක මගඇරුනෙ මොකද....

    මැරිලා ඉපදුනාම එහෙමලු

    :yes::yes: ඕකට තව ටිකක් එකතුවෙන්ඩත් ඔනෙ..''හොරාකාල ඉවරවෙලා ජනතාව ඉස්සරහ බලු වෙද්දි, තමන්ගෙ පරවේනී වහල් පාක්ශිකයො දම්මල, අහුවෙන්නෙ නැතුව හොරාකන විදි ගැන තෙර්ඩ් දම්මල තමන් සුදන වෙන්ඩ උස්සහ ගන්නව''..

    ඌරු වරිගේ වන්නිය;24802618 said:
    වහල්ලුන්ට මග ඇරෙනවා....

    ඌරු වරිගේ වන්නිය;24802708 said:
    එක නං සහතික ඇත්ත... මගේ කොමෙන්ට් එකට, උඹ වගේ UNP වහල්ලුන්ට හොඳටම රිදිලා ....... උඹ කියන විදියටම වැරැද්ද පෙන්නුවහම පුදුම විදියට උඹ ඇතුළු උඹේ රනිල්ගේ පුක ලොවින කණ්ඩායම දඟලනවා... හරියට ගැරඩින්ට බුමිතෙල් දැම්මා වගේ.....

    කිරියේ අහක යන තොප්පි දාගන්න සෙට් එක :D:D:D:D:D:D:D නමක් වත් නෑ . හැබැයි හොදටම රිදිල .
     
  • Dec 18, 2013
    535
    98
    28
    සිරාවටම බන් . මන් මේකෙ එක නමක් වත් කියල නෑ . මන් මේකෙ කිව්වෙ දැන් කාලෙ උන් හොරකන් කරන හැටි . ඒ උනාට රෙදි නැන්දල සෙට් එකක්ම බැහැල නෙලනව හතර අතේ . ඒ කියන්නෙ උන්ගෙ හිතෙත් තියනව මේව කරපු උන් ටිකක් ගැන අයිඩියා එකක් . රිදිල හොදටම පාවෙන තොප්පියක් බලෙන් දාගෙන :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එකනම් ඇත්ත... නම දාල නෑ ...ඒත් බැඳුම්කර මගඩිය කියපු ගමන් UNP පුක ලොවින සෙට් එක බැහැල නෙලනවා හතර අතේ... උඹ ඇතුළුව....... :lol:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඌරු වරිගේ වන්නිය;24802712 said:
    එකනම් ඇත්ත... නම දාල නෑ ...ඒත් බැඳුම්කර මගඩිය කියපු ගමන් UNP පුක ලොවින සෙට් එක බැහැල නෙලනවා හතර අතේ... උඹ ඇතුළුව....... :lol:

    පෙන්නපන්කො එහෙම නෙලපු තැනක් . දැන් ගලේ රීපු බලල වගේ ඉන්න එපා . මොකෝ උබට මේක දැක්ක ගමන් රිදුනෙ . උබ අදුරන කවුරු හරි මේව කරල තියද :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරියේ අහක යන තොප්පි දාගන්න සෙට් එක :D:D:D:D:D:D:D නමක් වත් නෑ . හැබැයි හොදටම රිදිල .

    මොකක්ද අහක යන තොප්පිය???? උබලවගේ ගූ ඇන් පී මීහරක් හැරෙන්නෙ මොකටද කියල හිතාගන්ඩ බැරි තරන් අපි මාන්දමිකයි කියලද හිතන්නෙ, අපි බබාල ලොල් :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකක්ද අහක යන තොප්පිය???? උබලවගේ ගූ ඇන් පී මීහරක් හැරෙන්නෙ මොකටද කියල හිතාගන්ඩ බැරි තරන් අපි මාන්දමිකයි කියලද හිතන්නෙ, අපි බබාල ලොල් :lol::lol::lol:

    ඇයි බන් රිදිල දුවගෙන ආවෙ නමක් වත් නැතුව කාගෙ රෙදි ටික අපුල්ලන්නද :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් රිදිල දුවගෙන ආවෙ නමක් වත් නැතුව කාගෙ රෙදි ටික අපුල්ලන්නද :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඉතින් මම නමක් කොහෙද පොන්ස් කිවෙ????? උබ කියපුව අඩුම ගානෙ කෝට්වත් කරල නැනෙ..:P:P ඉදකින් ගූ ඇන් පී බූරුව මොනවා කියනවද මන්ද,.:lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොල් ගූ ඇන් පී වහල නිරුවතින් රගනව,:lol::lol::lol:

    කොහේ හරි හොරකම කියන වචනෙ කිව්වොත් රිදෙන නැන්දල ටිකක් ඉන්නව . උන්ට සහ හොරකමට ආත්මීය බැදීමක් තියෙන්නෙ :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහේ හරි හොරකම කියන වචනෙ කිව්වොත් රිදෙන නැන්දල ටිකක් ඉන්නව . උන්ට සහ හොරකමට ආත්මීය බැදීමක් තියෙන්නෙ :lol::lol::lol::lol::lol:

