අළුත්ම වාහන ආනයන සෙල්ලම

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    අළුත්ම වාහන ආනයන සෙල්ලම

    ඔන්න තවත් ක්‍රමයක් ........ !!!
    ලොවෙත් නැති වාහනයකට LC Open කරනවා ...... මේ ගානට ගෙනත් දෙන්නම් කියලා .......

    බැදගෙන ඉවරයි .......

    ඉතින් එපා වෙනකන් Bid කරනවා .........

    අන්තිමට කියනවා ඔන්න ඔහෙ එකක් අරන් දෙන්න .....

    කරන්න දෙයක් නෑ එහෙම නම් ගාන පොඩ්ඩක් වැඩි වෙනවා ....

    මොනා කරන්නද ඉතින් LC Open වෙලානේ .....

    ඒ මදිවට ආයේ LC Amend කරන්නත් වෙලා .....

    බොරුවට තියෙන තැන ඇත්තට නෑ ......
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0

    මොකක්ද බං මේ සීන් එක පැහැදිලි කරලා කියපංකෝ?? මේකෙන් ගැලවිලා අපිට උවමනා වාහන ගෙන්නගන්නේ කොහොමද එතකොට? කොයි වගේ තැන් වලද මේ සිද්දිය වෙන්නේ? අර creed සහෝ කිව්වේ මේ හෙලි කිරීම ගැන වෙන්න ඇති මයෙ හිතේ. :confused:
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ගොඩාක් වෙලාවට එහෙම වෙන්න ඇති. නිකන් Invoice එකක් දීලා Bank එකෙන් LC Open කරනවා. නමුත් ඒ වාහනේ නෑ. අපි මෙහෙම හිතමු

    2017 KDH Van එකක්, සාමාන්‍යයෙන් මිලියන 9.6 - 9.7 ක නගේ යනවා දැන් තියෙන යෙන් අගය එක්ක. ඒ වුනාට කියනවා මම මිලියන 9.2 කට ගෙනත් දෙන්නම් මෙන්න මේකට LC Open කරන්න කියලා Invoice එකක් දෙනවා. එහෙම කරන්නේ Advance ගන්නේ නැතුව Customer අල්ලා තියා ගන්න. LC Open කලාම වාහනේ ගත්ත ගමන් Shipping ලෙසියි, ඔය වගේදේවල් කියනවා. පස්සේ ඉතින් පොරොන්දු වුන ගානට එනකන් Bid කරනවා.
    මිනිහට එපා වෙනවා. කියනවා පොඩ්ඩක් වැඩි වුනත් කමක් නෑ කියලා. ඉහේ මල් හතයි ....
    ඒකම ප්‍රෙයා්ජනයට අරගෙන මිලිනය 9.8 කට විතර එකක් ගෙනත් දෙනවා. සමහර වෙලාවට මිලියන 10.0 ක් වෙන්නත් පුළුවන්. අහුවෙලා ඉවරයිනේ.

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබල ඔක්කොම එකයි, ඔක්කොම බොරු කාරයො, කියන ගාන නෙවෙ ගන්න ගියාම. වෙන කොහෙන් හරි ගත්තට පස්සෙ නම් තව අඩුවෙනුත් එක්ක කියනවා.අනෙ හුකෙ :lol::lol:
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    අපෙන් ගන්න කියලා මොනම වෙලාවකවත් කියන්නේ නෑ. තව ඕන තරම් වාහන ගෙන්වන අය ඉන්නවා. හැම තැනින්ම අහලා අවබෝධයක් ඇතිව කරගන්න කියන එකයි කියන්නේ. හරි කෙනෙක් තෝරාගත්තා නම් එහෙම වෙන්නේ නෑ. අපි බොරු ගනන් කියන්නෙත් නෑ. හැම වෙලාවෙම එදා පවතින් විනිමය අනුපාත අනුව කියන්නේ. වැඩි මිලකට සූදානම් කරලා අඩුවෙන් ගන්න ට්‍රයි කරනවා කෙහොමත්. ඒක ෂුවර් කන්න බැරි නිසා තමයි හැම වෙලෙම වැඩි මිලක් කියන්නේ.
     
