අළුත් Account එකේ Transaction Reference අවුලක්

Sen-lu

Well-known member
  • PDF එක ගැනද කියන්නේ ? එකේ එන Transaction Reference එක නමේ බන් Fund Transfer Receipt එකේ එන්නේ දෙකේ දෙකක් එන්නේ. මට CA කිව්වා එක පට්ටම අවුල් කියලා මම ඊට පස්සේ කිහිපදෙනෙක් ගෙන් උපදෙස් ගත්ත එයාලා කියනවා ඕක හෙන කෙස් යන වැඩක් කියලා. AI වලින් මෙහෙම කියනවා

    මෙය සැලකිය යුතු ගැටලුවක් ලෙස සැලකිය හැකියි. ගනුදෙනු යොමු අංකය අරමුදල් හුවමාරු රිසිට්පතේ තිබුණත් ගිණුම් ප්‍රකාශයේ නොපෙන්වීම මූල්‍ය වාර්තාකරණය, විගණනය සහ නියාමන අනුකූලතාවය සම්බන්ධයෙන් බරපතල අවදානම් ඇති කළ හැකියි.

    මෙන්න ඒ ඇයි කියලා:

    • නිවැරදි මූල්‍ය වාර්තාකරණයට බාධා: සෑම ගනුදෙනුවක්ම නිවැරදිව හඳුනා ගැනීමට සහ වාර්තා කිරීමට ගනුදෙනු යොමු අංකය ඉතා වැදගත්. එය නොමැතිවීම නිසා ගනුදෙනු සොයා බැලීම සහ ඒවායේ නිවැරදි භාවය තහවුරු කිරීම අපහසු විය හැකියි.
    • විගණන ක්‍රියාවලියේ දුෂ්කරතා: විගණකවරු මූල්‍ය වාර්තා නිවැරදි බව තහවුරු කිරීමට ගනුදෙනු ලේඛන සහ බැංකු ප්‍රකාශ සංසන්දනය කරති. යොමු අංක නොමැතිවීම නිසා මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ සහ කාලය ගතවන එකක් විය හැකියි. සමහර අවස්ථාවලදී එය විගණන නිගමනවලට පවා බලපෑ හැකියි.
    • නියාමන අනුකූලතාවයේ ගැටළු: ඇතැම් නියාමන අවශ්‍යතාවයන්ට අනුව සෑම ගනුදෙනුවක්ම නිවැරදිව හඳුනාගත හැකි ලේඛන පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. යොමු අංක නොමැතිවීම නිසා එම අවශ්‍යතාවයන් සපුරාලීමට නොහැකි විය හැකියි.

    ලොකු ගානක් නැහැ බන් එත් Pvt Ltd නිසා Risk එක ගන්න බෑ මට එක නිසා ඔකොම ගානට කරගෙන යනවා ලෝයර් කෙනක් ගෙන් chartered accountant කෙනක් ගෙන් උපදෙස් අරගෙන. ඒවා ගානට හරියට හදලා Submit කරේ නැතිනම් දඩ එනවා කියලා කිව්වා පොඩි බිස්නස් එකක් නිසා IRD එකෙන් සාමානය බලන්නේ නැහැ කියලා එයාලා කියනවා එක නිසා වැඩිය හිතන්න එපා කියලා නමුත් පවතින ආණ්ඩුව එක්ක මගේ කෙස් තියෙන නිසා මම කිසිම තැනක කොස්සක් තියෙන්නේ නැතුව වැඩේ කරනවා බන්. එකයි හැම දේම ගැනම බලන්නේ
    උඹේ CA ටයි Lawyer ටයි පිස්සු හැදෙනව ඇති බං 😂. මම නම් කියන්නෙ උන්ට අස්වැසුමවත් හදලදෙන්න ඕන උඹත් එක්ක ඩීල් කරනවට 😂
     
    • Haha
    Reactions: vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උඹේ CA ටයි Lawyer ටයි පිස්සු හැදෙනව ඇති බං 😂. මම නම් කියන්නෙ උන්ට අස්වැසුමවත් හදලදෙන්න ඕන උඹත් එක්ක ඩීල් කරනවට 😂
    නිකන් නමේ බන් වැඩ ගන්නේ Payment කරලා නේ අස්වැසුම දෙන්නේ මොකටද ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    ලොකු ගානක් නැහැ බන් එත් Pvt Ltd නිසා Risk එක ගන්න බෑ මට එක නිසා ඔකොම ගානට කරගෙන යනවා ලෝයර් කෙනක් ගෙන් chartered accountant කෙනක් ගෙන් උපදෙස් අරගෙන. ඒවා ගානට හරියට හදලා Submit කරේ නැතිනම් දඩ එනවා කියලා කිව්වා පොඩි බිස්නස් එකක් නිසා IRD එකෙන් සාමානය බලන්නේ නැහැ කියලා එයාලා කියනවා එක නිසා වැඩිය හිතන්න එපා කියලා නමුත් පවතින ආණ්ඩුව එක්ක මගේ කෙස් තියෙන නිසා මම කිසිම තැනක කොස්සක් තියෙන්නේ නැතුව වැඩේ කරනවා බන්. එකයි හැම දේම ගැනම බලන්නේ
    තමන්ගෙ සල්ලි ටික පරිස්සම් කරගනින් බන් එහෙනම් වැඩිය නටන්නෙ නැතිව. උබට බිස්නස් එකක මූලික කරුනු අනුපිලිවෙල වත් තේරෙන්නෙ නැති මෝඩයෙක්. ඒ කියන්නෙ අඩුම පිරිවැයකින් (වියදමකින්) උපරිම ලාබයක් ලබන්න බලපන් සාධාරනව ව්‍යාපාර කරල. එහෙම කාලයක් කරල ඊට පස්සෙ surplus එකක් (අතිරික්තයක්) generate වෙන්න ගන්නකොට තමා සිස්ටම් කරන්න ඕනෙ. ඔක්කොටම කලින් රටේම නැති මගුල් වලට තියෙන සල්ලි ටික පූජා කරන මෝඩයෙක් උබ.

