අැඩ්මින් පාස්වර්ඩ් කඩන්න
යාළුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕන. මම වැඩ කරන තැන ඔෆිස් එකේ සර්වර් එකක් තියෙනව. මේක භාරව හිටපු හාල්පාරු කාළකණ්නියා හිටිහැටයේ රට ගියා කෝස් එකකට. ඌ යන කොට මේකට පාස්වර්ඩ් එකක් දාල ගිහිල්ලා තියෙන්නෙ. ඌ ගිහිල්ලා මාස ගානකට පස්සෙ තමයි වැඩේ මීටර් උනේ. දැන් උගෙන් කෝල්කරල ඇහැව්වම කියනව පාස්වර්ඩ් එක අමතකයි කියල. මාර අවුල දැන් සර්වර් එක භාරව ඉන්න සර් සෑහෙන්න හොද පොරක්. අරු වගේ ජරා චරිතයක් නෙවෙ. පොරට මාර අප්සට් සර්වර් එක ඔන්කර ගන්න බැරි එකට. සමහර වෙලාවට අරු යන්න ඉස්සෙල්ලා සර්වර් එක චෙක්නොකර ගත්ත කියල දැන් ඉන්න පොරගෙ ජොබ් එකට කෙලවෙන සයිස් එකක් තියෙන්නෙ. දැන් මේ ගැන ඉහලට දැනුන් දෙන්න විධියකුත් නැහැ. මම ලාවට පාස්වර්ඩ් එක කඩන්න ට්රයි එකක් දුන්න වැඩේ හරි ගියේ නැහැ. මචන් මේක සර්වර් එකක්නෙ. මම නිකන් කම්පියුටර් වලනම් ඕනතරම් පාස්වර්ඩ් අයින් කරල තියෙනව. මේ සර්වර් එකේ පාස්වර්ඩ් එක අයින් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් කියන්නකො. සර්වර් එකට දාල තියෙන්නෙ
Windows Small Business Server 2008