අළු කොබෙයියෙක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    දුකයි මචන්. කොහොම උනත් උබ උපරිමය කරන්න ඇති. ඌට හොද ජීවිතයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු.
    Rep 6+
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌ මැරුණ එක ගැන නම් කණගාටුයි මචෝ. හැබැයි උඹේ තියන හොද මනුස්ස ගතිය ගැන සතුටුයි. ඔහොම වුනහම ඔය සත්තුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට වෙන හානිය වැඩිනේ මචං. ඒ නිසා උන් ජීවත් වෙන්න තියන හැකියාව අඩුයි. ගොඩක් කුරුලු විශේණ වල කකුලක් කැඩුනත් උන් කන්නේ නැතුව ඉදලා මැරෙනවා.
    උඹ කරපු වැඩේ අගය කරනවා මචං. පිංසිද්ධ වෙන වැඩක්.
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ..සතාට වෙච්ච දේ ගැන කණගාටුයි :(..උඹට බොහොම පිං :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    :(