අළුත් කම්පනියෙ කවුරුත් මාව ගනන් ගන්නෑ 😔

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උඹව ගත්තෙ බොස්ගේ කුණු කේස් උඹ පිට දාලා ඌ ශේප් වෙන්න මචන්. තව ටික දවසකින් කම්පනියේ හොරකමට තෝව හිරේ දාවී.
     
    • Sad
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේකගේ බොරු බන්. මුට ලෙඩක් තියෙනවා එක එක සිදුවීම් අවස්ථා හිතින් මවාගෙන ඒවා ඇතුළේ ජීවත් වෙනවා. ඒකට ඕනි අවධානය ගන්න ත්මයි ඔය ගොඩක් එවුන්ව මෙන්ෂන් කරන්නේ.
    මුගේ ත්‍රේඩ් දිහා හොදට බලපන් ඕක තේරේනවා එතකොට.
    :yes: :yes:
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    637
    763
    93
    ඇයි උං උඹව ගණන් ගන්නෙ උඹ CEO වෙලාද එතනට යන්නෙ. නෑනෙ.
    ඉවසගෙන හිටපන්.
    අලුත් තැනකට ගිය ගමන්ම ලොකු වෙල්කම් එකක් හම්බෙන්නෙ නෑ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,686
    21,356
    113
    දැන් නම් ගෙදර යන උනුත් මුව ලොබියේ පහු කරන් යනවා ඇති :(

    ලැට් එකටවත් ගියාද බං අද?
     
    • Haha
    Reactions: shenat

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේකගේ බොරු බන්. මුට ලෙඩක් තියෙනවා එක එක සිදුවීම් අවස්ථා හිතින් මවාගෙන ඒවා ඇතුළේ ජීවත් වෙනවා. ඒකට ඕනි අවධානය ගන්න ත්මයි ඔය ගොඩක් එවුන්ව මෙන්ෂන් කරන්නේ.
    මුගේ ත්‍රේඩ් දිහා හොදට බලපන් ඕක තේරේනවා එතකොට.
    ඔව් උඹ හරි.
    මුට මානසික ලෙඩක් තියනව.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    uba koheda wadiwela inne ? reception ekeda ?
    reception ekata kiyapan uba ada wadata awa palaweni dawasa kiyala.
    වැඩක් හම්බුනා බං
    ඉවසන්න. පලවෙනි දවසෙම Image එක කඩා ගන්න එපා
    ප්‍රොඩක්ට් මැනේජර් අක්කි වැඩක් තියනවා කියලා එන්න කිව්වා
    Ane mona uttakda ban.image
    වැඩක් හම්බුනා මොට්සන්
    අතේ පාරක් ගහපන් ටොයිලට් එකට ගිහිල්ලා
    වැඩක් හම්බුනා බං
    reception eke kellata html uganwanna nikn inna eke.
    ඕනි නෑ ප්‍රොඩක්ට් මැනේජර් අක්කි එක්ක වැඩක් කරලා මේ ඇවිත් ඉන්නේ
    lap eka diga aragena oyaage mokak hari
    personal wadak karaganna..

    eyaala kathaakarawi.

    palaweni dawasa hinda thaama oyaata wada
    assign karalath nathuwa athi..
    ලැප් දෙන්නෑල්ලු හැමෝම ලැප් අරන් ඇවිත් තියන wifi එක ලැගී හින්දා සමහර උන් hotspot දාගෙන වැඩකරන්නේ
    Reception cella talk කරපන්
    පොඩක්ට් මැනේජර් අක්කි එක්ක වැඩක් කරලා ඇවිත් මේ රිප්ලයි කරන්නෙ
    Adu kule company ekak. Welawata wadak karan nathi moda pakayala. Welawak kiwwa nam welawata interview ganna one.
    අද ජොයිනින් ඩේට් බං ඉන්ටව් ඉවරවෙලා හුඟක් කල
    Company එක කියපන් මේ නූල උන්ට යවන්න. එහෙම කොහොමද යකෝ කිරියේ එකෙක්ව ගණන් ගන්නේ නැතුව ඉන්නේ. උදේ තොරණක් ගහල පිළිගත්තේ නැත්තං ඒත් කියපන් කෙලින්ම අකුලෝල යන්න මතුරන්න
    වැඩක් හම්බුනා බං
    උබ උන් කතා කරලා වැඩක් දෙනකන් රෙස්පෙක්ට් පිට හිටපං නැතිනං GM කාරයා ගාවට ගිහිං කියහන් එන්න කිව්ව ආව වාඩි වෙන්න කිව්ව බලං හිටියා කියල. වැඩ කරන්න පටන් ගන්නවද නැතිනං යන්නද අහපං ලෝඩ් පකීර් වගේ හිටහන් වෙනසකටත් එක්ක මොකද වෙන්නේ බලන්න. උබ නිකං පඩි ගන්නේ නෑ නේ උන්ට වැඩ කරන්න්නනේ ගියේ
    පොඩක්ට් මැනේජර් අක්කි එක්ක පොඩි වැඩක් කරා

