අැඩ්මින් පාස්වර්ඩ් කඩන්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අැඩ්මින් පාස්වර්ඩ් කඩන්න

    යාළුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕන. මම වැඩ කරන තැන ඔෆිස් එකේ සර්වර් එකක් තියෙනව. මේක භාරව හිටපු හාල්පාරු කාළකණ්නියා හිටිහැටයේ රට ගියා කෝස් එකකට. ඌ යන කොට මේකට පාස්වර්ඩ් එකක් දාල ගිහිල්ලා තියෙන්නෙ. ඌ ගිහිල්ලා මාස ගානකට පස්සෙ තමයි වැඩේ මීටර් උනේ. දැන් උගෙන් කෝල්කරල ඇහැව්වම කියනව පාස්වර්ඩ් එක අමතකයි කියල. මාර අවුල දැන් සර්වර් එක භාරව ඉන්න සර් සෑහෙන්න හොද පොරක්. අරු වගේ ජරා චරිතයක් නෙවෙ. පොරට මාර අප්සට් සර්වර් එක ඔන්කර ගන්න බැරි එකට. සමහර වෙලාවට අරු යන්න ඉස්සෙල්ලා සර්වර් එක චෙක්නොකර ගත්ත කියල දැන් ඉන්න පොරගෙ ජොබ් එකට කෙලවෙන සයිස් එකක් තියෙන්නෙ. දැන් මේ ගැන ඉහලට දැනුන් දෙන්න විධියකුත් නැහැ. මම ලාවට පාස්වර්ඩ් එක කඩන්න ට්‍රයි එකක් දුන්න වැඩේ හරි ගියේ නැහැ. මචන් මේක සර්වර් එකක්නෙ. මම නිකන් කම්පියුටර් වලනම් ඕනතරම් පාස්වර්ඩ් අයින් කරල තියෙනව. මේ සර්වර් එකේ පාස්වර්ඩ් එක අයින් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් කියන්නකො. සර්වර් එකට දාල තියෙන්නෙ
    Windows Small Business Server 2008
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,164
    562
    113
    Dubai
    Password Re-setter software එකකින් Password එක කඩන්න පුලුවන් බන්. කලින් අපේ IT එකා ගාව මේ Software CD එකක් තිබුනා. උ කොහෙද දන්නේ නෑ දැන්.. හිටියා නම් අප්ලොඩ් කරලා හරි දෙන්න තිබ්බා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මම ලග Windows Server 2008 R2 දාපු VPS එකක් තිබුණා. (rdp එකක් ) එකේ Password එක නැති උනා. පස්සේ මම VPS සර්වර් එක ගත්ත කොම්පැනියට කියලා තමයි Password එක මාරු කරගත්තේ. එහෙම පිටින් ගත්ත එකක් නම් මම කරපු විදියට කරගන්න.
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මම ලග Windows Server 2008 R2 දාපු VPS එකක් තිබුණා. (rdp එකක් ) එකේ Password එක නැති උනා. පස්සේ මම VPS සර්වර් එක ගත්ත කොම්පැනියට කියලා තමයි Password එක මාරු කරගත්තේ. එහෙම පිටින් ගත්ත එකක් නම් මම කරපු විදියට කරගන්න.
    උඹ හිතපන් VPS එකේ Hosting අයිතිකාරයට Password එක අමතක උනා කියලා.. අන්න එහෙම සීන් එකක් තමා මේක
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ගේමක් නෑ මචන් windows හින්ද tools තියනවා , Linux වගේ උනානම් තමා අවුල, එළකිරියේ දාලා තියන tools ටික ඇතිවෙයි ඔය වැඩේට