අෆයා එකට ගෙදරින් කේස්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    කුලේ විතරක්ම නෙමෙයි මචං.. පවුල් පසුබිම නෑදෑයෝ වගේ දේවල් පවා බලපානවා විවාහයකදි.. තරුණ කාලෙදි ලවු කරද්දි ඕව ගැන වැඩිය හිතන්නේ නෑ තමයි.. නමුත් බැන්දයින් පස්සේ කෙල්ල එක්ක විතරක් නෙමෙයිනෙ ජීවත් වෙන්නේ.. මෙහෙම හිතපන්.. පවුල් දෙකෙ අතරේ සටේටස් වල ලොකු වෙනසක් තියනවනං හුඟක් වෙලාවට ඒගොල්ලෝ අනිත් අයව පහත් කරලා තමයි සළකන්නේ.. ඒක නෑ කියන්න බෑනේ බං.. මූ අම්මට තාත්තට තේරුන් කරලා කෙල්ලව බැඳලා මුගේ ගෙදර ගියා කියමුකෝ ඒ මිනිස්සු කෙල්ලට සැළකුව වුණත් කෙල්ලගේ පවුලේ අයට සළකයි කියලා හිතන්න අමාරුයි.. එතකොට එතන ගැටුමක්.. තමන්ගෙම දෙමවුපියන්ව පහත් කරද්දි ඕනම කෙනෙක්ට මල පනිනවනේ.. නමුත් කෙල්ලට කොල්ලගෙ දෙමව්පියන්ට බනින්න බෑනේ.. අනිවා ඒකිට ලොකු ප්‍රෙෂර් එකකින් ඉන්න වෙන්නේ.. අන්තිමේ ඒ ප්‍රෙෂර් එකත් පිටවෙන්නේ මුගේ පිටින්.. මූ ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ.. හැම පැත්තකින්ම තැලෙනවා.. එහෙම නොවෙන්න නං මුං බැඳලා ගෙවල් අමතක කරලා යන්න ඕන දුරකට.. නමුත් මුගේ ගෙදර තත්ත්වය අනුව එහෙම බෑනේ.. අම්ම ලෙඩින්.. මල්ලිට වුණත් ගෙදර වගකීමක් ගන්න පුළුවන් කමක් නෑ.. ඒ නිසා අනිවා කෙල්ලගෙ පැත්තෙ කට්ටිය ද තමන්ගේ කට්ටියද කියන ඔප්ෂන් එකට යන්න වෙනවා අනිවා.. ඒකට කෙල්ල එකඟද කියන එක අනිත් කාරණාව.. අනිත් එක තමයි මේ ප්‍රශ්නෙ නිසා මුගේ දෙමව්පියන්ගේ ජීවිත නැති වුණොත් ඒකත් ලොකු පීඩාවක්.. උඹලාට කියන්න ලේසියි.. නමුත් ඒක ප්‍රායෝගිකව විඳවන එක ලේසි නෑ.. අනිත් එක තරුණ කාලෙදි ප්‍රශ්න දිහා බලන විදිහට නෙමෙයි වයස යද්දි බලන්නේ.. වයසත් එක්ක අත්දැකිම් එක්ක කෙනෙක් ප්‍රශන දිහා බලන විදිහ වෙනස් වෙනවා.. මොනවා වුණත් උඹට ඒ කෙල්ලවම ඔන නං ගොඩක් ඉවසන්න වෙනවා.. උඹේ සහ කෙල්ලගේ සුදුසුකම් වැඩි කරගන්න වෙනවා.. ඒ වගේම තමයි නෑදෑ පාර්ශවයෙන් එක කොට්ටාශයක් තෝරගන්න වෙනවා.. එහෙම බැරිනම් ගොඩක් ඉවසීම ප්‍රගුණ කරන්නත් ඕන දෙන්නම.. ඒ වගේම අවබෝධයෙන් වගේම හදවතින් නැතුව මොළෙන් වැඩ කරන්නත් පුරුදු වෙන්න වෙනවා.. කොහොම වුණත් හැම ප්‍රශ්නයක්ම කාලයට බාර දීලා හිටපන්.. අපේ බක පණඩිතස්ලගේ කීම අහලා උඹට සදාකල් පසුතැවෙන්න වුණොත් උපදෙස් දීපු හැමෝම එන්නෙත් නෑ උඹෙ දුක බෙදාගන්න..