    service professionals ල ඕනෙවට වඩා ලන්කරගත්තාම උන් හරි හම්බ කරන තුටුටුවට විදිනව. ඊට පස්සෙ කිසිම තේරුමක් නැති පෙපර්වර්ක් වලට වියදම් කරෝනව. අන්තිමට උබ උන්ට හම්බකරල දීල විතරයි. professional charges banking charges කියල කොච්චර උබ දැන්ම කපාගෙන ඇතිද.
    -------------------------------------------------------------------------------------------
    මේක දකින වෙන එකෙකුට හරිමේ කියන්නෙ.
    ඉස්සෙල්ලාම තනි පුද්ගල ව්‍යාපරයක් register කරගන්න. (Sole proprietor) මම ඒක කරන හැටි post එකක් දාල තියෙනව.
    ඊට පස්සෙ BR එක අරගත්තට පස්සෙ තමන්ට ඉක්මනින් ළගාවියහැකි පහසු බැංකුව තෝරගෙන BR එක ඉදිරිපත් කරල තමන්ගෙ නමට පුද්ගලික ජංගම ගිණුමක් open කරගන්න. එතකොට business එකට එන චෙක්ස් මාරු කරගන්න පුලුවන්. ව්‍යාපාරික කටයුතු වලට ඔයාල චෙක්ස් දෙනව නම් ඒකට සීල් එකක් (Rubber stamp) හදාගන්න. චෙක් එකේ පිටිපස්සෙ endorsement කියන කොටසෙ සීල් එක තියන්න. එතකොට බැංකුව දන්නව මේ ව්‍යාපාරික ගනුදෙනු කියල.
    ඔච්චරයි. ඔහොම ගනුදෙනු කරල අඩුම annual business turnover එක අවුරුද්දට මිලියන 50 පනිනව නම් අන්න එදාට මේ වගේ සිස්ටම් වලට මාරු වෙන්න.

    මිලියන් කියන එක ලොකුවට හිතුවට ඔය හංදියේ තියෙන අඩි 10x15 ග්‍රොසරියටත් අවුරුද්දට ආසන්න වශයෙන් මිලියන 20ක turnover එකක් තියෙනව. ටවුන් එකේ තියෙන ලොකු ග්‍රොසරි මිලියන 120ට වඩා business කරනව. ඉතින් ව්‍යාපාරික ප්‍රජාව අතර උබලගෙ ඔය මිලියනේ සෑහෙන්න පොඩියි උබල මිලියන් කියල ලොකු කරන් දැගලුවට. ඔය ටික් ටොක් නංගිල එහෙම අවුරුද්දට රෙදි කෑලි ටිකක් කූරියර් කරල මිලියනයක් විතර බිස්නස් කරල හෙනම මෝටිවේශන් හෑලි එක්ක වීඩියෝ දානව උන් තමයි පොරවල් උන් බිස්නස් හැදුව හීන වෙනුවෙන් වැඩ කලා කියල. ඒව නිකන් වැල් බයිල.

    සාමාන්යෙන් retail Sole proprietor business එකක් survive වෙන්නත් අඩුම මිලියන 15ක වත් annual business turnover එකක් තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් වහල දාල රස්සාවක් කරනව ඊට ලාබයි
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    BR එක ඉදිරිපත් කරල තමන්ගෙ නමට පුද්ගලික ජංගම ගිණුමක් open කරගන්න.
    Ai personal name ekata ganna kiyanne ? BR eke business name ekata hadaganna puluwanne ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    බිලියනර් කෙනෙක්ටවත් නැහැනේ යකෝව් මේ ප්‍රස්න. ඔබ හොයන්නේ මහලොකු සල්ලියක් නෙමෙයි කියල තේරුම් අරන් ජීවත් වෙයන් බන්. මෙන්ටල් ඩිසොඩර් එකෙක් බන් උබට තියෙන්නෙ.
     
