අැමරිකානුවෝ 3ක් මරුට..ISIS ලට ගුවනින් ප්‍රහාර..🛑

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,156
    1
    28,768
    113
    SF දාලා හොද ground operation එකක් කරන්නේ නැතුව, බොරුවට airstrikes කරලා අරුන්ව විනාශ කරන්න බෑ
     
    • Like
    Reactions: kinkon and max_pain

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ISIS හැදුවේ ඇමෙරිකාවේ උන් විතරක් නෙමෙයි, වැඩියෙන්ම උන් හැදිච්ච එකට වග කියන්න ඕනේ සෞදි අරාබිය, ඊට පස්සේ ඊශ්‍රායලය. ඇමෙරිකාවේ උන් කලේ ඉරාකේ ආක්‍රමණය කරල ඒකට අවශ්‍ය තත්වේ හදල දුන්න එක විතරයි. ඊට පස්සේ ඉරානේ ශියා උන්ට කෙලින්න සෞදි උන් උන්ට ෆන්ඩ් කළා, ඊශ්රායාලේ උන් සිරියාව වට්ටන්න උන්ට ෆන්ඩ් කළා මොකද පලස්තීනෙට ඔක්කොම වෙපන්ස් ගියේ සිරියාව හරහා නිසා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    SF දාලා හොද ground operation එකක් කරන්නේ නැතුව, බොරුවට airstrikes කරලා අරුන්ව විනාශ කරන්න බෑ
    ජිහාඩ් හම්බාවෝ අපායට යවලා උන්ගේ වෙපන් ටිකක් ටෙස්ට් කරගන්න ඇති :unsure:
     
    • Like
    Reactions: War Fighter

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,426
    5,132
    113
    SF දාලා හොද ground operation එකක් කරන්නේ නැතුව, බොරුවට airstrikes කරලා අරුන්ව විනාශ කරන්න බෑ
    Watetama bomba dala okkoma iwara karala danna puluwn neh eka rayin ?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,156
    1
    28,768
    113
    Watetama bomba dala okkoma iwara karala danna puluwn neh eka rayin ?
    Not possible unless they use nukes. If the terrorists are dispersed in a large area, they must be eliminated by a ground operation.

    Airstrikes are effective when targeting a high value target, that also needs solid ground intelligence. The killings of Tamil Selvam, Abu Musad Al Saqawi are some examples for such airstrikes based on solid ground intelligence.
     
    • Like
    Reactions: kinkon

    Similar threads