    Mee kathawnam aththq machn ath dakimen kiyanne.. mage wife godak dupath apee aya eeta sàpekshawa hodai.. ehema welath maha upset widihata salakqnne.. ee minissu puduma widihqta salakanne.. mata ehemanam muuta kohoq weida mata hithq gqnna puluwan ban..
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැයෝන්ට පෙන්නන්යි අම්මව සතුටු කරන්නයි තාත්ත වෙඩි තියාගන්න එක නවත්තන්නයි මු කසාද බදින්නේ. අනේ පලයන් මහත්තයෝ යන්න. උබ බුද්දාගමේද ? උබලගේ පව්ලේ මිනිස්සු අඩු කුලේ කියලා වෙන පවුලකට පහත් කරලා සලකනවා නම් ඉතින් කියන්න දෙයක් නැ බන්. :(. හැම පවුලක්ම එහෙම නෑ. අර කුහක හැත්ත තමයි එහෙම ඉන්නේ.
    අම්මයි තාත්තයි ගැනියෙක් හොයලා දුන්නට ජිවත් වෙන්න ඕනේ උබනේ. අම්මයි තාත්තයි දන්නවා උබට හරියන ගෑනිව. අනික නෑයන්ට හරියන්න ගැනු හොයන්නේ කලිසම ගලවලා බලපන් වල්ලක් තියෙනවද කියලා. හැබැයි ඉතින් AL කලෙත් අම්මගෙන් තාත්තාගෙන් කාලා. තවත් අවුරුදු 10ක් විතර ගෙදරින් කකා ඉදලා. තාත්තා අදුරන තැනකින් රස්සාවක් හොයලා දෙනකම් ඉන්න උන්ට නම් කෙලින් තීරණයක් ගන්න අමාරුයි. එහෙම උන්ට ඉතින් ගැනී බැන්නත් දුවලා ගිහින් නැයෝන්ට, අම්මට, තාත්තට කියන්න ඕනේ.

    කොන්දක් තියෙන කොල්ලෙක් නම් කෙල්ලෙක් හොයාගනින් උබට හරියන. නැතුව ගමේ ඉන්න *&&*^ උන්ට හරියන්න නෙමෙයි. ඕවා කරන්න බෑ පවුලේ උන් කුලේ හොයලා මිනිස්සු පහත් කරලා කතා කරන කුහක ජාතියක් නම්

    උඹට මචං මම කියලා තියන දේ මොකද්ද කියන එක තේරුන් ගන්න තරං මොළයක් නැති වීම ගැන හරිම කණගාටුයි.. නමුත් සමාජය ගැන යමක් කමක් දන්න දැනුම් තේරුම් තියන කෙනෙක් දන්නව මොකද්ද මම කියලා තියන්නේ කියලා.. අනිත් එක මම කිව්වේ මේ ත්‍රෙඩ් 1 දාපු සහෝගේ පවුලේ අයගේ හැසිරීමට සපේක්ෂව.. නෝ වොරීස්.. හොඳට වෙලාව අරගෙන ආයි සැරයක් කියවලා බලපන්.. සමහරවිට තේරුම් යයි.. :P:P:P:P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ සීනියර් මෙම්බර් කෙනෙක් කිව්ව නිසයි මේ ටික ලියන්නේ..

    ඉස්සෙල්ලම වහල් මානසිකත්වයෙන් මිදියන්. රැවුලයි කැඳයි දෙකම ඕන ප්‍රතිපත්තියෙන් මිදියන්. දෙමාපියන් අපේ ජීවිතවල වැදගත්ම පුද්ගලයින් තමයි. ඒත් අනාගතයේ ජීවිතය ගෙවන්නේ සහකාරිය එක්කයි.ඒ නිසා හරිම තීරණය කල්පනා කරලා ගනින්. උඹ ඔය තත්වේ දැනගෙන ඒ කෙල්ලව අවුරුදුක් ඇසුරු කරානම් වගකීමක් ඇති පිරිමියෙක් විදිහට ප්‍රශ්නෙන් පැනල යන්නේ නැතුව ඒ කෙල්ලව බැඳපන් . ටික කාලයක් දුරකට වෙලා ජීවිත සාර්ථක කරගනින්. ඊට පස්සේ ප්‍රශ්න නිකම්ම් ඉවරවෙලා යාවි. එක පාරටම අම්මට ෂොක් එකක් දෙන්නේ නැතුව බඳින්න කලින් ටික දවසක් ගෙදරින් ඈත් වෙලා ජීවත් වෙයන්. ඊටපස්සේ කුලියට හරි ගෙයක් දොරක් පිළිවෙලක් කරගෙන බැඳපන් . හැබැයි උඹේ ගෙදර උදවිය සහභාගී වෙන්නේ නැත්තම් ලොකුවට පාර්ටි දාල ඒ දෙමවුපියෝන්ට තව තවත් රිද්දන වැඩ කරන්න එපා. පුලුවනිනම් බැඳලා ටික කාලයක් පිටරටකට වෙලා හිටහන්. මුණුපුරන් දැක්කාම ඔය අමනාපකම් දුරු වෙයි.