    • Like
    Reactions: SaNDun and Bimmer

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    තමන්ගෙ සල්ලි ටික පරිස්සම් කරගනින් බන් එහෙනම් වැඩිය නටන්නෙ නැතිව. උබට බිස්නස් එකක මූලික කරුනු අනුපිලිවෙල වත් තේරෙන්නෙ නැති මෝඩයෙක්. ඒ කියන්නෙ අඩුම පිරිවැයකින් (වියදමකින්) උපරිම ලාබයක් ලබන්න බලපන් සාධාරනව ව්‍යාපාර කරල. එහෙම කාලයක් කරල ඊට පස්සෙ surplus එකක් (අතිරික්තයක්) generate වෙන්න ගන්නකොට තමා සිස්ටම් කරන්න ඕනෙ. ඔක්කොටම කලින් රටේම නැති මගුල් වලට තියෙන සල්ලි ටික පූජා කරන මෝඩයෙක් උබ.

    service professionals ල ඕනෙවට වඩා ලන්කරගත්තාම උන් හරි හම්බ කරන තුටුටුවට විදිනව. ඊට පස්සෙ කිසිම තේරුමක් නැති පෙපර්වර්ක් වලට වියදම් කරෝනව. අන්තිමට උබ උන්ට හම්බකරල දීල විතරයි. professional charges banking charges කියල කොච්චර උබ දැන්ම කපාගෙන ඇතිද.
    -------------------------------------------------------------------------------------------
    මේක දකින වෙන එකෙකුට හරිමේ කියන්නෙ.
    ඉස්සෙල්ලාම තනි පුද්ගල ව්‍යාපරයක් register කරගන්න. (Sole proprietor) මම ඒක කරන හැටි post එකක් දාල තියෙනව.
    ඊට පස්සෙ BR එක අරගත්තට පස්සෙ තමන්ට ඉක්මනින් ළගාවියහැකි පහසු බැංකුව තෝරගෙන BR එක ඉදිරිපත් කරල තමන්ගෙ නමට පුද්ගලික ජංගම ගිණුමක් open කරගන්න. එතකොට business එකට එන චෙක්ස් මාරු කරගන්න පුලුවන්. ව්‍යාපාරික කටයුතු වලට ඔයාල චෙක්ස් දෙනව නම් ඒකට සීල් එකක් (Rubber stamp) හදාගන්න. චෙක් එකේ පිටිපස්සෙ endorsement කියන කොටසෙ සීල් එක තියන්න. එතකොට බැංකුව දන්නව මේ ව්‍යාපාරික ගනුදෙනු කියල.
    ඔච්චරයි. ඔහොම ගනුදෙනු කරල අඩුම annual business turnover එක අවුරුද්දට මිලියන 50 පනිනව නම් අන්න එදාට මේ වගේ සිස්ටම් වලට මාරු වෙන්න.

    මිලියන් කියන එක ලොකුවට හිතුවට ඔය හංදියේ තියෙන අඩි 10x15 ග්‍රොසරියටත් අවුරුද්දට ආසන්න වශයෙන් මිලියන 20ක turnover එකක් තියෙනව. ටවුන් එකේ තියෙන ලොකු ග්‍රොසරි මිලියන 120ට වඩා business කරනව. ඉතින් ව්‍යාපාරික ප්‍රජාව අතර උබලගෙ ඔය මිලියනේ සෑහෙන්න පොඩියි උබල මිලියන් කියල ලොකු කරන් දැගලුවට. ඔය ටික් ටොක් නංගිල එහෙම අවුරුද්දට රෙදි කෑලි ටිකක් කූරියර් කරල මිලියනයක් විතර බිස්නස් කරල හෙනම මෝටිවේශන් හෑලි එක්ක වීඩියෝ දානව උන් තමයි පොරවල් උන් බිස්නස් හැදුව හීන වෙනුවෙන් වැඩ කලා කියල. ඒව නිකන් වැල් බයිල.

    සාමාන්යෙන් retail Sole proprietor business එකක් survive වෙන්නත් අඩුම මිලියන 15ක වත් annual business turnover එකක් තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් වහල දාල රස්සාවක් කරනව ඊට ලාබයි
    මම තනිපුද්ගල BR ගන්න ගියා කුලියට ඉන්න නිසා කුලී හිමියා අවසර දෙන්න ඕනේ පොර කැමති නැහැ එක නිසා Pvt Ltd ගන්න වුනා මට. අනිත් එක නීතිමය පැත්ත හොදයි Pvt Ltd වල තනි පුද්ගල ගන්නවට වඩා , බැංකු ලෝන් එකක් අරන් තනි පුද්ගල වල ගෙවන්න බැරි උනොත් උබට අතින් ගෙවන්න වෙනවා , Pvt Ltd වල උබ අතින් ගෙවන්න ඕනේ නැහැ ඔය මම කිව්වේ උදාහරණයක් ඔය වගේ තව දේවල් තියෙනවා එක ගන්න එකේ මෝඩ කමක් නමේ
    බිලියනර් කෙනෙක්ටවත් නැහැනේ යකෝව් මේ ප්‍රස්න. ඔබ හොයන්නේ මහලොකු සල්ලියක් නෙමෙයි කියල තේරුම් අරන් ජීවත් වෙයන් බන්. මෙන්ටල් ඩිසොඩර් එකෙක් බන් උබට තියෙන්නෙ.
    උබ බිලියනර් කෙනක් එක්ක කතා කරලා තියෙනවා ද ? උබ කොහොමද දන්නේ බිලියනර් කෙනක් ට නැති ප්‍රශ්න කියල ? හොයන සල්ලිය අඩු උනත් වැඩි උනත් බදු ගෙව්වත් නැතත් වාර්තා හරියට තියගන්න ඕනේ කියලා මට ලෝයර කෙනක් කියලා තියෙනවා නැතිනම් අවු 5 ගිහින් හරි කෙලවනවා කියලා ලෙසටම ඒවා වෙලාවට අදාල තැන් වලට දුන්නේ නැතිනම් දඩ එනවා බන් Youtube බලපන් එකේම තියෙනවා වීඩියෝ සිය ගානක් මේ ගැන නිකන් තනි පුද්ගල BR වගේ බෑ මම නොදැන අරන් මේ කට්ට කන්නේ
     