    • Like
    Reactions: ZoomLine
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අපෙන් ගන්න කියලා මොනම වෙලාවකවත් කියන්නේ නෑ. තව ඕන තරම් වාහන ගෙන්වන අය ඉන්නවා. හැම තැනින්ම අහලා අවබෝධයක් ඇතිව කරගන්න කියන එකයි කියන්නේ. හරි කෙනෙක් තෝරාගත්තා නම් එහෙම වෙන්නේ නෑ. අපි බොරු ගනන් කියන්නෙත් නෑ. හැම වෙලාවෙම එදා පවතින් විනිමය අනුපාත අනුව කියන්නේ. වැඩි මිලකට සූදානම් කරලා අඩුවෙන් ගන්න ට්‍රයි කරනවා කෙහොමත්. ඒක ෂුවර් කන්න බැරි නිසා තමයි හැම වෙලෙම වැඩි මිලක් කියන්නේ.

    හැබැයි ඒ අඩුමුදලට ගන්න පුලුවන් උනොත් ඒ ගාන ආපහු දෙනවද? :shocked:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔන්න තවත් ක්‍රමයක් ........ !!!
    ලොවෙත් නැති වාහනයකට LC Open කරනවා ...... මේ ගානට ගෙනත් දෙන්නම් කියලා .......

    බැදගෙන ඉවරයි .......

    ඉතින් එපා වෙනකන් Bid කරනවා .........

    අන්තිමට කියනවා ඔන්න ඔහෙ එකක් අරන් දෙන්න .....

    කරන්න දෙයක් නෑ එහෙම නම් ගාන පොඩ්ඩක් වැඩි වෙනවා ....

    මොනා කරන්නද ඉතින් LC Open වෙලානේ .....

    ඒ මදිවට ආයේ LC Amend කරන්නත් වෙලා .....

    බොරුවට තියෙන තැන ඇත්තට නෑ ......

    මෙච්චර වාහන ගෙනල්ල සේල් වල දාලා තියෙන රටේ නොදැකපු නොදන්න වාහනේකට එල්සී යවලා ගෙන්නලා දෙනකං බලන් ඉන්න හරක් ඉන්නවනේ. වාහනයක් ගද්දි වාහනේ බලලා කරලා ගනිල්ලා. එක එකා ගෙන්නලා දෙන්නං කියන එව්ව විස්වාස කරන්න තරම් මෝඩ වෙන්නෙපා.

    හේතුව.., පෙනෙන්න තියෙන වාහනෙත් මගඩි සෙට් වෙනකොට නොපෙනෙන තාම ඔක්ශන් එකකට වෙන්දේසි වෙලාවත් නැති වාහනයක් ගැන සුවර් කරන්න පුළුවන්ද? :lol:
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    කඩ්ඩ බැරි එකා;21780777 said:
    හැබැයි ඒ අඩුමුදලට ගන්න පුලුවන් උනොත් ඒ ගාන ආපහු දෙනවද? :shocked:

    ගනු දෙනුව පැහැදිලිව පෙන්වලානේ කරන්නේ. අඩුවට ලැබුනම ඒ ලාභය වාහනය ගන්න කෙනාට. අනිවර්යෙන් ඒක ඉතුරු වෙන්නේ එයාගෙ ගිණුම් වල. මම ගන්න ගාන ගණුදෙනුව කතා කරන වෙලාවට පැහැදිලිව කියනවා.
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    ගොඩාක් වෙලාවට එහෙම වෙන්න ඇති. නිකන් Invoice එකක් දීලා Bank එකෙන් LC Open කරනවා. නමුත් ඒ වාහනේ නෑ. අපි මෙහෙම හිතමු

    2017 KDH Van එකක්, සාමාන්‍යයෙන් මිලියන 9.6 - 9.7 ක නගේ යනවා දැන් තියෙන යෙන් අගය එක්ක. ඒ වුනාට කියනවා මම මිලියන 9.2 කට ගෙනත් දෙන්නම් මෙන්න මේකට LC Open කරන්න කියලා Invoice එකක් දෙනවා. එහෙම කරන්නේ Advance ගන්නේ නැතුව Customer අල්ලා තියා ගන්න. LC Open කලාම වාහනේ ගත්ත ගමන් Shipping ලෙසියි, ඔය වගේදේවල් කියනවා. පස්සේ ඉතින් පොරොන්දු වුන ගානට එනකන් Bid කරනවා.
    මිනිහට එපා වෙනවා. කියනවා පොඩ්ඩක් වැඩි වුනත් කමක් නෑ කියලා. ඉහේ මල් හතයි ....
    ඒකම ප්‍රෙයා්ජනයට අරගෙන මිලිනය 9.8 කට විතර එකක් ගෙනත් දෙනවා. සමහර වෙලාවට මිලියන 10.0 ක් වෙන්නත් පුළුවන්. අහුවෙලා ඉවරයිනේ.

