මේ Thread එකෙන් මට පැන නැගුන ලොකුම ගැටලු 3.
1. GT අයියට ඇත්තටම 40 ක් වෙනවද?

2. බැන්කු අක්කා ඇත්තටම පව් ද...(නැද්ද?)

3. දැන් මුන් අපිට කරන්න කියන්නෙ මොකක්ද?
(අපි ඔක්කොම ගිහින් පාඩුවෙ නිදාගමු ද? )
1. GT අයියට ඇත්තටම 40 ක් වෙනවද?


2. බැන්කු අක්කා ඇත්තටම පව් ද...(නැද්ද?)


3. දැන් මුන් අපිට කරන්න කියන්නෙ මොකක්ද?
(අපි ඔක්කොම ගිහින් පාඩුවෙ නිදාගමු ද? )
Last edited:





ඔබතුමා පාඩුවෙ ගිහින් නිදාගන්න...තමන්ගෙම thread එක බම්ප් කරගන්නෙ නැතුව...