    • Haha
    Reactions: SaNDun

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    මම තනිපුද්ගල BR ගන්න ගියා කුලියට ඉන්න නිසා කුලී හිමියා අවසර දෙන්න ඕනේ පොර කැමති නැහැ එක නිසා Pvt Ltd ගන්න වුනා මට. අනිත් එක නීතිමය පැත්ත හොදයි Pvt Ltd වල තනි පුද්ගල ගන්නවට වඩා

    උබ බිලියනර් කෙනක් එක්ක කතා කරලා තියෙනවා ද ? උබ කොහොමද දන්නේ බිලියනර් කෙනක් ට නැති ප්‍රශ්න කියල ? හොයන සල්ලිය අඩු උනත් වැඩි උනත් බදු ගෙව්වත් නැතත් වාර්තා හරියට තියගන්න ඕනේ කියලා මට ලෝයර කෙනක් කියලා තියෙනවා නැතිනම් අවු 5 ගිහින් හරි කෙලවනවා කියලා ලෙසටම ඒවා වෙලාවට අදාල තැන් වලට දුන්නේ නැතිනම් දඩ එනවා බන් Youtube බලපන් එකේම තියෙනවා වීඩියෝ සිය ගානක් මේ ගැන නිකන් තනි පුද්ගල BR වගේ බෑ මම නොදැන අරන් මේ කට්ට කන්නේ
    මම උබට කලින්ම කියල ඇති ඕව මේකෙ දානකොට ඔය බැංකුවෙත් එලකිරි ඉන්න එකෙක් ඉන්න පුලුවන් කියල. කෝ උබ ඇහුවෙ නෑනෙ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,609
    8,343
    113
    මම තනිපුද්ගල BR ගන්න ගියා කුලියට ඉන්න නිසා කුලී හිමියා අවසර දෙන්න ඕනේ පොර කැමති නැහැ එක නිසා Pvt Ltd ගන්න වුනා මට. අනිත් එක නීතිමය පැත්ත හොදයි Pvt Ltd වල තනි පුද්ගල ගන්නවට වඩා , බැංකු ලෝන් එකක් අරන් තනි පුද්ගල වල ගෙවන්න බැරි උනොත් උබට අතින් ගෙවන්න වෙනවා , Pvt Ltd වල උබ අතින් ගෙවන්න ඕනේ නැහැ ඔය මම කිව්වේ උදාහරණයක් ඔය වගේ තව දේවල් තියෙනවා එක ගන්න එකේ මෝඩ කමක් නමේ

    උබ බිලියනර් කෙනක් එක්ක කතා කරලා තියෙනවා ද ? උබ කොහොමද දන්නේ බිලියනර් කෙනක් ට නැති ප්‍රශ්න කියල ? හොයන සල්ලිය අඩු උනත් වැඩි උනත් බදු ගෙව්වත් නැතත් වාර්තා හරියට තියගන්න ඕනේ කියලා මට ලෝයර කෙනක් කියලා තියෙනවා නැතිනම් අවු 5 ගිහින් හරි කෙලවනවා කියලා ලෙසටම ඒවා වෙලාවට අදාල තැන් වලට දුන්නේ නැතිනම් දඩ එනවා බන් Youtube බලපන් එකේම තියෙනවා වීඩියෝ සිය ගානක් මේ ගැන නිකන් තනි පුද්ගල BR වගේ බෑ මම නොදැන අරන් මේ කට්ට කන්නේ
    යකෝ ඔච්චරම උබට ගැලපෙන බැන්ක් එකක් නැද්ද උබේ ලයිෆ් එකම අවුල් බන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    යකෝ ඔච්චරම උබට ගැලපෙන බැන්ක් එකක් නැද්ද උබේ ලයිෆ් එකම අවුල් බන්
    මට ගැලපෙන එකක් තියෙනවා එකෙන් කාඩ් එකක් දෙන්න උන් කැමති නැහැ මට අදුරන කෙනක් එන්න කිව්වා කොලබ සදුදා කාඩ් එකක් එක්ක Account එකක් අරන් දෙන්න මම එදාට කියන්නම් ගත්තොත්.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මට ගැලපෙන එකක් තියෙනවා එකෙන් කාඩ් එකක් දෙන්න උන් කැමති නැහැ මට අදුරන කෙනක් එන්න කිව්වා කොලබ සදුදා කාඩ් එකක් එක්ක Account එකක් අරන් දෙන්න මම එදාට කියන්නම් ගත්තොත්.
    යන්න එපා
    ඌ උබට පුකේ අරින්න හදන්නෙ
     