    Ubawa test karanawa athi
    හම්බුනා බම් වැඩක් ඒකයි රිප්ලයි කරන්න බැරිවුනේ
    එහෙනන් උන් කියනවා ඇති. අර අලුත් එකාට වැඩේ දුන්න ඒත් ඔහේ ඉන්නවා බිරෙක්ද කොහෙද කියලා..
    ප්‍රොඩක්ට් මැනේජර් අක්කි අඬගැවුවා බං
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන්.
    වැඩක් හම්භුනා බම්
    ඩස්ප ගෑනියෙක් ගෙන් පුප පලාගත්තු කතාව ලීක් වෙලා ඇති :(
    රිප්ලයි කරන්න බැරිවුනේ වැඩක් හම්බුන හින්දා බං ප්‍රොඩක්ට් මැනේජර් අක්කි එක්ක
    Mata nan oya cooperate life eka set wennema natte okai.school giya wage again
    දැන්නම් චුට්ටක් විතර ෂේප්
    ජොබ් කරලා එපා වෙන්නෙ නැද්ද බන්? 😞
    මගෙන්ද ඇවුවෙ?
    යකෝ නිකන් ඉඳල හම්බ කරන සීන් එකක්නෙ. ඇයි මේ කම්ප්ලේන්.
    යන්නතන් වැඩක් හම්බවෙලා මේ ඉවර කරලා ඉන්නෙ
    තාම වාඩි වෙලා ද ඉන්නේ?
    දැන් වෙලාව 12යි.
    බත්කෑවට පස්සෙ ප්‍රොඩක්ට් මැනේජර් අක්කි අඩගැවුවා වැඩක්කරලා මේ ඇවිත් ඉන්නෙ
    ganan nogena hitapan
    යන්නත් වැඩක් හම්බුනා බං
    වැඩ කරගෙන ඉන්නවා ඒකෙන් අස් කරනකන්. උබට වැඩත් බෑ කීවා නේත
    පුළුවන් වෙන්න දෙන්න එපෑ බං. යන්නත් ප්‍රොඩක් මැනේජර් අක්කි වැඩකට අඩගැවුවා
    බත් එකක් ගෙනාවනම් ඔතනම දිග ඇරන් කාපන්
    ඒක කාලා හුගක්වෙලා බං ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක වැඩක් කරලා ඉන්නෙ
    උබට එහෙන් ඉඳගෙන ඉන්න කිව්වනම් ඉඳපන් ඉතින්.
    දැන් ඉඳගෙන නිකන් හිටියට පොඩි වැඩක් කරා බං ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක
    අන්න කට්ටිය බලන් ඉන්නවා උබ තේ අරන් එනකන්. වාඩි වෙලා හිටියම හරිද යකෝ. ටක් ගාල ගිහින් තේ හදපන්. :nerd:
    මෙහෙ තේ දෙන්නෙත් නෑ හදලා දෙන්නත් කවුරුත් නෑ

    ප්‍රොඩක් මැනේජර් අක්කි අඩගාලා වැඩක් කල්ලා ඉන්නෙ බං

    තාම නැද්ද මචං 🙄
    හම්බුනා මචං ප්‍රොඩක් මැනේජර් අක්කිඑක්ක වැඩක්
    Ehama tama bn, ubawa team ekakta damme nedda? eke manager katha kale nedda
    ඒවා තව නෑ බං ප්‍රොඩක් මැනේජර් අක්කි එක්කනම් වැඩක් සෙට්වුනා
    godak tama niwadu ati, shape eke paduwe idapn.
    හම්බුනා බං පොඩි වැඩක්
    ado hodai neh bung.. introverts' dream, kiyawana hukannala nam setma naha
    ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක වැඩක් කරලා බං ඉන්නෙ
    ගැටලුවක් නෑ සුපර් අන්කම්ෆර්ටබල් නෙ ඔෆිස් එක මැද්දෙ නිකමා වගෙ ඉද්දි

