According GTRZ all gossip sites market this incident.I just checked most of the gossip sites.any famous gossip site hasnt posted anything about this.probably he is talking about gossip sites handled by "hujja kollo".

Ok machang.Elakiri started 11 years ago.If he started age of 25-26 he should be 36-37.Its a guess.I dont know his age.sorry about that.පිස්සුද බන් මේකට 40 ක් වෙන එකෙක් නෙමේ .
උබ කියන විදියට කරන්න බැහැ බන් . ඇඩ්මින්ලා උනත් මේවා ගෙනියන්නේ හෙන අමාරුවෙන්.. ඔය අසහන ත්‍රෙඩ් එකකින් දෙකකින් තමා මේක ටිකක් හරි ෆ්‍රෙෂ් පිට තියනව නම් තියෙන්නේ . නැත්නම් දැන් මේ සයිට් වේලෙනවා බන් . ලංකාවේ අනිත් සයිට් , ෆ්බ් රැල්ල එක්ක එළකිරි වගේ සයිට් වලට තරඟයක් දෙන්න අමාරුයි . මෙහෙම වත් නොවැටී ඉන්නේ ඔය වගේ වැල සින් එකක් ඉඳහිට වත් එන නිසා . උබ දැන් කියන්නේ එකත් නැති කරලා මේක වහල දාන්න කියලද ?
උබම හිතපන් කෝ උබ අපි හැමෝම මේකට එන්නේ ඇයි කියලා ?
දැන් එන්නේ ජරාව හොයාගෙන නේ ? ඒක තමයි මචං ඇත්ත![]()
මේකේ admin ලා thread දාන්නේ නැහැනේ බන්.
තමන්ට ගැලපෙන එකට ගිහින් නොගැලපෙන ඒවාට නොගියහම ඉවරයි.
වැලක් නොබලපු 6 වසරේ එකෙක්වත් ඉන්නවා කියලා මම නම් හිතන්නේ නැහැ.
මිනිස්සුන්ගේ හැටියට තමා බන් මිනිස්සු පවිච්චි කරන දේවලුත් හැදෙන්නේ.
වැල thread දැම්මහම ඒවායේ discussion දිගට යන්නේ මිනිස්සු ඒවා බලන නිසානේ.
ඔය ශාස්ත්‍රය thread දාන්න කියන උන්ම තමා ඒවා විතරක් යනකොට site එකෙන් පළවෙනියට හැලෙන්නෙත්.
දැනුත් හොඳ thread වල ලොකු අඩුවක් නැහැනේ. දවසට අනිවා එකක් දෙකක් යනවනේ.
කරනවා නම් කරන්න තියෙන්නේ තම කියවපු හොඳ thread අඩුම ගානේ bump කරලා අනික් උන්ට කියවන්න හදලා දෙන එක.
බුකිය වගේම තමා මේකත්. තමන්ට ගැලපෙන ඒවා කියෙවුවා ඒවගේ discussion වලට ගියා නම් ඉවරයි.
ගොන් කතාවක් නේ මචන්.නෝ offence .
මචන් මෙතන ඇඩ්මින්ගේ තියෙන වැරැද්ද අසහන කාරයෝ ටිකකට එළකිරි එක කොන්ට්‍රෝල් කරන්න .ඉඩ දීම.
අපි බිස්නස් කරන කොට ethical standards ෆොලෝ කරන්න ඕනේ.විශේෂයෙන් මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ද ප්‍රශ්න වලදී.
එහෙම නැතුව අපිට ඕවාට වෙලාව නැ කියල අත පිහිද ගන්න බැ .
උඹ පොඩ්ඩක් හිතපන් මේවා කොන්ට්‍රෝල් නැතුව ගිහිල්ල උඹට මට hotel එකකට වත් යන්න privacy නැතිවෙය් කවද හරි.
මේකේ උන්ට powers දුන්නොත් හොඳට තියෙයි. ඔය කියපු ටිකම ගිහින් අර fb පේජ් කරන හුජ්ජ කොල්ලොන්ට කියපන්. උබ සමහර විට දකින්න නැතුව ඇති ඒවාගේ ශෙයා වෙච්චි ලින්ක් තමා එලකිරි එකෙත් ශෙයා උනේ. එළකිරි එකේ complain එක ආවාම ඇඩ්මින් delete කරලා හරි දානවා, fb page කරන එකෙකුට කියපන් එහෙම delete කරන්න කියලා මොකො වෙන්නේ බලන්න, කියපු උන් අහගෙන තිබුන ඒවා මම දැක්කා
gt කියනවා වගේ 24x7 මේක බලන් ඉන්න බෑනේ, උබලට ඔච්චර අමාරුනම් ඇයි ඕවා report නොකරන්නේ? ගොන් කතාවක් නේ මචන්.නෝ offence .
