පෝල් එකක් දාපං අසහනකාරයෝ ඕනද එපාද කියල වැඩේ ඉවරයි එතකොට දැනගන්න පුලුවන්ව් මේකට වැඩියෙන්ම කට්ටිය එන්නේ මොකටද කියල අනික උඹල අසහනකාරයො කියල අමතන එක වැරැදී උනුත් මිනිස්සු කැරි කතා කියන්න එපා මොනව උනත් උන් තමයි අධ්‍යාපනික ත්‍රෙඩ් උනත් බම්ප් කරන්නේ අසහනය එපා කියන උන් අධ්‍යාපනික ත්‍රෙඩ් බම්ප් කරන එකට වඩා උබ අසහනකාරයින් කියල අමතපු උන් බම්ප් කරනව එහෙම උන්ට අසහනකාරයින් කියල අමතන එක වැරදී
e title eka wadunata kamaka nea. eewaaye alie galie jeewithema karagena pana dagena follow karana unta ASAHANAKARAYA wachaneta wade honda wachanayak thiyenawanam




