අළුත් හෙළ උරුමය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    විකල්පයක් නෑ කියලා මහින්දටම උක දෙනවා. උගෙන් කෙලවගෙන ආයෙත් විකල්පයක් නෑ කියලා මහින්දටම උක දෙනවා. :lol:

    කවද්ද උට්ටෝ මහින්දට උක දුන්නේ.... පෙන්නපං ත්‍රෙඞ් එකක්....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    ඕකනෙ කියන්නෙ මොක කියන්ඩ ආවත් ගු ඇන් පි පොන්සිය හත්පොලේ ගාගන්නව කියල , තෝ නොදන්නව උනාට කුණු කන්ටේනර් ටික ගෙනාවෙත් පාඨලිය කැබිනට් ඇමති කාලෙම තමයි, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: අයියෝ ගොන් බඩුව ඉල්ලන් නාන්නෙ. Lol
    පලයන් පොන්නයෝ කෙප්ප කෙලින්නේ නැතිව ඔක ගෙනාවේ තොපේ ගූ විමලයා තොපිට කන්න 🤣🤣🤣.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද තාර්කික දෙයක් කියන්ඩ ඉගෙන ගනින් ,

    කුණු කන්ටේනර් ගෙනාවෙ පාඨලි ඇමති කාලෙ කියල උබ නොදැන උන්නට අපි මොනවා කරන්ඩද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹ හැමදාම ඇවිල්ල තටමනවා විතරයි.... උඹ කවදාවත් කියන්නේ නෑනේ විකල්පය මොකක්ද කියල.... කියපංකෝ අපි මොකක්ද කරන්න ඕනේ කියලා... අපිත් සප් එකක් දෙන්නම් ඒක සාර්ථක නම්... මට නම් පේන්නෙම උඹ සිරිකොත වාදියෙක් කියලා... (දැන් සමහර විට සබ් බ‍්‍රාන්ච් එකේද දන්නෙත් නෑ....* උඹ 69 ලක්ෂයට නක්කලේ දානවා... එතකොට සජ්ජට දුන්න එවුන් ගැන මොකද කියන්නේ.. උන් ප‍්‍රබුද්ධද...? වියත්ද...? නැත්තං අර වගේ බයියොද කෙලින් කියපං....

    :lol: karanna one de ahanne nikan hariyata man kiwwoth uba ehema karanawa wagene..nikan palayan bn lol

    Anyway laksha 69 gana kiwwa ekata ubata riduna scene ekak ne thiyenne..mata kamak na uba mawa mona godata dammath mata ganak wath na..

    Oya pani okkoma drama iwarai kohen hari nayak set welaa vaccines tika ganna set unaama..ethakan minissu occupy karala thiyanna, desheeya de api try karanna one wage drama dadaa innawa :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    ලොල් උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද තාර්කික දෙයක් කියන්ඩ ඉගෙන ගනින් ,

    කුණු කන්ටේනර් ගෙනාවෙ පාඨලි ඇමති කාලෙ කියල උබ නොදැන උන්නට අපි මොනවා කරන්ඩද
    ඇයි පොන්නයෝ තොට අරින කොටවත් කිවේ නැද්ද අන්න තොපිට කන්න රටිනුත් කුනු ගෙනවා කියාලා 🤣🤣🤣
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :lol: karanna one de ahanne nikan hariyata man kiwwoth uba ehema karanawa wagene..nikan palayan bn lol

    Anyway laksha 69 gana kiwwa ekata ubata riduna scene ekak ne thiyenne..mata kamak na uba mawa mona godata dammath mata ganak wath na..

