අහෝ cricket 🏏 අපි වැටිච්ච තැනක් 🤐

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ICC එකේ එවුනුත් අපි ගැන දාන්න නිසා පැපුවා නිව් ගිනීයා ටීම් එකට දාල තියෙන්නේ ඕකෙන් වත් ගහල උඩට වරෙන් කියල....

    දැන් යන විදිහට නම් උන්ගෙනුත් කන පාටක් පෙන්න තියෙන්නේ
     
    • Like
    Reactions: hodakolla