    Kidding aside, you'll be fine. They are not stupid to pay you for nothing.
    Not sure whether they'd pay me timely, they don't have a proper WiFi btw, some guys use their own mobile hotspot
    රිසිප්ශන් එකෙන් අහපන් කම්මැලි ඔෆිස් එකෙ සෙට් එක දුම දාන පොට් එක කොහෙද කියල
    No smoking mcn
    ubath welawakata @Nadun26 , @AnuradhaRa AKA @Avast0 wage ban
    වැඩක් සෙට්වුනා බං ප්‍රොඩක් මැනේජර් අක්කි අඩගැහුවා
    උබට ශුවර් නේද හරි කම්පැනියට හරි ඇඩ්‍රස් එකට ආවෙ කියලා 🤣
    මගෙ නම අදුරගත්තනෙ
    ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක වැඩක් කරා මේ දැන් පොඩඩකට කලින්
    ඩබල් චෙක් කරලා බලහං හරිම පොට් එකටද ඇවිත් තියෙන්නේ කියලා 😅
    තැන නම් හරි මචන් අනික චුට්ටකට කලින් වැඩක් සෙට්වුනා ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක
    Heta indan oya lamayata therei ada wadi karala thiyapu reason eka
    ඒක්‍රියන්නෙ වැඩ වැඩිවෙලා burnout වෙයි කියලධ?
    Oya kata hari kiyanna Dan awith Kochchara wela da reception ekeda inne
    වැඩකට සෙට්වුනා ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක
    ආ මූද එළියට වෙලා හිටිය බුවා 😂
    හම්බුනා බං වැඩක් පොඩි එකක් හැබැයි

    උඹ ඔතන ඉන්න ගමන් මොකක් හරි වැඩක් කරපන් උන්ට පේන්න, උන්ට වඩා උඹ බිසී වගේ. උඹ උන්ව ගනන් ගන්නේ නෑ වගේ පෙන්නපන්.සරෙන් සැරේ ඔරලෝසුව බලපන් අතේ තියෙන. උබේ ලොකුකම පේන විදිහට හැසිරියන්. මිනිස්සු රස්තියාදු කරන, වැඩක් වෙලාවට කරන්න දන්නේ නැති ධාතු සුනකයෝ. මාස දෙක තුනක් ගියාට පස්සේ කොම්පැනියේ ලොක්කට මේ රිප්ලයි එක පෙන්නපන්
    ලැප ගේන්න බැරිවුනා ලැප් දෙන්නෙත් නෑල්ලු :(
    @Ritigala Jayasena69 ai Hina wenne 🙄 meya 9.00ta gihin thiyenne thama wadi wela, Anika Dan welawa 2i 😒
    යන්තං වැඩක් හම්බුනා බං ප්‍රොඩක්ට් මැනේජර් අක්කි එක්ක
    ඩම්බුනා බං වැඩක්
    Ganan ganna uba hritik da
    වැඩක් සෙට්වුනා ගොනෝ
    @nevermindNevergiveup company eka gana thread ekakk damu
    බලමු..
    අනේ මෝඩ පකෝ උබේ මොලේ පුකේද තියෙන්නෙ? පැය 5කටත් වඩා reception ලොබියෙ වාඩිවෙලා ඔහේ බිකවගෙන ඉන්න තොට පිස්සුද? උපරිම පැය 11/2, 2 යනකොට උබට තිබ්බෙ උබව recruit කරලා උබට අද මේ වෙලාවට එන්න කිව්ව HR ගෙ නම්බර් එකට කෝල් කරලා professional විදිහට අහන්න උබ මේල් එකේ දාලා තිබ්බ වෙලාවට කම්පැනි එකට ආවා. ඇවිල්ලා reception එකට inform කරා හැබැයි තාම කවුරුත් කතා කරේ නෑ almost 2 hrs දැන් reception ලොබි එකේ ඉන්නෙ, ඒ නිසා උබ වැටුන ටීම් එකේ අයත් එක්ක කතාකරලා උබට as soon as possible update එකක් දෙන්න කියලා කියන්නනෙ? එහෙම නැතුව බත් පැකට් කකා ලොබියෙ හිටියම හරිද http? මේ වගේ සාමාන්‍ය දෙයක් හිතලා කරන්න බැරුව උබ කොහොමද බං ජොබ් එකක් කරලා සමාජෙ ජීවත් වෙන්නෙ?
    ප්‍රොඩක්ට් මැනේජර් අක්කි එක්ක වැඩක් හම්බුනා බම්
    att matanam ochchr wela inna be habai
    හම්බුනා බං ප්‍රොඩක්ට් මැනේජර් අක්ක එන්න කිව්ව
    ඒක කරලා මේ ඇවිත් ඉන්නේ
    Reta nidiyanna matress ekakuth gani
    🤔🤔🤔
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ප්‍රොඩක්ට් මැනේජර් අක්කි එක්ක වැඩක් හම්බුනා බම්
    aadara andaraya season 3

    Hrithik Roshan GIF by bypriyashah
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    වැඩක් හම්බුනා බං