    LC එක Open කරද්දි Bank එකට දෙන Invoice එකට chassis number එක දාන්න ඕනෙ නැද්ද?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ochara moda minissu innawada bn laksha ganaka deal ekak krddi bid krlawath nathi/auctio ekta awilath nathi vehicle ekska chasi num ekkta lc danna
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ඕන තරම් ඉන්නවා. ගෙන්වන වාහනේ මෙච්චරයි ගාන කිව්වම සල්ලි කුටිටයම දෙන අයත් ඉන්නවා. හොදම දේ කියන්නේ, හොදට ඉගෙන ගත්ත හොද රැකියා කරන අය තමයි ගොඩාක්ම
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    car sale කාරයෝ, ගෙන්නන උන් ඔක්කොම එකයි. අවරුදු ගණන් කට්ට කාල එකතු කරලා අන්තිමට වහනයක් ගන්න ගියාම එකව ගොනාට අන්දලා උගේ ඇගේ කුණු ගොඩක් පටවල තව කියක් හරි කොටා ගන්න තමා බලන්නේ. මේවා දකිද්දී ඇල්ටෝ කට්ටක ගිහින් මැරුණත් සැපයි කියල හිතෙනවා.
    :baffled::baffled::baffled::angry:
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ සම්බන්දව සවිස්තරාත්මක විස්තරයක් සහ එහෙම කරන අය පිළිබද අනතුරු දැන්වීමක් වුනොත් හොදයි කියලා හිතෙනවා
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    එහෙම නම් කරනවට වඩා වාහනයක් කෙලින්ම ජපානයෙන් ගෙන්වන්න තීරණය කලේ ඇයි කියන එක වටහා ගෙන කටයුතු කරනවානම් තමයි හොද
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක ගේමක් දැනට මේක 4 ක් 5ක් එක්ක සෙට් වෙලා කරන්නේ . මටත් FB එකේ මේගැන msg ආවා . ඉක්මන් එකෙත් තුන් හතරදෙනෙක් මේක කරනවලු .

    මේකට කරන්න තියෙන්නේ කොහොම හරි ගේම ඉල්ලා LC එක CANCEL කරව ගන්න එක . CUSTOMER (වහනය ගන්න කෙනා /තමන්ගේ නමට LC එක දාලා තියෙනවානම් LC CANCEL කරගන්න පුළුවන්. @ SIGHT වල )

    දැන් බන් PERMIT එකක් තියෙන ඕනෑම කෙනෙක් IMPORTER කෙනෙක් නේ :rofl:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ සම්බන්දව සවිස්තරාත්මක විස්තරයක් සහ එහෙම කරන අය පිළිබද අනතුරු දැන්වීමක් වුනොත් හොදයි කියලා හිතෙනවා

    මේවා කිව්වට විශ්වාස කරන එවුන් නැහැ බන්
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මේවා කිව්වට විශ්වාස කරන එවුන් නැහැ බන්

    ඒකනේ වැඩේ. කිව්වට ඕවා ගණන් ගන්නේ. මේක වුනෙත් 2017 KDH 201V එකක් කීයක් විතර වෙයිද ඇහුවා මගෙන්. සාමාන්‍යෙයන් බැලුවොත් ලක්ෂ 97ක් වගේ යනවා.

    නමුත් කියලා තියෙනවා 93 කට ගෙනත් දෙන්නම් කියලා. හීනේ තමයි ඉතින්. එහෙම කියලා තමයි ලක්ෂ 20 කට LC Open කරලා තියෙන්නේ.

    දැන් ඉතින් බෙහෙත් හම්බවෙයි සනීප වෙන්නම.

    ඕවා ඇපි පැහැදිලිව කියලා දුන්නත් කිසිම වැඩක් නෑ. පිළිගන්නේ නෑ. පිළිගන්න එකම දේ අපිත් කිව්වා නම් ලක්ෂ 90 කට වැඩේ කරලා දෙන්නම් කියලා ඔන්න අරුටක් අැරලා එනවා අපි ලගට.
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    Chassis No දාලා තමයි Invoice දෙන්නේ.

    LC එක Open කරන්නේ Chassis No දාලා නම්

    නිකන් Invoice එකක් දීලා Bank එකෙන් LC Open කරනවා. නමුත් ඒ වාහනේ නෑ.

    මේක වෙන්නේ කොහොමද?