    • Like
    Reactions: Giant

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,833
    17,839
    113
    HD-wallpaper-just-do-it-blood-dark-death-funny-gun-humor-logo-nike-suicide.jpg
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    මට ගැලපෙන එකක් තියෙනවා එකෙන් කාඩ් එකක් දෙන්න උන් කැමති නැහැ මට අදුරන කෙනක් එන්න කිව්වා කොලබ සදුදා කාඩ් එකක් එක්ක Account එකක් අරන් දෙන්න මම එදාට කියන්නම් ගත්තොත්.
    කරන දෙයක් ඔහෙන්ම කරගනින් බන්. කොලබ ඇවිත් ඕක ගත්ත කියන්නෙ උබට සැරින් සැරේ කොලබ බඩගාන්න වෙනව වගේ අපිටත් සෑහෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනව.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    මම තනිපුද්ගල BR ගන්න ගියා කුලියට ඉන්න නිසා කුලී හිමියා අවසර දෙන්න ඕනේ පොර කැමති නැහැ එක නිසා Pvt Ltd ගන්න වුනා මට. අනිත් එක නීතිමය පැත්ත හොදයි Pvt Ltd වල තනි පුද්ගල ගන්නවට වඩා , බැංකු ලෝන් එකක් අරන් තනි පුද්ගල වල ගෙවන්න බැරි උනොත් උබට අතින් ගෙවන්න වෙනවා , Pvt Ltd වල උබ අතින් ගෙවන්න ඕනේ නැහැ ඔය මම කිව්වේ උදාහරණයක් ඔය වගේ තව දේවල් තියෙනවා එක ගන්න එකේ මෝඩ කමක් නමේ
    බැංකු ලෝන් කොහොම මොනවිදියට ගත්තත් ගෙවන්න ඕනෙ. උබලගෙ පටන් ගැන්මම හොර හිත. අනික තනි පුද්ගල, සමාගම් ඔය මොකෙන් ලියාපදිංචි කලත් ලෝන් දෙන්නෙ ඇප වලට. එක්කො පුද්ගල ඇප නැත්නම් දේපල. ඉතින් ඔය මොකේ කොහොම ගත්තත් ගෙව්වෙ නැත්නම් ඇපේ ඉවරයි.

    පුද්ගල ඇප ගත්තත් උපරිම ලක්ශ 10යි. ඒකත් හරි ක්‍රමේට ගියොත් අඩුම ලක්ශ 3.5න් වත් පටන් අරන් අවුරුදු 4 ක් විතර ගිහින් තමා ලක්ශ 10 දෙන්නෙ. ඉතින් ඕකට පොල්ලක් තිබ්බත් ඇප කාරය ඉවරයි.

    mortgage (collateral) එකක් නැතුව මිලියනයට වඩා ණය දෙන්නෙ නෑනෙ මොන br තිබ්බත්. ඉතින් ඕකට මොකටද pvt ltd කරගෙන ගෙවන්න බැරි උනොත් කියල නහින්නෙ. කොහොමත් mortgage එක සින්න වෙනවනෙ. කාඩ් එකක් දෙන්නෙ නැති උබට collateral නැතුව මොන ලෝන්ද බන්

    ඉස්සෙල්ලා හඳ අල්ලන්න කලින් පඩියක් නෑගපන්. smeloc loan එකක් වත් ගනින්. බිස්නස් කරන්න අරන් අවුරුදු 10ට වැඩී නේද? තාම පුද්ගල ඇපයක් එක්ක හරි ලක්ශෙක වත් ලෝන් එකක් ගහගන්න බැරි උනා නේද? මම අලුත් බිස්නස් එකේ br දාලත් අවුරුදු 2යි. මේ මාර්තු මාසෙ smeloc loan scheme එකෙන් ලක්ශ 10 ක් ගත්ත තනි පුද්ගල ඇපේට, මගේම වයිෆ් ඒක අත්සන් කලෙත්. උබල මේ කෝපරේට් කරන් පයිත්තියන් කෙලිනව.