    Oya pani okkoma drama iwarai kohen hari nayak set welaa vaccines tika ganna set unaama..ethakan minissu occupy karala thiyanna, desheeya de api try karanna one wage drama dadaa innawa :yes:

    මම ගෝඨට දුන්නා.... මම අදත් ඒක නිවරදියි කියන්න බය නෑ... සජ්ජ හන්දි ගානේ කරන ගොං ආතල් දැක්කම ඒ ගැන කියල වැඩක් නෑ.... ගෝඨ හොද වෙන්නේ සජ්ජට සාපේක්‍ෂවයි... මට නං කොන්දක් තියෙනවා කෙලින් කතා කරන්න.... උඹ ගිහින් සජ්ජට ගහල ඇවිල්ල දැන් 69 ක් ගැන බයිල කියනවා.... මම කොහේවත් දැකල නෑ උඹ සජ්ජට දුන්න ලක්‍ෂ ගාණ ගැන කතා කරනවා.... උඹ පොරක් නම් ලංකාවේ චන්ද හැසිරීම ගැන සමස්තය බලල දෙයක් කියපං.... නැත්තං වහෙන් ඔරෝ නැතිව කෙලින් කියපං සිරිකොතේ ගූ අදිනව නැත්තං මැදමූලන ගූ අදිනව කියල.... එච්චරයි....
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි පොන්නයෝ තොට අරින කොටවත් කිවේ නැද්ද අන්න තොපිට කන්න රටිනුත් කුනු ගෙනවා කියාලා 🤣🤣🤣
    තොපිල හැමදාම පරදින්නෙ ඕකනෙ බoකොලොත් තර්කනෙ තියෙන්නෙ, ලැජ්ජව වහන් ගන්ඩ පචේ අදන් ගියාට ඇත්ත වෙන්නෙ නැ, රටේ උන් මැරිල ඉපදිලා නැ.lol
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    FB_IMG_1609049187327.jpg

    මුන්ටම හරියන කුනු කන්නලා ටිකක් 🤣🤣🤣.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම ගෝඨට දුන්නා.... මම අදත් ඒක නිවරදියි කියන්න බය නෑ... සජ්ජ හන්දි ගානේ කරන ගොං ආතල් දැක්කම ඒ ගැන කියල වැඩක් නෑ.... ගෝඨ හොද වෙන්නේ සජ්ජට සාපේක්‍ෂවයි... මට නං කොන්දක් තියෙනවා කෙලින් කතා කරන්න.... උඹ ගිහින් සජ්ජට ගහල ඇවිල්ල දැන් 69 ක් ගැන බයිල කියනවා.... මම කොහේවත් දැකල නෑ උඹ සජ්ජට දුන්න ලක්‍ෂ ගාණ ගැන කතා කරනවා.... උඹ පොරක් නම් ලංකාවේ චන්ද හැසිරීම ගැන සමස්තය බලල දෙයක් කියපං.... නැත්තං වහෙන් ඔරෝ නැතිව කෙලින් කියපං සිරිකොතේ ගූ අදිනව නැත්තං මැදමූලන ගූ අදිනව කියල.... එච්චරයි....

    උබ හිතින් මවාගෙන මන් අරූට චන්දෙ දුන්නලු, මූට දුන්නලු කියල කියන කතා වලට මන් මොනා කරන්නද බන් ලොල්..

    මන් කිව්වේ පැණිය ගැනයි, එකට රැවටිලා ඉන්න හරක් රැල ගැනයි...අනික කවුද මෙතන ගෝටා හොදට සජිත් හොදද කියල කතා කරේ? අනේමන්ද උබල පිස්සුද කියල..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබ හිතින් මවාගෙන මන් අරූට චන්දෙ දුන්නලු, මූට දුන්නලු කියල කියන කතා වලට මන් මොනා කරන්නද බන් ලොල්..

    මන් කිව්වේ පැණිය ගැනයි, එකට රැවටිලා ඉන්න හරක් රැල ගැනයි...අනික කවුද මෙතන ගෝටා හොදට සජිත් හොදද කියල කතා කරේ? අනේමන්ද උබල පිස්සුද කියල..

    නෑ උඹ 69 ලක්‍ෂය හරක් කියල කියන්නේ එක පැත්තක් වෙන් කරලනේ... හරිනම් උඹ කියන්න ඔ්න ලංකාවේ ඉන්න ඔක්කොම චන්ද දායකයෝ හරක් කියලා.... උඹ එදා ඉදන් හරක් කියල කියන්නේ එක පැත්තකට විතරයි.... හරි දැන් කෙලින්ම කියපං කවුද හරක් කියලා....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නෑ උඹ 69 ලක්‍ෂය හරක් කියල කියන්නේ එක පැත්තක් වෙන් කරලනේ... හරිනම් උඹ කියන්න ඔ්න ලංකාවේ ඉන්න ඔක්කොම චන්ද දායකයෝ හරක් කියලා.... උඹ එදා ඉදන් හරක් කියල කියන්නේ එක පැත්තකට විතරයි.... හරි දැන් කෙලින්ම කියපං කවුද හරක් කියලා....