    කොල්ලෝ හතක් අටක් එක්ක නටපු කෙල්ලෙක්නම් දෙමාපියන් රිද්දල කසාද බඳින්න එපා කියල තමයි මගේ අවවාදය. එත් මේ ළමය උඹ වෙන්වෙන් අවුරුදු 9ක් බලන් හිටපු කෙනෙක් නිසා වගකීමක් තියන මනුස්සයෙක් විදිහට ඒ කෙල්ලව කසාද බැඳපන් .

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කුලේ විතරක්ම නෙමෙයි මචං.. පවුල් පසුබිම නෑදෑයෝ වගේ දේවල් පවා බලපානවා විවාහයකදි.. තරුණ කාලෙදි ලවු කරද්දි ඕව ගැන වැඩිය හිතන්නේ නෑ තමයි.. නමුත් බැන්දයින් පස්සේ කෙල්ල එක්ක විතරක් නෙමෙයිනෙ ජීවත් වෙන්නේ.. මෙහෙම හිතපන්.. පවුල් දෙකෙ අතරේ සටේටස් වල ලොකු වෙනසක් තියනවනං හුඟක් වෙලාවට ඒගොල්ලෝ අනිත් අයව පහත් කරලා තමයි සළකන්නේ.. ඒක නෑ කියන්න බෑනේ බං.. මූ අම්මට තාත්තට තේරුන් කරලා කෙල්ලව බැඳලා මුගේ ගෙදර ගියා කියමුකෝ ඒ මිනිස්සු කෙල්ලට සැළකුව වුණත් කෙල්ලගේ පවුලේ අයට සළකයි කියලා හිතන්න අමාරුයි.. එතකොට එතන ගැටුමක්.. තමන්ගෙම දෙමවුපියන්ව පහත් කරද්දි ඕනම කෙනෙක්ට මල පනිනවනේ.. නමුත් කෙල්ලට කොල්ලගෙ දෙමව්පියන්ට බනින්න බෑනේ.. අනිවා ඒකිට ලොකු ප්‍රෙෂර් එකකින් ඉන්න වෙන්නේ.. අන්තිමේ ඒ ප්‍රෙෂර් එකත් පිටවෙන්නේ මුගේ පිටින්.. මූ ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ.. හැම පැත්තකින්ම තැලෙනවා.. එහෙම නොවෙන්න නං මුං බැඳලා ගෙවල් අමතක කරලා යන්න ඕන දුරකට.. නමුත් මුගේ ගෙදර තත්ත්වය අනුව එහෙම බෑනේ.. අම්ම ලෙඩින්.. මල්ලිට වුණත් ගෙදර වගකීමක් ගන්න පුළුවන් කමක් නෑ.. ඒ නිසා අනිවා කෙල්ලගෙ පැත්තෙ කට්ටිය ද තමන්ගේ කට්ටියද කියන ඔප්ෂන් එකට යන්න වෙනවා අනිවා.. ඒකට කෙල්ල එකඟද කියන එක අනිත් කාරණාව.. අනිත් එක තමයි මේ ප්‍රශ්නෙ නිසා මුගේ දෙමව්පියන්ගේ ජීවිත නැති වුණොත් ඒකත් ලොකු පීඩාවක්.. උඹලාට කියන්න ලේසියි.. නමුත් ඒක ප්‍රායෝගිකව විඳවන එක ලේසි නෑ.. අනිත් එක තරුණ කාලෙදි ප්‍රශ්න දිහා බලන විදිහට නෙමෙයි වයස යද්දි බලන්නේ.. වයසත් එක්ක අත්දැකිම් එක්ක කෙනෙක් ප්‍රශන දිහා බලන විදිහ වෙනස් වෙනවා.. මොනවා වුණත් උඹට ඒ කෙල්ලවම ඔන නං ගොඩක් ඉවසන්න වෙනවා.. උඹේ සහ කෙල්ලගේ සුදුසුකම් වැඩි කරගන්න වෙනවා.. ඒ වගේම තමයි නෑදෑ පාර්ශවයෙන් එක කොට්ටාශයක් තෝරගන්න වෙනවා.. එහෙම බැරිනම් ගොඩක් ඉවසීම ප්‍රගුණ කරන්නත් ඕන දෙන්නම.. ඒ වගේම අවබෝධයෙන් වගේම හදවතින් නැතුව මොළෙන් වැඩ කරන්නත් පුරුදු වෙන්න වෙනවා.. කොහොම වුණත් හැම ප්‍රශ්නයක්ම කාලයට බාර දීලා හිටපන්.. අපේ බක පණඩිතස්ලගේ කීම අහලා උඹට සදාකල් පසුතැවෙන්න වුණොත් උපදෙස් දීපු හැමෝම එන්නෙත් නෑ උඹෙ දුක බෙදාගන්න..