    මේ loan scheme එකට BR එකක්වත් ඕනෙ නෑ
    https://www.treasury.gov.lk/web/frequently-asked-questions/section/msme loans
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    මන් ස්තුතිවන්ත වෙනවා මචං උඹ උගේ මැසේජ් එක කෝට් කරපු එක ගැන
    ඇත්තටම නදුනා අඩු වයසෙන් ඉපදුන එකෙක්ද

    බැංකු ලෝන් කොහොම මොනවිදියට ගත්තත් ගෙවන්න ඕනෙ. උබලගෙ පටන් ගැන්මම හොර හිත. අනික තනි පුද්ගල, සමාගම් ඔය මොකෙන් ලියාපදිංචි කලත් ලෝන් දෙන්නෙ ඇප වලට. එක්කො පුද්ගල ඇප නැත්නම් දේපල. ඉතින් ඔය මොකේ කොහොම ගත්තත් ගෙව්වෙ නැත්නම් ඇපේ ඉවරයි.

    පුද්ගල ඇප ගත්තත් උපරිම ලක්ශ 10යි. ඒකත් හරි ක්‍රමේට ගියොත් අඩුම ලක්ශ 3.5න් වත් පටන් අරන් අවුරුදු 4 ක් විතර ගිහින් තමා ලක්ශ 10 දෙන්නෙ. ඉතින් ඕකට පොල්ලක් තිබ්බත් ඇප කාරය ඉවරයි.

    mortgage (collateral) එකක් නැතුව මිලියනයට වඩා ණය දෙන්නෙ නෑනෙ මොන br තිබ්බත්. ඉතින් ඕකට මොකටද pvt ltd කරගෙන ගෙවන්න බැරි උනොත් කියල නහින්නෙ. කොහොමත් mortgage එක සින්න වෙනවනෙ. කාඩ් එකක් දෙන්නෙ නැති උබට collateral නැතුව මොන ලෝන්ද බන්

    ඉස්සෙල්ලා හඳ අල්ලන්න කලින් පඩියක් නෑගපන්. smeloc loan එකක් වත් ගනින්. බිස්නස් කරන්න අරන් අවුරුදු 10ට වැඩී නේද? තාම පුද්ගල ඇපයක් එක්ක හරි ලක්ශෙක වත් ලෝන් එකක් ගහගන්න බැරි උනා නේද? මම අලුත් බිස්නස් එකේ br දාලත් අවුරුදු 2යි. මේ මාර්තු මාසෙ smeloc loan scheme එකෙන් ලක්ශ 10 ක් ගත්ත තනි පුද්ගල ඇපේට, මගේම වයිෆ් ඒක අත්සන් කලෙත්. උබල මේ කෝපරේට් කරන් පයිත්තියන් කෙලිනව.

    මේ loan scheme එකට BR එකක්වත් ඕනෙ නෑ
    https://www.treasury.gov.lk/web/frequently-asked-questions/section/msme loans
    මෙච්චර සීරියස් උත්තර දෙන්න එපා මේවට
    මු ආතල් එකක් ගන්නේ
    ------ Post added on Apr 18, 2025 at 1:16 AM

    මට ගැලපෙන එකක් තියෙනවා එකෙන් කාඩ් එකක් දෙන්න උන් කැමති නැහැ මට අදුරන කෙනක් එන්න කිව්වා කොලබ සදුදා කාඩ් එකක් එක්ක Account එකක් අරන් දෙන්න මම එදාට කියන්නම් ගත්තොත්.
    යන කොට බටර් කාලක් අරන් පලයන් මචං
    සිරාවටම හැම එකාම උඹට අරින්න බලාන ඉන්නේ

    මම දැනුවත්ව උඹට මේ උන 18 වෙනි ගැටළුව
    ------ Post added on Apr 18, 2025 at 1:17 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    බැංකු ලෝන් කොහොම මොනවිදියට ගත්තත් ගෙවන්න ඕනෙ. උබලගෙ පටන් ගැන්මම හොර හිත. අනික තනි පුද්ගල, සමාගම් ඔය මොකෙන් ලියාපදිංචි කලත් ලෝන් දෙන්නෙ ඇප වලට. එක්කො පුද්ගල ඇප නැත්නම් දේපල. ඉතින් ඔය මොකේ කොහොම ගත්තත් ගෙව්වෙ නැත්නම් ඇපේ ඉවරයි.

    පුද්ගල ඇප ගත්තත් උපරිම ලක්ශ 10යි. ඒකත් හරි ක්‍රමේට ගියොත් අඩුම ලක්ශ 3.5න් වත් පටන් අරන් අවුරුදු 4 ක් විතර ගිහින් තමා ලක්ශ 10 දෙන්නෙ. ඉතින් ඕකට පොල්ලක් තිබ්බත් ඇප කාරය ඉවරයි.

    mortgage (collateral) එකක් නැතුව මිලියනයට වඩා ණය දෙන්නෙ නෑනෙ මොන br තිබ්බත්. ඉතින් ඕකට මොකටද pvt ltd කරගෙන ගෙවන්න බැරි උනොත් කියල නහින්නෙ. කොහොමත් mortgage එක සින්න වෙනවනෙ. කාඩ් එකක් දෙන්නෙ නැති උබට collateral නැතුව මොන ලෝන්ද බන්

    ඉස්සෙල්ලා හඳ අල්ලන්න කලින් පඩියක් නෑගපන්. smeloc loan එකක් වත් ගනින්. බිස්නස් කරන්න අරන් අවුරුදු 10ට වැඩී නේද? තාම පුද්ගල ඇපයක් එක්ක හරි ලක්ශෙක වත් ලෝන් එකක් ගහගන්න බැරි උනා නේද? මම අලුත් බිස්නස් එකේ br දාලත් අවුරුදු 2යි. මේ මාර්තු මාසෙ smeloc loan scheme එකෙන් ලක්ශ 10 ක් ගත්ත තනි පුද්ගල ඇපේට, මගේම වයිෆ් ඒක අත්සන් කලෙත්. උබල මේ කෝපරේට් කරන් පයිත්තියන් කෙලිනව.

