අැත්තද_බන්_මේ

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ape gedarinuth baninawa bn.... dan 25kne.. kellek hoyaganna barikamak neme.... iita kalin karaganna wada godak thiynawa bn... danma set unoth mage wada walin 70% karaganna wenne ne.. uba dannawane.... AL kale 2010 bn...

    gedara aya kello hoynawa... mama balanna yanawa hariyanne ne kiyala... oka thama dan wade...

    අවුරුදු 25 නම් බඳින්න ඕනෙ නෑ බන් දැම්ම,කෙල්ලෙක් නම් අවුලක් නෑ කොල්ලෙක්ට තව වයස තියෙන 28,29 තමයි set වෙන්නේ
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ape gedarinuth baninawa bn.... dan 25kne.. kellek hoyaganna barikamak neme.... iita kalin karaganna wada godak thiynawa bn... danma set unoth mage wada walin 70% karaganna wenne ne.. uba dannawane.... AL kale 2010 bn...

    gedara aya kello hoynawa... mama balanna yanawa hariyanne ne kiyala... oka thama dan wade...

    මම 2016 බන්......

    බලහන් තාම campus පටන් ගත්තේ නෑනෙ

    Ridila කාරයා එක තැනක කියලා තිබ්බා උන් ලියපු අවුරැද්දට පස්සෙ අවුරැද්දෙ මාර්තු වල උන්ට පටත් ගත්තා කියලා

    අපේ medical facility ත් නෙමේ

    2016 August al

    දැන් 2017 August

    තාම නෑ බන් campus:angry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අවුරුදු 25 නම් බඳින්න ඕනෙ නෑ බන් දැම්ම,කෙල්ලෙක් නම් අවුලක් නෑ කොල්ලෙක්ට තව වයස තියෙන 28,29 තමයි set වෙන්නේ

    මම බදින්නේ 29/30,,. බැදලා ගෑනිට කන්න දිදී ඉන්න වෙලා නෑ බන්... වැඩ ඔක්කොම ඉවර කරගෙන බැදලා ගෙදරට වෙලා මොකක් හරි කරන ඉන්නවා... අවුරුදු 5කින් මගේ වැඩ කරගන්න පුළුවන්..... එතකම් ආතල් දැම්මට. බදින්නේ නෑ.... :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ape gedarinuth baninawa bn.... dan 25kne.. kellek hoyaganna barikamak neme.... iita kalin karaganna wada godak thiynawa bn... danma set unoth mage wada walin 70% karaganna wenne ne.. uba dannawane.... AL kale 2010 bn...

    gedara aya kello hoynawa... mama balanna yanawa hariyanne ne kiyala... oka thama dan wade...

    Apo balanna yana than wala inna un melo rahak ne neda bn. Ela ela. Hodata wada tika karaganin.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම 2016 බන්......

    බලහන් තාම campus පටන් ගත්තේ නෑනෙ

    Ridila කාරයා එක තැනක කියලා තිබ්බා උන් ලියපු අවුරැද්දට පස්සෙ අවුරැද්දෙ මාර්තු වල උන්ට පටත් ගත්තා කියලා

    අපේ medical facility ත් නෙමේ

    2016 August al

    දැන් 2017 August

    තාම නෑ බන් campus:angry:

    March nemei July
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම 2016 බන්......

    බලහන් තාම campus පටන් ගත්තේ නෑනෙ

    Ridila කාරයා එක තැනක කියලා තිබ්බා උන් ලියපු අවුරැද්දට පස්සෙ අවුරැද්දෙ මාර්තු වල උන්ට පටත් ගත්තා කියලා

    අපේ medical facility ත් නෙමේ

    2016 August al

    දැන් 2017 August

    තාම නෑ බන් campus:angry:

    තමන්ගේ වෙලාව අනුව තමා බන් ඉක්මනට සෙට් වෙන්නේ... නැත්නම් මාස 16-18ක් යනවා වැඩේට.....

    තව මස 3විතර උබට ලියුම එවයි....

    රිදිලාට ඉක්මනට සෙට් උනා තමා... මාස ගානක් කිරියේ හිටියේ නෑ
    2015 විතර
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    තමන්ගේ වෙලාව අනුව තමා බන් ඉක්මනට සෙට් වෙන්නේ... නැත්නම් මාස 16-18ක් යනවා වැඩේට.....

    තව මස 3විතර උබට ලියුම එවයි....

    රිදිලාට ඉක්මනට සෙට් උනා තමා... මාස ගානක් කිරියේ හිටියේ නෑ
    2015 විතර

    Yako e uni iwara wela Internship kale. Mama uni giye 2009
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Apo balanna yana than wala inna un melo rahak ne neda bn. Ela ela. Hodata wada tika karaganin.

    ee jarawal hariyan ne... mamai hoyganna one mata hariyana ekak... mama maasa gaanak aawe ne kiriyata... e wada wadi nisa... august 23 aaye exam ekak... next eka november..... 2018 mama giya.....

    tho badin nedda? ubatath dan 25da 26kda neh?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ee jarawal hariyan ne... mamai hoyganna one mata hariyana ekak... mama maasa gaanak aawe ne kiriyata... e wada wadi nisa... august 23 aaye exam ekak... next eka november..... 2018 mama giya.....

    tho badin nedda? ubatath dan 25da 26kda neh?

    28 k ban. Badinna kalin tawa avurudu 2.5 wath inna one ban. Danma kasada badala life eka restrict koraganna be. Anna 2018 rata gihin Suddiyek badapan
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    uba mona field ekeda bn
    mama IT side bn... designer kenek....
    28 k ban. Badinna kalin tawa avurudu 2.5 wath inna one ban. Danma kasada badala life eka restrict koraganna be. Anna 2018 rata gihin Suddiyek badapan

    30 thama kollekge wayasa.... 25/26 badinawa kiyanne ehenma jeewithe winaasa karaganeemak.... aniwa pothe 50lks, geyak, wahayank, adayam margayak thiynna one badinawanm.... 55 wenakm daha duk widinna be...