    උඹ කියන දේ 100% ක් ඇත්ත. එත් මේ සියල්ල දැනගෙන අවුරුදු 9ක් මේ කෙල්ලව මේ තරම් දුරක් අරන් ආපු එක වැරදියි. ඒ නිසා මු කෙල්ලව අතාරින එක වැරදියි, සාධාරණ නැහැ.

    මෙයා කියන විදිහට මේ ගෑනු ළමය බොහොම හොඳ කෙනෙක්. ස්ටේටස් මේන්ටේන් කරන්න රට වටේ නටපු කැරොල් කරත්තයක් අරගෙන අමාරුවේ වැටෙනවට වඩා හොඳ නැද්ද තමුන්ගේ දරුවන්ට හොඳ අම්ම කෙනෙක් තෝරාගන්න එක. අවසානයේ පවුල කියන ඒකකය ස්ථාවර වෙන්නේ ලබන ආදායම සහ දෙමහල්ලන්ගේ අවබෝධය සහ අවංක භාවය අනුව. කුලමල මොනා ගැලපුනත් අවබෝධය සහ අවංකභාවය නැතුව පවුල් කන්න බැහැ .

    මාසෙට ලක්ස දහයක් දොළහක් හොයන පවුලක කුලමල කව්රුත් හොයන්නේ නැහැ බන්..

    ගමේ රෙදි හෝදන මනුස්සයට අඩු කුලේ කියල අවමාන කරන මිනිස්සු කොළඹ Laundromat කාරය කරන්නෙත් එම කර්මාන්තයම නේද කියල අපහාස කරන්නේ නැහැ බන්. අපේ ලංකාවේ සමාජ පරිසරයේ හිමිවෙන තැන තීරණය කරන වැදගත්ම සාදකය වෙන්නේ මාසිකව උපයන මුදල් ප්‍රමාණයයි.

    හොඳ රස්සාවක් හොයාගන්නවට වඩා හුඟක් අමාරුයි හොඳ ගෑනියෙක් හොයාගන්න. මාසෙට ලක්ස දහය දොළහ හොයන ගෑනු ගෙවල්වල අම්මා සහ බිරිඳ කියන චරිතය කරගෙන යන තිරිසන් ආකාරය ගැන අහල දැකල තියන නිසයි මෙහෙම ලිව්වේ. ඒ මිනිස්සුන්ගේ ජීවිත තනිකර ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ .... වඩා වැදගත් වෙන්නේ යහපත් බිරිඳක්.

    ස්ටේටස් මේන්ටේන් කරන්න කියල හොද්දක් හදාගන්න දන්නේ නැති, රෙද්දක් හෝදන්නේ නැති, ගෙයක් දොරක් අතුගාන්නෙ නැති , ප්‍රියවචන කතාකරන්නේ නැති, ඉරිසියාවෙන් පිරිච්ච , දෙමාපියන්ට සලකන්න දෙන්නේ නැති ගෑනියෙක් ලැබුනොත් ජීවිතේම අපායක් තමයි.

    මගේ යාලුවේක් ඉන්නවා බිස්නස් කරන. ඉස්සර මම ලංකාවේ ඉද්දි උගේ අම්මට මුදල් යවන්නේ මම අතේ. උගේ ගෑනි CID දාල තියෙන්නේ අපේ එක අම්ම බලන්න යනවද කියල දැනගන්න. ඔන්න ගෑනු. දේපල මිල මුදල් තියෙන ගෑනියෙක් උනාට වැඩකට තියෙනවද එහෙම ගෑනු ???
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    :eek::eek::eek::eek:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    thathalata kiyala dipan ban uba kiyana widiyata ube kella bandama ammalawath hodata balagani.. anika mallige thathweth therenawane.. ammala nathi dawasaka malliwa balaganna wenneth ubatane.. thathata wadala hari kiyala diyan... kula mala thibba kiyala wadak na... api hamoma minissune... jara kellek uba genawoth ube paulama nathi wena hati thathata kiyala diyan...oya wage hoda kellek atha araganna epa...

