අහෝ cricket 🏏 අපි වැටිච්ච තැනක් 🤐
shameera89 Well-known member Jun 26, 2013 16,342 12,610 113 Piliyandala Jun 27, 2021 #122 ICC එකේ එවුනුත් අපි ගැන දාන්න නිසා පැපුවා නිව් ගිනීයා ටීම් එකට දාල තියෙන්නේ ඕකෙන් වත් ගහල උඩට වරෙන් කියල.... දැන් යන විදිහට නම් උන්ගෙනුත් කන පාටක් පෙන්න තියෙන්නේ Reactions: hodakolla
ICC එකේ එවුනුත් අපි ගැන දාන්න නිසා පැපුවා නිව් ගිනීයා ටීම් එකට දාල තියෙන්නේ ඕකෙන් වත් ගහල උඩට වරෙන් කියල.... දැන් යන විදිහට නම් උන්ගෙනුත් කන පාටක් පෙන්න තියෙන්නේ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 28, 2021 #123 ara kamidu mendis, bhanuka rajapaksha, dilshan munaweera ai bn unwa T-20 gassanne naththe