මොනිටරේ උස්සන් ගිහින් මාරු කරන් ආවට ලෙඩේ තිබිලා තියෙන්නේ VGA කේබල් එකේ. වෙන එකෙක්ගේ එකක් ගැහුවම හොඳට වැඩ. අවුලක් නෑ දුකක් නෑ පික්සල් එක්ක කෙල වෙලා තිබ්බ නිසා මාරු කරන් ආවනේ කියලා හිත හදාගතහැකි.
දැන් ගිහින් අලුතෙන් VGA කේබල් එකක් ගෙනාවා. ඒක ගහලා 75Hz වලට windows වල display සෙටින්ස් මාරු කලාමත් ඩෙස්ක්ටොප් එකේ ෆොන්ට් වල එහෙම පික්සල් ගැස්සෙනවා පේනවා හොඳට බැලුවම. හැබැයි ඒකම 60Hz දැම්මම කිසි ගානක් නෑ. ඇයි බන් එහෙම වෙන්නේ? බෝඩ් එකේ vga එක 75Hz සපෝට් නැද්ද?

advise ekak ne da ilanne ?