    ප්‍රොඩක්ට් මැනේජර් අක්කි වැඩක් තියනවා කියලා එන්න කිව්වා

    වැඩක් හම්බුනා මොට්සන්

    වැඩක් හම්බුනා බං

    ඕනි නෑ ප්‍රොඩක්ට් මැනේජර් අක්කි එක්ක වැඩක් කරලා මේ ඇවිත් ඉන්නේ

    ලැප් දෙන්නෑල්ලු හැමෝම ලැප් අරන් ඇවිත් තියන wifi එක ලැගී හින්දා සමහර උන් hotspot දාගෙන වැඩකරන්නේ

    පොඩක්ට් මැනේජර් අක්කි එක්ක වැඩක් කරලා ඇවිත් මේ රිප්ලයි කරන්නෙ

    අද ජොයිනින් ඩේට් බං ඉන්ටව් ඉවරවෙලා හුඟක් කල

    වැඩක් හම්බුනා බං

    පොඩක්ට් මැනේජර් අක්කි එක්ක පොඩි වැඩක් කරා

    හම්බුනා බම් වැඩක් ඒකයි රිප්ලයි කරන්න බැරිවුනේ

    ප්‍රොඩක්ට් මැනේජර් අක්කි අඬගැවුවා බං

    වැඩක් හම්භුනා බම්

    රිප්ලයි කරන්න බැරිවුනේ වැඩක් හම්බුන හින්දා බං ප්‍රොඩක්ට් මැනේජර් අක්කි එක්ක

    දැන්නම් චුට්ටක් විතර ෂේප්

    මගෙන්ද ඇවුවෙ?

    යන්නතන් වැඩක් හම්බවෙලා මේ ඉවර කරලා ඉන්නෙ

    බත්කෑවට පස්සෙ ප්‍රොඩක්ට් මැනේජර් අක්කි අඩගැවුවා වැඩක්කරලා මේ ඇවිත් ඉන්නෙ

    යන්නත් වැඩක් හම්බුනා බං

    පුළුවන් වෙන්න දෙන්න එපෑ බං. යන්නත් ප්‍රොඩක් මැනේජර් අක්කි වැඩකට අඩගැවුවා

    ඒක කාලා හුගක්වෙලා බං ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක වැඩක් කරලා ඉන්නෙ

    දැන් ඉඳගෙන නිකන් හිටියට පොඩි වැඩක් කරා බං ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක

    මෙහෙ තේ දෙන්නෙත් නෑ හදලා දෙන්නත් කවුරුත් නෑ

    ප්‍රොඩක් මැනේජර් අක්කි අඩගාලා වැඩක් කල්ලා ඉන්නෙ බං

    හම්බුනා මචං ප්‍රොඩක් මැනේජර් අක්කිඑක්ක වැඩක්

    ඒවා තව නෑ බං ප්‍රොඩක් මැනේජර් අක්කි එක්කනම් වැඩක් සෙට්වුනා

    හම්බුනා බං පොඩි වැඩක්

    ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක වැඩක් කරලා බං ඉන්නෙ

    Not sure whether they'd pay me timely, they don't have a proper WiFi btw, some guys use their own mobile hotspot

    No smoking mcn

    වැඩක් සෙට්වුනා බං ප්‍රොඩක් මැනේජර් අක්කි අඩගැහුවා

    මගෙ නම අදුරගත්තනෙ
    ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක වැඩක් කරා මේ දැන් පොඩඩකට කලින්

    තැන නම් හරි මචන් අනික චුට්ටකට කලින් වැඩක් සෙට්වුනා ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක

    ඒක්‍රියන්නෙ වැඩ වැඩිවෙලා burnout වෙයි කියලධ?

    වැඩකට සෙට්වුනා ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක

    හම්බුනා බං වැඩක් පොඩි එකක් හැබැයි

    ලැප ගේන්න බැරිවුනා ලැප් දෙන්නෙත් නෑල්ලු :(

    යන්තං වැඩක් හම්බුනා බං ප්‍රොඩක්ට් මැනේජර් අක්කි එක්ක

    ඩම්බුනා බං වැඩක්

    වැඩක් සෙට්වුනා ගොනෝ

    බලමු..

    ප්‍රොඩක්ට් මැනේජර් අක්කි එක්ක වැඩක් හම්බුනා බම්

    හම්බුනා බං ප්‍රොඩක්ට් මැනේජර් අක්ක එන්න කිව්ව
    ඒක කරලා මේ ඇවිත් ඉන්නේ

    🤔🤔🤔
    අක්කි, මල්ල ගාන්න එපා යකෝ ලොල්ලෙක් වගේ වැඩ කරන තැන. ප්‍රෙෆෙෂනල් විදියට කතා කරපන්
     
    • Like
    Reactions: zid2021