    යකෝ හොරකම කියද්දි රිදෙන් නැත්තන්නෙ අවුල, :lol::lol::lol: මේ ගූ ඇන් පී පොල් බූරුව මොනවා දොඩ්වනවද මන්ද.. :rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් මම නමක් කොහෙද පොන්ස් කිවෙ????? උබ කියපුව අඩුම ගානෙ කෝට්වත් කරල නැනෙ..:P:P ඉදකින් ගූ ඇන් පී බූරුව මොනවා කියනවද මන්ද,.:lol::lol::lol:

    ඉතින් උබට රිදිල මල පැනල තියෙන්නෙ ඇයි හොරකමක් ගැන කිව්වහම . :lol::lol::lol::lol::lol: උබ දන්න කවුරු හරි එහෙම හොරකන් කරනවද :P:P:P:P පවු ඩෝ උබ . විහින් චා වෙනව .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උබට රිදිල මල පැනල තියෙන්නෙ ඇයි හොරකමක් ගැන කිව්වහම . :lol::lol::lol::lol::lol: උබ දන්න කවුරු හරි එහෙම හොරකන් කරනවද :P:P:P:P පවු ඩෝ උබ . විහින් චා වෙනව .

    ඒ උබ හිතාගෙන ඉන්න විදිහනෙ , උබමනෙ ඔය ඔක්කොම කියන්නෙ , තව ටිකකින් තව මොනවා කියයිද මන්ද..පොඩ්ඩක් මොලේ ඇතුව හැසිරියන්කො හැමදාම බයිට් නොවී..:lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යකෝ හොරකම කියද්දි රිදෙන් නැත්තන්නෙ අවුල, :lol::lol::lol: මේ ගූ ඇන් පී පොල් බූරුව මොනවා දොඩ්වනවද මන්ද.. :rofl::rofl::rofl:

    ඉතින් උබට හොරකම කිව්වහම රිදෙනවනම් ඒකට දාන්න ඕන හොරකන් කරන හැත්ත හැදිගෑවිලා යන්න ඕන වගේ එකක්නෙ . මට ගොන් පාට් දාන්නෙ ඇයි . උබ හිතුවෙ මේ විදි වලට මන් හොරකන් කලා කියලද . එහෙම නෑ බන් . මේ දාල තියෙන්නෙ හොරකන් කරන ක්‍රම :lol::lol::lol::lol::lol: සමහර විට උබට මේව බර වැඩි ඇති තේරුම් ගන්න . අවුලක් නෑ බන් . මන්ද මානසික උනත් අපේම සමාජයේ මිනිස්සුනෙ . අනුකම්පා කරමු
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ උබ හිතාගෙන ඉන්න විදිහනෙ , උබමනෙ ඔය ඔක්කොම කියන්නෙ , තව ටිකකින් තව මොනවා කියයිද මන්ද..පොඩ්ඩක් මොලේ ඇතුව හැසිරියන්කො හැමදාම බයිට් නොවී..:lol::lol::lol:

    නෑ නෑ මචං මට කියපන්කො මේ ත්‍රෙඩ් එක කියවල උබ තේරුම් ගත්ත දේ ඔච්චර මල පනින්න . සමහර විට මට පුලුවන් වෙයි උබට සරල භාශාවෙන් තේරුම් කරල දෙන්න :yes::yes::yes::yes::yes: ඊට කලින් උබේ මානසික මට්ටම දැනගෙන ඉන්න ඕනනෙ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උබට හොරකම කිව්වහම රිදෙනවනම් ඒකට දාන්න ඕන හොරකන් කරන හැත්ත හැදිගෑවිලා යන්න ඕන වගේ එකක්නෙ . මට ගොන් පාට් දාන්නෙ ඇයි . උබ හිතුවෙ මේ විදි වලට මන් හොරකන් කලා කියලද . එහෙම නෑ බන් . මේ දාල තියෙන්නෙ හොරකන් කරන ක්‍රම :lol::lol::lol::lol::lol: සමහර විට උබට මේව බර වැඩි ඇති තේරුම් ගන්න . අවුලක් නෑ බන් . මන්ද මානසික උනත් අපේම සමාජයේ මිනිස්සුනෙ . අනුකම්පා කරමු

    මම උබට මොකක්ද දාපු ගොන් පාට් එක,උබනෙ ගොනෙක් ඉන්න පොටෝ එකක් දාල තිබ්බෙ..:P:P:P මම දැම්මෙ අර වන්නිය කියපු එකටනෙ, ඒකට උබ රිදෝ ගන්නෙ අහවල් දේකටද..??? :lol::lol::lol: