ireland match eka boho durata kamak set wenda ida tiyenawa me gahana widihataWelawata netherland nui Scotland nui naththe ape group eke
Netherland team eke innawa New Zealand, Australia, South African heritage thiyana sira fast ballersla set ekak, sure and shot api un ekka gahuwoth 80kata withara all out wenawa
Scotland team ekath ee wage
arath eke Bangaliyoth innawa
Raajapaksha kese wetath team ekenam inne 3rd class set ekak....රාජපක්ෂලා ඉන්නකන් ක්‍රිකට් ගොඩ ගන්නවා බොරු .
රාජපක්ෂලා අයින් වෙලා ක්ලාස් එකක් තියෙන මිනිහෙක් රටෙ නායකත්වය බාරගන්න ඔනි .
එතකොට තමා ඔය වගෙ ක්ෂේස්ත්‍ර වල වටිනාකමක් තියෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් .
ඔය තර්ඩ් ක්ලාස් පොරවල් තැන් වලට ආපුවහම උන් කරන්නෙ හැම එකම විනාස කරගෙන යන එක.
Ireland bahala inne ara unge Josh Little kiyala sira Left arm fast baller kenek innawa, u form unoth thama case ekaireland match eka boho durata kamak set wenda ida tiyenawa me gahana widihata
අර එක සැරයක් පාකිස්ථානෙට ගිහින් උන්ට තුනට බිංදුවක් තියෙලා ගහලා ආවා නේද අපෙ උන් ?Raajapaksha kese wetath team ekenam inne 3rd class set ekak....
Danne ne bn...follow karanne naane..අර එක සැරයක් පාකිස්ථානෙට ගිහින් උන්ට තුනට බිංදුවක් තියෙලා ගහලා ආවා නේද අපෙ උන් ?
ඒ කාලෙ පාකිස්ථාන් ටීම් එක තමා ලොකෙ අංක එකෙ ටී ටුවෙන්ටි ටීම් එක .
අර ජේෂ්ඨයො යන්න බැහැ කිව්වහම අළුත්ම සෙට් එකක් නේ ගියෙ ?
කෝ ඒ ටීම් එක නැද්ද බන් ?
un ape badu salli walin nemei bn yanneමං නං බන්ගලියෝ ගැහුවත් උන්ට හුරේ දාන්නේ. අපේ බදු සල්ලි කකා tour ගිහින් විනොදවෙන කාලකන්නි පරදිනකොට පුදුම සතුටක් දැනෙන්නේ.![]()
Mun ena salli kanawa bung. ekaiyi case eka. Ewaa use karanne naa competition eka wadi karannaun ape badu salli walin nemei bn yanne
SLC salli walin, SLC goverment eken govern wena ayathanayak nemei
ICC eken denawa ganak, TV rights, Sponsors, IPL /BPL wage league play karana ungenuth percentage ekak hambenawa and etc walin thama handle wenne
playerslage loku aulak na machn, SLC eke aula thiyenne
ara Corp kamituwedi mattu une TV rights wala dollar million ganak oke lokkekge Hong Kong wala private account ekakta transfer wechcha scene eka, ithin hithala balapn kochchara sakkilida loku loku school walata gihin tie coart dagena inne kyala
mun cricket infrastructure eka develop karnne nathuwa, full rich life eke inne, oluwe thiyenne nikan MCC membersla wage striped tie dagen ididdi, bahinne Benz, BMW walin
waddiya one naMun ena salli kanawa bung. ekaiyi case eka. Ewaa use karanne naa competition eka wadi karanna
Lesi na bung meka goda danna. dan inna team eka paw bung, unta karanna deyak naa
Ape unge tharama ba balapanko IPL ekee eka team ekake wath gathada? na ne
unge Ranji, Duleep Trophy eka gahana un innawa ape national team eka unta wadaa siraa un
paw wadee dan inna team eka
| Chilaw vs Nondescripts | 79 | -- | -- | 31-Dec-2019 | Colombo (SSC) | List A |
| Chilaw vs Sinhalese | 99 | -- | -- | 29-Dec-2019 | Katunayake | List A |
| Chilaw vs Panadura | 100 | -- | -- | 28-Dec-2019 | Colombo (SSC) | List A |