    :yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නැයෝන්ට පෙන්නන්යි අම්මව සතුටු කරන්නයි තාත්ත වෙඩි තියාගන්න එක නවත්තන්නයි මු කසාද බදින්නේ. අනේ පලයන් මහත්තයෝ යන්න. උබ බුද්දාගමේද ? උබලගේ පව්ලේ මිනිස්සු අඩු කුලේ කියලා වෙන පවුලකට පහත් කරලා සලකනවා නම් ඉතින් කියන්න දෙයක් නැ බන්. :(. හැම පවුලක්ම එහෙම නෑ. අර කුහක හැත්ත තමයි එහෙම ඉන්නේ.
    අම්මයි තාත්තයි ගැනියෙක් හොයලා දුන්නට ජිවත් වෙන්න ඕනේ උබනේ. අම්මයි තාත්තයි දන්නවා උබට හරියන ගෑනිව. අනික නෑයන්ට හරියන්න ගැනු හොයන්නේ කලිසම ගලවලා බලපන් වල්ලක් තියෙනවද කියලා. හැබැයි ඉතින් AL කලෙත් අම්මගෙන් තාත්තාගෙන් කාලා. තවත් අවුරුදු 10ක් විතර ගෙදරින් කකා ඉදලා. තාත්තා අදුරන තැනකින් රස්සාවක් හොයලා දෙනකම් ඉන්න උන්ට නම් කෙලින් තීරණයක් ගන්න අමාරුයි. එහෙම උන්ට ඉතින් ගැනී බැන්නත් දුවලා ගිහින් නැයෝන්ට, අම්මට, තාත්තට කියන්න ඕනේ.

    කොන්දක් තියෙන කොල්ලෙක් නම් කෙල්ලෙක් හොයාගනින් උබට හරියන. නැතුව ගමේ ඉන්න *&&*^ උන්ට හරියන්න නෙමෙයි. ඕවා කරන්න බෑ පවුලේ උන් කුලේ හොයලා මිනිස්සු පහත් කරලා කතා කරන කුහක ජාතියක් නම්

    පකින් ඕසම් ටෝල්ක් එක.
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Ammawai Thaththawai saaleta aran kathawa kiyapan... Giriya puppala, pada sho daala neme... Aththa thathwe kiyapan... uba me apita kiyala thiyena widihatama kiyapan...
    Mona ammata thaththata unath Daruwo lokui bung hama reddatama wada...
    Ammatai thaththatai danenna kiyapan... ubata andenawa nam wadaa hondai :yes::yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කුලේට සමාන අය හොයන දෙයක් කියන්නේ අද කාලේ බොරු දෙයක් මම නට්‍යවලි විතරක් අහන්න ලැබුන දේ අද මම ඇත්තටම දකිනවා, එත් මෙක්ට මට උබට පැනලා පලයන් කියන්න බැහැ , මොක්ද අම්මා අසනීපෙන් තත්තා සැරයි ගමේ තැනක් තියන් ඉන්නවා ව් මිනිස්සු දැන් ජිවිතේ අන්තිම බගේ ගෙවන්නේ හිතට විවෙකයක් ඔන මේ රෙස් එක දුවලා දැන් , අති වෙලා ඇත්තේ , මම කියන්නේ මෙ දෙවල් අම්මලා තෙරුම් ගන්නෙම නැත් නම් උබට කරනන් තියෙන්නෙ කෙලල්ට තෙරුම් කරලා දිලා, වෙන් වෙන්න , ඔව් මම දන්නවා අවුරුදු 9 කියන්නේ උබලා එකට ජිවත් වුනා වගේ, එක ගෙවල් වලය අයට තෙරුම් කරන්න පුලුවන් නම් හෝ, මල්ලිට ජොබක් කරන දසට උබටත් හොද ස්ථාවරයක ඉනන්වා නම තව අවුරුදු 2 කින් හරි මෙ දෙවල් තෙරුම් ගත්තොත්, උබලට උබලගේ කියලා වෙනම ජිවිතයක් ගෙවන්න යන්න මුලුවන් වාතාවරනය හදාගන්න ප්ලුවන් වුනොත් ගොඩ, දැම්ම ගෙම අත අරින්න එපා , දෙමල ෆිල්ම්ස් වල නම් . ලෙලි ගෙදර ගෙනල්ලා අම්මට සලැලුවහම කැමති වෙනවා, උබ වෙන්දට වඩා මහන්සියෙන් ගෙදර වැඩ කරන්න අම්මට තත්තට උදව් කරන්න , එ අයගේ අසනිපෙකදි හැම දෙකදිම , හොයලා බලන්න . අයලත් උබ ගැන හිතයි , හැම දෙම කරට අරන් කරනවා අවුරුදු 9 කට ආදරේ කඩන්නේ ඇයි මේ කුල නිසා , කියලා එත්තු ගියොත් හරි, උබ නොකිව්ව ප්‍රශ්නයක් ඇත්, මේ කෙල්ලගෑ පවුලේ අයව දනන්වා ද ගොඩක් දුප්පත් ද? රන්ඩු වක් වුනාද , එවා නොවුන නම් එවා කියටවත් වෙන්න දෙන්න එපා, හිත හරියන චාන්ස් එකක් හරි නැති වෙයි .
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ඔය වගේ කෙල්ලෙක් නැතිකරගන්න එපා බං.. කුල කවුද බං ගනන් ගන්නේ මොන බොරුද බං ඕවා. කසාදෙ කියන්නේ උබට ඕන විදියෙ කෙල්ලෙක් නැතුව එයාලට ඕන කෙනා එක්ක උබේ ජීවිත කාලේම දුක් විදින්න උනොත්.:sorry::sorry::sorry: ඒක අම්මට ශේප් එකේ කියපන් තාත්තට කියන්න කියලා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය කුල ලබ්බවල් කන්නද බං. මේ පරම්පරාවෙන්ම ඔය කුල කතන්දර ලොප් කරලා දාන්න ඕනේ. ඕවා අනාගත පරම්පරාවල් වලට දෙන්න හොඳ නෑ. උඹට හරියටම හරියන කෙනා සෙට් වෙලා ඉන්නේ. අම්මලා අප්පලා කියන ඒවා අහලා උඹේ අනාගතේ විනාස කරගන්න එපා. තව ටිකක් එක්කො ඉවසලා බලන්න. නැතිනම් ටිකක් බරපතල තීරණයකට යන්න. මොකද දැන් වැඩිහිටියෙක්. හැමදාම අම්මලා අප්පලා ඉන්නෙ නෑ. අපි අපේ ජීවිතේ හරියට හදාගන්න ඕනේ.
     