    මේ loan scheme එකට BR එකක්වත් ඕනෙ නෑ
    https://www.treasury.gov.lk/web/frequently-asked-questions/section/msme loans
    මචන් බලන්නකෝ, සමහර අය හිතනවා Pvt Ltd එකක් ගන්න එක මහ ලොකු වැඩක් කියලා. එහෙම නෙමේ. පටන් ගන්න වෙලාවේදි පොඩි ව්‍යාපාරයක් වුනත්, Pvt Ltd එකක් විදිහට register කරලා පටන් ගන්න එකේ තියෙන වාසිය ගොඩක් වැඩි.

    සාමාන්‍ය BR එකක් (sole proprietor) ගත්තොත් ඔයා තමයි company එක. ඒක කියන්නේ ව්‍යාපාරය කඩ වුනොත්, උදාවුන ණය, ගැටලු, ගෙවීම් – ඒවට ඔයාම වගකිව යුතුයි. ඔයාගේම personal දේපල වලටත් බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට loan එකක් ගත්තට පස්සේ ව්‍යාපාරය down වුනා කියලා හොඳට ගෙවන්න බැරි උනොත්, bank එකට ඔයාගේම වාහනයක්, දේපලක් විකුණලා යන්න හැකි වෙනවා.

    ඒකට වඩා Pvt Ltd එකක් විදිහට ව්‍යාපාරය register කරලා තියෙනවානම්, ඒ ව්‍යාපාරය තමයි ලිගල් entity එක. ව්‍යාපාරය කියන්නේ විධිමත් organization එකක්. loan එකක් ගත්තාම වගකීම් තියෙන්නේ company එකට. ඔයා director කෙනෙක් වුනත්, company එක ගියොත් ඔයාගේ personal ජීවිතයට direct බලපාන්නෙ නෑ. ඔයාගේම ගෙදරට, සල්ලිට, වාහනයට, වාහෙවට, ඒ වගේ දේවල්ට bank එක අත දැම්මට බැහැ.

    Loan ගැන කියනවට, ඔයා හරි. ණයක් ගත්තාම ගෙවන්න ඕන. ඒක තමා සාමාන්‍යය නීතිය. ඒත් ව්‍යාපාරය කියන්නේ උගත යුතු විධිමත් ක්‍රමයකින් කරන එක. අද loan එකක් ගන්නකොට collateral තියෙන්න ඕන, guarantor තියෙන්න ඕන – ඒව අනිවාර්යයි. ඒත් Pvt Ltd එකක් තියෙනවානම්, bank එකට credibility එකක් තියෙන්නේ වැඩියි. ව්‍යාපාරය එකේම වෙන්වෙලා තියෙන නිසා, proper records තියෙන නිසා, accountability තියෙන නිසා trust එක වැඩියි.

    පහසුවක් වෙනවා loan approve කරගන්න. ඒක හොර හිතක් කියල නෙමෙයි. ඒක තමයි system එක.

    පොඩි ව්‍යාපාරයක් වුනත් company එකක් විදිහට හැසිරෙන්න උත්සාහ දාන්න. තමන්ගෙ system එක හදාගන්න. මුදල් හරිම විධිමත් විදිහට හදලා, තනි පුද්ගල ව්‍යාපාරයකට වඩා ව්‍යාපාරය විශ්වාසවන්ත වෙන්න ඉඩ තියෙනව.

    අනිත් එක, ආණ්ඩුවෙ project, investor ල, business partners ල, clients ල – අන්න ඒ ගොල්ලන්ට Pvt Ltd එකක් තියෙන එක credibility එකක්. ඒකෙන් opportunities වලට doors එකෙන්වෙලා open වෙනවා.

    ඒ නිසා හොඳට හිතලා ගන්න. BR එකෙන් පටන් ගන්න එක ලේසි වුනත්, risk එක ගොඩක්. Pvt Ltd එකක් හදන එක වැඩියෙන් safe. හොඳම plan එක තමයි – ආරක්ෂාවත් එක්ක විශ්වාසවන්ත ව්‍යාපාරයක් හදාගන්න එක.

    ----

    තව මචන් කියනවා නම් Pvt Ltd එක්ක ලාබයට බදු ගෙවන්න ඕනේ ලාබයට 30% එක හෙනම වාසියක් තනි පුද්ගල ඒවගේ එක් ලක්ෂ පනස්දාහා වගේ නමේ

    තව Pvt Ltd සමාගමක් තියෙනවා නම්, පොලිසියට පැමිණිල්ලක් හෝ නඩුවක් ගියාම, ඒක සමාගමටම අදාලයි. ඔයාට පුද්ගලිකව කිසිම වගකීමක් නැහැ.