    මෙහෙමනේ, මේ හොර පැණිය දෙරණේ පෙන්නුවාම එක හෙන මෝඩයි කියල ඕනේ එකෙක්ට තේරුම් යනවනේ..කාලි අම්මයි අරකයි මේකයි...ඕක දේශපාලන ඩ්‍රාම එකක් කියලත් මොලේ තියෙන එකෙක්ට තේරුම් යනවා...ඒ වෙලත් ඕක සුද්ද කරන්න දගලන උන්ට (බයියන් විය යුතුයි) තරම් අමාරුවක් මන් දැකල නැහැ සජිත්ගේ පිලේ උන්ට...ඉතින් උන්ට බනින්න හේතුවක් නැහැ මෙතන (මේ ත්‍රෙඩ් එකේ කන්ටෙක්ස්ට් එක අනුව)..

    අනිත් එක ආණ්ඩු පක්ෂය ගොටගේ උනාම, ඒ කරන ඕනේ ජඩ වැඩක් සාදාරනය කරන්නේ එකට චන්දෙ දීපු උන්...චන්දෙ දුන්නට කමක් නැහැ..එකත් සාදාරනය කරන්න යනවා කියන්නේ ඒ අමු හරකෙක් අනිවා...නැත්තම් වහලෙක්..ඉතින් එහෙම උන්ට බනිනවා ඇරෙන්න ඒවටත් උබ මට කියන්නේ සජිත්ට බනින්න කියලද?

    කවුද හරක් කියල කෙලින්ම කියන්න දෙයක් නැහැ..ඔය ආණ්ඩුවේ ජඩ වැඩ, ගොන් වැඩ සාදාරනය කරන ඕනේ එකෙක් හරකෙක් මට නම්...
     
    උඹ හරි බොළදයි බං.... ලංකාවේ උන්ගේ ආකල්ප හරි අමුතුයි... උන් ගහක රූපයක් තියෙනවා, පිලිමයක නැත්තං ලිංගයක කිරි එනවා කිව්වම ගාල කඩා ගත්ත හරක් වගේ දුවනවා... දැන් කෑගල්ලට එන සෙනග බලපං... උන් චන්දේ දුන්නේ ගෝඨට විතරද...? ඔතන ජෙප්පො යුන්ඇන්පි දෙමළ සන්ධානේ බ්ලා බ්ලා බ්ලා එවුන් නැද්ද...? උඹ විවේචනය කරන්න ඕන අන්න ඒ වගේ ආකල්ප ගැන.... නැත්තං 69 ගැන පුදුම පුකේ අමාරුවක් හදාගත්ත එකෙක් වගෙ දගලන්නේ ඇයි... මට කියන්න තියෙන්නේ මෙච්චරයි... උඹ එක දවසකට හරි පෝලිමේ ගිහිල්ල කතිරයක් ගහල තියෙනවා නම් උඹත් අර 69 වගේම උඹගේ කෝණයෙන් අමුම අමු හරකෙක්... ගොබිලෙක්... පජාත එකෙක්....
     
    :lol: hari bn ela
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඕකනෙ කියන්නෙ මොක කියන්ඩ ආවත් ගු ඇන් පි පොන්සිය හත්පොලේ ගාගන්නව කියල , තෝ නොදන්නව උනාට කුණු කන්ටේනර් ටික ගෙනාවෙත් පාඨලිය කැබිනට් ඇමති කාලෙම තමයි, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: අයියෝ ගොන් බඩුව ඉල්ලන් නාන්නෙ. Lol
    ගු ඇන් පි ගොන් බඩු
    1658389592161.png
    1658389596562.png