    මු කියලා තියෙන්නේ දෙමාපියන්ට සලකන්න එපා කියලා නෙමෙයි :)
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    කුලේට සමාන අය හොයන දෙයක් කියන්නේ අද කාලේ බොරු දෙයක් මම නට්‍යවලි විතරක් අහන්න ලැබුන දේ අද මම ඇත්තටම දකිනවා, එත් මෙක්ට මට උබට පැනලා පලයන් කියන්න බැහැ , මොක්ද අම්මා අසනීපෙන් තත්තා සැරයි ගමේ තැනක් තියන් ඉන්නවා ව් මිනිස්සු දැන් ජිවිතේ අන්තිම බගේ ගෙවන්නේ හිතට විවෙකයක් ඔන මේ රෙස් එක දුවලා දැන් , අති වෙලා ඇත්තේ , මම කියන්නේ මෙ දෙවල් අම්මලා තෙරුම් ගන්නෙම නැත් නම් උබට කරනන් තියෙන්නෙ කෙලල්ට තෙරුම් කරලා දිලා, වෙන් වෙන්න , ඔව් මම දන්නවා අවුරුදු 9 කියන්නේ උබලා එකට ජිවත් වුනා වගේ, එක ගෙවල් වලය අයට තෙරුම් කරන්න පුලුවන් නම් හෝ, මල්ලිට ජොබක් කරන දසට උබටත් හොද ස්ථාවරයක ඉනන්වා නම තව අවුරුදු 2 කින් හරි මෙ දෙවල් තෙරුම් ගත්තොත්, උබලට උබලගේ කියලා වෙනම ජිවිතයක් ගෙවන්න යන්න මුලුවන් වාතාවරනය හදාගන්න ප්ලුවන් වුනොත් ගොඩ, දැම්ම ගෙම අත අරින්න එපා , දෙමල ෆිල්ම්ස් වල නම් . ලෙලි ගෙදර ගෙනල්ලා අම්මට සලැලුවහම කැමති වෙනවා, උබ වෙන්දට වඩා මහන්සියෙන් ගෙදර වැඩ කරන්න අම්මට තත්තට උදව් කරන්න , එ අයගේ අසනිපෙකදි හැම දෙකදිම , හොයලා බලන්න . අයලත් උබ ගැන හිතයි , හැම දෙම කරට අරන් කරනවා අවුරුදු 9 කට ආදරේ කඩන්නේ ඇයි මේ කුල නිසා , කියලා එත්තු ගියොත් හරි, උබ නොකිව්ව ප්‍රශ්නයක් ඇත්, මේ කෙල්ලගෑ පවුලේ අයව දනන්වා ද ගොඩක් දුප්පත් ද? රන්ඩු වක් වුනාද , එවා නොවුන නම් එවා කියටවත් වෙන්න දෙන්න එපා, හිත හරියන චාන්ස් එකක් හරි නැති වෙයි .

