අැත්තද_බන්_මේ

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Anuradha උඹ පෙට්ටි කැඩුණු කෙල්ලොන්ට ඉන්න ආශ්‍රමයක් හදපන්.උඹටත් එතකොට ඔය අසහනය නැති කරගන්න පුළුවන්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    kello 10 kata withara annama u kariyek wenne na bn.kariyek wiyan habai me wage cheeththa ponna kam karala nemei.athal ganin kellonwa maga arala newei.kollek unama kellek inna ona thamai a unata hariyata sira karanna ekak hoya gannakm wate inna ekiyange petti kadann epa .a wage un hinda thami kello api diha hama thissema awiswasen balanne.
     
    • Like
    Reactions: craabeysinghe

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    Anuradha උඹ පෙට්ටි කැඩුණු කෙල්ලොන්ට ඉන්න ආශ්‍රමයක් හදපන්.උඹටත් එතකොට ඔය අසහනය නැති කරගන්න පුළුවන්

    ඔව් පින් කලොත් මුළු අන්තඃපුරේම කෙල්ලො එක වගේ මට ආදරේ වෙයි :love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෝ හොදයි... මට 25ක්නේ... කෙල්ලෝ ඉදලා තියනවා පෙට්ටි කඩලත් තියනවා... ඇතිවෙන්න ගහලත් තියනවා... ඒ කරපු පාපකරුම වලටද මන්දා දැන් කෙල්ලෙක් නෑ... බදින වයසත් හරි.. :(:(:(:(:(

    :rofl::rofl: amu daara gonek tamai ithim karagahanta wenne. Bandama wate pite gewal wala untath avurudu wage tiye. :P
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    හේහේ.... අත්දැකීමෙන් බන් කියන්නේ... එකනේ කෙලින්ම කියන්නේ.... ගෑනියෙක් එක්ක ඉන්න ඕනේ විදිහ, කොහොමද හොයාගන්නේ කියලා ලෙසටම කියන්න පුළුවන්...:yes::yes:

    ඉතින් කියපන්කො බන් ක්‍රමේ පීස්
    උබ දන්නවා දන්නවා කියනවා විතරනෙ බන්:angry:
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Innawa bn. Ubawa dakke sahena kalekin. Koheda wesi hitiye. :angry::angry:

    ow bn.... enna welawak ne bn... issara 24H kiriye.. dan godak busy wela bn... exam exam...nat4 kala set ne... dan nat5 exam eka.... rata yanakamma exam thama bn...

    ubata kohomada bn? exam iwarada? moko wenne? buddy ko bn? thathu thoppiya ehema??
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව් පින් කලොත් මුළු අන්තඃපුරේම කෙල්ලො එක වගේ මට ආදරේ වෙයි :love:

    අන්තඃපුරය නෙමෙයි මිනිහෝ ආශ්‍රමයක් :angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ow bn.... enna welawak ne bn... issara 24H kiriye.. dan godak busy wela bn... exam exam...nat4 kala set ne... dan nat5 exam eka.... rata yanakamma exam thama bn...

    ubata kohomada bn? exam iwarada? moko wenne? buddy ko bn? thathu thoppiya ehema??

    Mama nam working bn hodin innawa. Palayalla ikkanta pulu puluwan un me raten. Meka dan iwarai. Apith panaganna inne bn.

    Wesi buddy nam aye missing. Thoppiyata A/L da koheda.

    Monada huththo kellek set karaganin hoyala danma. Mage yaluwekta damagena kello hoyanawa hoyanawa iwarayak ne.
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උඹට තියෙන්නෙ පෙට්ටි කැඩීමේ එක්ස්පීරියන්ස් එකක් විතරයි

    ඉතින් මිනිහෝ පෙට්ටි කඩන්නත් කෙල්ල යාලු වෙලා ඉන්න එපැයි :angry:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Mama nam working bn hodin innawa. Palayalla ikkanta pulu puluwan un me raten. Meka dan iwarai. Apith panaganna inne bn.

    Wesi buddy nam aye missing. Thoppiyata A/L da koheda.

    Monada huththo kellek set karaganin hoyala danma. Mage yaluwekta damagena kello hoyanawa hoyanawa iwarayak ne.

    හුට්ටො තෝ ඩොකෙක් නේ

    තෝ නම් nurse ලට අරිනවා අැති නේ

    අම්බෝ ඉතින්:P
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මමනම් ඉස්කෝලේ ගාවට ගියා අන්ටිකෙනෙක් සෙට් කරගත්තා!:cool:

    උබල නම් මාර කැරයෝ බන්

    Fully shaved ද, short ද, denim ද මොකක්ද උබේ outfit එක

    පොඩ්ඩක් විස්තර කියන්නකො

    කුඩ්ඩා type එකට අැයි බන් කෙල්ලො පට්ට කැමති
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Mama nam working bn hodin innawa. Palayalla ikkanta pulu puluwan un me raten. Meka dan iwarai. Apith panaganna inne bn.

    Wesi buddy nam aye missing. Thoppiyata A/L da koheda.

    Monada huththo kellek set karaganin hoyala danma. Mage yaluwekta damagena kello hoyanawa hoyanawa iwarayak ne.

    ape gedarinuth baninawa bn.... dan 25kne.. kellek hoyaganna barikamak neme.... iita kalin karaganna wada godak thiynawa bn... danma set unoth mage wada walin 70% karaganna wenne ne.. uba dannawane.... AL kale 2010 bn...

    gedara aya kello hoynawa... mama balanna yanawa hariyanne ne kiyala... oka thama dan wade...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තොට මේකෙ reply දාන්න පුලුවන්

    අපිට උපදෙසක් දෙන්න තමා බැරි

    මොනාද මිනිහෝ:sorry:

    හෑලි ටයිප් කරන්න එපේ බන්... එකනේ හිටියේ... රෑට කියන්නම් ක්වෙ එකයි... :rolleyes: