අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්.. !!

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්.. !!

    Zimbabwe තරඟ පරාජය ඔට්ටු අල්ලා බිලියන 5ක් දිනූ සුපිරි බුකීකරු, තරඟ පරාජය වීමට ක්‍රිඩකයන්ට බලපෑම් කල දකුණේ හිටපු ක්‍රිකට් තරුව, තරඟ පාවාදීම සහ ඔට්ටු ඇල්ලීමට දොල පිදේනි ලෙස පිදෙන පූර්ණ ඉන්දියාවේ තරඟ සංචාරයක්, චාලි කරලියට ගෙනවිත් ක්‍රීඩකයන් බිලී බා ගත් සැගවුණු විස්තර විචාරක කලමණාකරු,මුදලට කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුලත් කරනා තේරීම් කමිටුවක් සහ ක්‍රීඩා ඇමතිවරයෙක්, දෛනික පඩියට වැඩ කරනා සේවකයන්ගේ කලිසම් ගලවා ගෙදර යැවූ තරඟ සංවිධායකයන්, චන්ද වලට ගිජු වී ක්‍රීඩා සමාජ පදේට නටනා පාලක මණ්ඩලයක්..

    අහෝ ශ්‍රී ලංකා ක්‍රිකට්.. !!

    උපුටා ගැනීමකි.....
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අර්ජුනගේ කාලේ ඉදලම සල්ලි තියෙනවනම් ශ්‍රී ලංකා පුළුවන් මේකට කියන්නේ සියට එකසිය විස්ස ගහනවා කියල. contract එකට අමතර 20% දෙන්න ඕනි. ක්‍රිකට් ගහන උන් ගහපු උන් දන්නවා. වැඩේ තියෙන්නේ ඉස්සර සල්ලි දීලා ගහපු උනුත් හිටියත් මැච් පරාද වුනේ නෑ ගූ විදියට. ඉතින් ඕවා එලියටා ආවේ නැ