    අනිවා මචං.. මේ වගේ ප්‍රශ්න කලබල වෙලා විසඳන්න බෑ.. හෙනම මානුෂීයව බලන්න ඕන.. මොළෙන් ගේම ගහන්න ඕන.. තමන්ගෙම අම්මා තාත්තනේ බං.. හතුරෝ නෙමෙයි නේ.. අනික කෙල්ලත් පවු ඉතින්.. දෙපැත්තම හිතන්න වෙනවා.. අනිත් එක තමයි ඔය කමෙන්ට් කරපු යාළුවොත් ඇත්තටම තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් වෙච්ච කාලෙක තමයි හුඟක්ම දැනෙන්නේ තමන්ගේ දෙමවුපියන්ගේ අගේ.. එතකන් ඒ අයගේ සිතුම් පැතුම් තේරුන් යන්නේ නෑ අපිට.. අනිත් එක තමයි දෙමව්පියො තමන්ගේ ළමයි ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.. තමන්ට වඩා අඩියක් හරි ඉස්සරහට යයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.. තාත්ත අම්ම වුණත් හිතනවා ඇති මේ වැඩෙන් උඹ ඉන්න තැනින් පහළට වැටෙනවා කියලා.. උඹ කරන්න ඕන අන්න ඒ මතය වෙනස් කරන එකයි.. කෙල්ල දුප්පත් නං.. කුල කේස් නං උඹ කරන්න ඕන කෙල්ලව ඉගනීම, රැකියාව සහ ඒ අනුව සමාජ තත්තවය අතින් හොඳ තැනකට ගේන එක..ඒවා සහ කෙල්ලගේ ගතිගුණ හොඳයි නං අනිවා ගෙදර ශේප් කරගන්න පුළුවන් වෙයි.. අපේ කස්ටියගේ කීම අහලා ආවේගශීලී වෙලා පොළවේ අඩි හප්පලා ගෙදරින් දමලා ගහලා ගිහිල්ලා විසඳන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා.. පිටමිනිස්සු එක්ක ප්‍රශ්න හැඬ්ල් කරන විදිහට තමන්ගේ මිනිස්සු එක්ක කරන්න බෑ.. විශේෂයෙන්ම දෙමව්පියො එක්ක.. අනිත් එක උඹ කිව්ව විදිහට උඹලගේ පවුලට ගමේ තත්ත්වයක් තියනවනං, කෙල්ලගේ පවුලේ අය විශේෂයෙන් උඹ කිව්ව වගේ මතකයි අයියා මැර ඩයල් එකක් කියලා.. අන්න ඒ වගේ වෙලාවට දෙමව්පියන්ට ලොකු අපහසුතාවයක් ඇති වෙනවා.. මොකද එකම ගමේනේ.. ඔන්න දුර පළාතක වගේ නං එච්චර කේස් එකක් නෑ වැඩිය ගැටීමක් නැති නිසා.. ඉතින් ඒ මිනිස්සුන්ගේ මානසිකත්වයත් තේරුම් ගන්න වෙනවා.. පුළුවන් තරම් පවුල් දෙක එකට හම්බුවෙන අවස්ථා අවම කරන්න වගබලා ගනින්.. නැත්තං අන්තිමට ඒ ප්‍රශ්න කෙළවර වෙන්නෙත් උඹලා දෙන්නා වලි දාගෙන.. කට්ටක් තියෙයි.. හැබැයි මොළෙන් ගේම ගැහුවොත් ඔක්කොම බැලන්ස් කරගන්න පුළුවන් වෙයි.. එන්න ඉඩ තියන ප්‍රශ්න කෙල්ලත් එක්කත් කතා කරලා විසඳුම් හදාගෙන හිටපන්.. එතකොට ප්‍රශ්න වලට හොඳට මුහුණ දෙන්න පුළුවන්.. අනිත් එක වැදගත්ම දේ තමයි දෙන්න අතරේ අවබෝධය.. ඒක නැති වෙන්න දෙන්න එපා.. දැනට කලබල නැතුව ජීවතේ හදාගනින්.. උඹට අවුරුදු 24 නං තව වයස තියනවනේ.. කව අවුරුදු 2-3ක් යනකං කසාදේ ගැන හිතන්න යන්න එපා.. කෙල්ලටත් කියපන් හොඳට ඉගනගන්න කියලා.. හොඳ තැනකට ඇවිල්ල දෙමව්පියො එක්ක කතා කරපන් ෆුල් සීරියස්.. ගුඩ් ලක් යාළු.. මීට වඩ දෙයක් කියන්නේ අදහසක් නෑ මේ ත්‍රෙඩ් එකේ.. උඹට මේ කමෙන්ට් එකෙන් ප්‍රයෝජනයක් වෙච්ච කාලෙක, ප්‍රශ්න විසඳගෙන අළුත් ජීවිතයක් පටන්ගත්ත කාලෙක පීඑම් එකක් දාපන් මචං වැඩේ ගොඩ කියලා.. හැමදෙයක්ම හොඳින් විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. උඹට තෙරුවන් සරණයි..:yes::yes::yes::yes:
     
    Sep 21, 2015
    5
    1
    0
    මේක දාපු අක්වුන්ට් එකෙන් ලොග් වෙන්න බෑ මට පාස්වර්ඩ් මතක නැති නිසා
    හෙම වෙලෙම මගේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් මම මේක කියෝන ගමන් ඉන්නෙ ඒ උනාට
    ගොඩක් තෑන්ක්ස් සහොදරවරු දීල තියෙන රිප්ලයි වලට
     
    • Like
    Reactions: DragonD

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    උබට Choices දෙකක් තියෙනවා.