    ඔයා Director නම්, ඔයාට පුද්ගලික වගකීමක් නැත්තං, එහෙත් ඔයා වංචා හෝ ව්‍යාජකම් වගේ වැරදි කටයුතු කරන්නේ නම් පමණයි, ඔයාට පුද්ගලික වගකීමක් තියෙන්නේ

    ඔකේ වාසි පැත්ත ගොඩක් වැඩි මචන් තනිපුද්ගල BR එකට වඩා ඔයාගේ බිස්නස් එක උනත් අවදානමක් තියෙනවා මට හිතෙන විදියට වෙන එකකට වඩා එක නිසා Pvt Ltd ගන්න එක ගැන සලකා බලන්න
     
    Last edited:

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,124
    3,053
    113
    මචන් බලන්නකෝ, සමහර අය හිතනවා Pvt Ltd එකක් ගන්න එක මහ ලොකු වැඩක් කියලා. එහෙම නෙමේ. පටන් ගන්න වෙලාවේදි පොඩි ව්‍යාපාරයක් වුනත්, Pvt Ltd එකක් විදිහට register කරලා පටන් ගන්න එකේ තියෙන වාසිය ගොඩක් වැඩි.

    සාමාන්‍ය BR එකක් (sole proprietor) ගත්තොත් ඔයා තමයි company එක. ඒක කියන්නේ ව්‍යාපාරය කඩ වුනොත්, උදාවුන ණය, ගැටලු, ගෙවීම් – ඒවට ඔයාම වගකිව යුතුයි. ඔයාගේම personal දේපල වලටත් බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට loan එකක් ගත්තට පස්සේ ව්‍යාපාරය down වුනා කියලා හොඳට ගෙවන්න බැරි උනොත්, bank එකට ඔයාගේම වාහනයක්, දේපලක් විකුණලා යන්න හැකි වෙනවා.

    ඒකට වඩා Pvt Ltd එකක් විදිහට ව්‍යාපාරය register කරලා තියෙනවානම්, ඒ ව්‍යාපාරය තමයි ලිගල් entity එක. ව්‍යාපාරය කියන්නේ විධිමත් organization එකක්. loan එකක් ගත්තාම වගකීම් තියෙන්නේ company එකට. ඔයා director කෙනෙක් වුනත්, company එක ගියොත් ඔයාගේ personal ජීවිතයට direct බලපාන්නෙ නෑ. ඔයාගේම ගෙදරට, සල්ලිට, වාහනයට, වාහෙවට, ඒ වගේ දේවල්ට bank එක අත දැම්මට බැහැ.

    Loan ගැන කියනවට, ඔයා හරි. ණයක් ගත්තාම ගෙවන්න ඕන. ඒක තමා සාමාන්‍යය නීතිය. ඒත් ව්‍යාපාරය කියන්නේ උගත යුතු විධිමත් ක්‍රමයකින් කරන එක. අද loan එකක් ගන්නකොට collateral තියෙන්න ඕන, guarantor තියෙන්න ඕන – ඒව අනිවාර්යයි. ඒත් Pvt Ltd එකක් තියෙනවානම්, bank එකට credibility එකක් තියෙන්නේ වැඩියි. ව්‍යාපාරය එකේම වෙන්වෙලා තියෙන නිසා, proper records තියෙන නිසා, accountability තියෙන නිසා trust එක වැඩියි.

    පහසුවක් වෙනවා loan approve කරගන්න. ඒක හොර හිතක් කියල නෙමෙයි. ඒක තමයි system එක.

    පොඩි ව්‍යාපාරයක් වුනත් company එකක් විදිහට හැසිරෙන්න උත්සාහ දාන්න. තමන්ගෙ system එක හදාගන්න. මුදල් හරිම විධිමත් විදිහට හදලා, තනි පුද්ගල ව්‍යාපාරයකට වඩා ව්‍යාපාරය විශ්වාසවන්ත වෙන්න ඉඩ තියෙනව.

    අනිත් එක, ආණ්ඩුවෙ project, investor ල, business partners ල, clients ල – අන්න ඒ ගොල්ලන්ට Pvt Ltd එකක් තියෙන එක credibility එකක්. ඒකෙන් opportunities වලට doors එකෙන්වෙලා open වෙනවා.

    ඒ නිසා හොඳට හිතලා ගන්න. BR එකෙන් පටන් ගන්න එක ලේසි වුනත්, risk එක ගොඩක්. Pvt Ltd එකක් හදන එක වැඩියෙන් safe. හොඳම plan එක තමයි – ආරක්ෂාවත් එක්ක විශ්වාසවන්ත ව්‍යාපාරයක් හදාගන්න එක.
    Machn ubata hithen nadda uba podiyata scale up wenawata wada anawashya dewal walata sahenna time, money and effort danawa kiyala?