අහෝ ශ්රී ලංකා ක්රිකට්.. !!
Zimbabwe තරඟ පරාජය ඔට්ටු අල්ලා බිලියන 5ක් දිනූ සුපිරි බුකීකරු, තරඟ පරාජය වීමට ක්රිඩකයන්ට බලපෑම් කල දකුණේ හිටපු ක්රිකට් තරුව, තරඟ පාවාදීම සහ ඔට්ටු ඇල්ලීමට දොල පිදේනි ලෙස පිදෙන පූර්ණ ඉන්දියාවේ තරඟ සංචාරයක්, චාලි කරලියට ගෙනවිත් ක්රීඩකයන් බිලී බා ගත් සැගවුණු විස්තර විචාරක කලමණාකරු,මුදලට කණ්ඩායමට ක්රීඩකයන් ඇතුලත් කරනා තේරීම් කමිටුවක් සහ ක්රීඩා ඇමතිවරයෙක්, දෛනික පඩියට වැඩ කරනා සේවකයන්ගේ කලිසම් ගලවා ගෙදර යැවූ තරඟ සංවිධායකයන්, චන්ද වලට ගිජු වී ක්රීඩා සමාජ පදේට නටනා පාලක මණ්ඩලයක්..
අහෝ ශ්රී ලංකා ක්රිකට්.. !!
උපුටා ගැනීමකි.....