මචන් මෙතන ඇඩ්මින්ගේ තියෙන වැරැද්ද අසහන කාරයෝ ටිකකට එළකිරි එක කොන්ට්‍රෝල් කරන්න .ඉඩ දීම.
අපි බිස්නස් කරන කොට ethical standards ෆොලෝ කරන්න ඕනේ.විශේෂයෙන් මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ද ප්‍රශ්න වලදී.
එහෙම නැතුව අපිට ඕවාට වෙලාව නැ කියල අත පිහිද ගන්න බැ .
උඹ පොඩ්ඩක් හිතපන් මේවා කොන්ට්‍රෝල් නැතුව ගිහිල්ල උඹට මට hotel එකකට වත් යන්න privacy නැතිවෙය් කවද හරි.
අනික තමා බන් මොන මගුලටද ඕවා වීඩියෝ කරන්නෙ.ගහපු එකේ අඩු පාඩු බලන්ඩද..දෙන්නම වැරදි.අනික එක එකාගේ ආතල් වලින් තමන්ගෙ අසහනය පෙන්නන යක්කු ඊට වඩා තිරිසන්නු..ඇඩ්මින්ලට වගකීමක් තියෙනවා තමා සයිට් වල පලවෙන ඒවා ගැන.නමුත් උන්ටත් පැය 24ම මේකෙ ලැගන් ඕවා බලන්ඩත් බෑ..
මේ විදිහට වේස කමේ නටපු වේසියො එක්ක සාර්තක පව්ල් ජීවිතයක් මටනම් ගත කරන්ඩ බෑ..ඇත්තම කිව්වොත් මටනම් ගෑනු එපා වෙලා ඉන්නෙ..
වේස කමේ නටලා නටලා හොඳින් පව්ල් ජීවිතයක් ගත කරන්ඩ.මොන පුකේ කතාවක්ද බන් ඒඅනික තමා බන් මොන මගුලටද ඕවා වීඩියෝ කරන්නෙ.ගහපු එකේ අඩු පාඩු බලන්ඩද..දෙන්නම වැරදි.අනික එක එකාගේ ආතල් වලින් තමන්ගෙ අසහනය පෙන්නන යක්කු ඊට වඩා තිරිසන්නු..ඇඩ්මින්ලට වගකීමක් තියෙනවා තමා සයිට් වල පලවෙන ඒවා ගැන.නමුත් උන්ටත් පැය 24ම මේකෙ ලැගන් ඕවා බලන්ඩත් බෑ..
මේ විදිහට වේස කමේ නටපු වේසියො එක්ක සාර්තක පව්ල් ජීවිතයක් මටනම් ගත කරන්ඩ බෑ..ඇත්තම කිව්වොත් මටනම් ගෑනු එපා වෙලා ඉන්නෙ..

යකෝ මේකත් සාමාන්‍ය සමාජෙ වගේම තමා, සමාජේ මංකොල්ල කාරයෝ, හොරු මිනිමරුවෝ ඉන්නවා වගේ මේවාගෙත් අසහනකාරයෝ, පැස්බරුන්ට අරින උන්, මානසික රෝගියෝ ඉන්නවා. පොලිසිය හිටිය කියලා සමාජෙ වෙන හැම වැරැද්දක්ම නවත්තන්න බෑ වගේ තමා ඇඩ්මින්ලටත් මේකේ වෙන හැම මගුලම බලාගෙන ඉන්නවත් නවත්තන්නවත් බෑ. එහෙමයි කියලා ඇඩ්මින් කිසිම දෙයක් නොකර ඉන්නේත නෑනේ. එලකිරි එකේ රූල්ස් වලට පටහැනි දෙයක් දැක්කොත් ඩිලිට් කරනවා. අපේ වගකීමක් තමා එහෙම දේවල් දැක්කම රිපොට් කරලා ඇඩ්මින්ගේ අවධානය ඒකට අරන් දෙන එක. උබට නෝටිස් වෙන්න නැතුව ඇති ඊයෙත් උබ ඔය කියන සිද්දියට සම්බන්දව දාලා තිබුන ත්‍රෙඩ් 2ක් ඊයේ රෑ වෙද්දි ඩිලිට් කරලා තිබුනා.