    1) ඒ කෙල්ලට වෙන කවුරු හරි බදින්න වෙනකන් ගොනා වගේ බලන් ඉදල, පස්සේ එක්කෝ උබත් මොකක් හරි හුට්ටප්පරයක් බදාගෙන නැත්නම් ජිවිත කාලෙම තනිකඩව පරණ දේවල් ගැන හිත හිත කාලකන්නියෙක් වගේ ජිවත් වෙන එක.

    2)ලබ්බේ කුලේ පුකේ ගහගන්න කියලා අම්මලා තාත්තලා අයියලා මල්ලිලා සීයලා හුත්තලා ඔක්කොම එක්ක කොන්ද පනා ඇතුව කතා කරලා කෙල්ලව බදින එක.ටික කලකින් තරහවල් නම් නැතිවෙලා යාවි.

    හැබැයි රජෝ මේ ටික මතක තියාගනින්.තෝ 1) කලොත් උබ කෙසේ වෙතත් කෙල්ලත් පවු.
    උබ 2) කරනවා නම් බැන්දට පස්සේ ඔය පවුලේ හුත්තල උබට සමාව දුන්නත් උන්ට උබේ කෙල්ලව පාගන්න ඉඩතියන්න එපා.මොකද අවුරුදු 9ක් ලවු කරලා පවුලේ එවුන් එක්ක ඉන්න එක ගිනිගොඩක් බව දැනගෙනත් එකී උබව බැන්දේ උබට තියෙන සිරාම ආදරේ නිසා කියල මතක තියාගනින්.

    සුභපතනවා.කල්පනා කරලා හොද තීරණයක් ගනින්.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සිංහලයා අහපන් මේකේ උන් මොනවා කියුවත් අඩු කුලයක කෙල්ලෙකුටනම් කෝචර ලස්සන උනත් කරගහන්න එපා කවද හරි ඒ ලක්ෂණ මතුවෙනවා ..ඕව කොපි කලේ දේවල් හණමිටි අදහස් කියල අල්ලලා දාන්න එපා ..අම්මල තාත්ලගේ පරණ වැඩකට නැටි අදහසුත් තියනවා නමුත් මේකේ දී නම් එක වලංගුනැ...මේක සේවු කරලා හරි තීයා ගනින් ..ඔය වැඩේ කරගත්තෝත් උබට ..මම කියුව දේ අනිවා තේරේයි

    මේ කතාව ටිකක් විතර ඇත්ත.. එක එක කුල වල අයට ආවෙණික ලක්ෂණ තියෙනවා.. කුල දෙකක් මුහු විමේදි ඒ ලක්ෂණ කැපිලා පේනවා
     
    seyd2p

    Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    මචන් ඔය case එක මටත් උනා. මන් හෙන ගේමක් දීලා වැඩේ ගොඩ දාගත්තා . දැන් අපි 2ම බැදලා අපේ ගෙදර ඉන්නෙ . ගෙදරට තේරුම් කරලා දීපන්. මටත් ඔය කුල case එක තමා ආවේ. උබේ story එක වගේ තමා මගේ එකත්. 7 y love එකක්. කෙල්ල මත එක්ක දැන් හොදින් ඉන්නවා. ගෙදරත් shape. කෙල්ල අතහැර ගන්න එපා. මගේ එකිත් රට ඉන්න එකෙක් බදින්න සෙට් උනා. මන් හිත හදාගන්න හැදුවට බැරි උනා බන්. ඒකිට කරගන්න දෙයක් නැති උනා. අන්තිමට ගෙදරට වැදලා කොහොමහරි ගොඩ දාගත්තා. මගේ faily eke මන් විතරයි. කේන්දර කුල case ඔක්කොම මට ආවා. දැනට නම් කිසි case එකක් නැතුව හොදට ඉන්නවා. මන් කේන්දර කුල විශ්වාස කරන්නේ නැහැ. කරන්නත් එපා.කෙල්ලට teaching හම්බුනා. මන් engineer කෙනෙක්. අපි ඉන්නේ ටික කාලයයි. ඒකාලේ අම්මට තාත්තට සලකගෙන හොද family එකක් හදාගන්න ඕනේ. දැන් මගේ අම්මට තාත්තට එයා එයාගේ වගේ සලකනවා. ඔව්වා හරි යනවා බන්. වටේ ඉන්න උන් මොනවා කිව්වත් (නෑයෝ ) උබේ ජීවිතෙ අයිති උබට .
     
    • Like
    Reactions: westpra