අැමෙරිකාව දෙක වෙයි..🥇🥈🥉

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    tpCz1qu.jpeg

    2024 පැරිස් ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් සටහන අනූව අමෙරිකාව අභිබවා යෑමට චීනය සමත්වී තිබේ.

    මේ වනවිට චීනය රන් පදක්කම් 40ක් දිනාගෙන සිටින අතර අමෙරිකාව ලබාගෙන ඇත්තේ රන් පදක්කම් 38ක් පමණි.

    මේ අතර 2024 පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මැරතන් රන් පදක්කම දිනා ගැනීමට නෙදර්ලන්තයේ සිෆාන් හස්සාන් සමත් වූවාය.

    මෙය ඇය පැරිස් ඔලිම්පික් උලෙළේදී දිනාගත් තුන්වැනි පදක්කම වෙයි.

    31 හැවිරිදි සිෆාන් මැරතන් තරගය නිමාකළේ පැය 2යි මිනිත්තු 22යි ත්ත්පර 55ක කාලයකිනි. එය නව ඔලිම්පික් වාර්තාව කි.

    එහි දෙවැනි ස්ථානය ඉතියෝපියාවේ ටිග්ස්ට් අසීෆා දිනාගත් අතර තුන්වැනි ස්ථානය කෙන්යාවේ හෙලන් ඔබීරි හිමිකර ගත්තාය.

    සිෆාන් මෙවර ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 10,000 සහ 5,000 ඉසව් වලින්ද තඹ පදක්කම් දිනා ගත්තාය.

    Bz5FIGL.png
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඇමරිකාවේ ටිම් වලත් ඉන්නෙ චින්නුම නෙ

    අඩො සිරා..ඉන්දියන් උන් ඕවට දක්ෂ වුනානම් උනුත් ඉන්නවා ඔය අැමරිකන් පදක්කම් ලිස්ට් ඵකේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    රුසියාවට ඔලිම්පික් තහනම් කරල ඇමරිකාව පාලු ගෙයි වලං බිඳිනව... කල්ලො නැත්තං හැමදාම දෙවෙනි තැන :lol:

    ඊළග පාර චීනයත් තහනම් කරහම ඵයාලට හැමදාම 1 වෙන්න පුළුවන්..🤗
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කොහොමත් එකම රටවල් ටිකනේ බන් හැමදාම උඩ ඉන්නේ.ඉන්දියන් පොන්නයෝ එහෙම අහලකවත් නෑ ඩස්ප පොන්නයන්ගේ ටෝක් තිබ්බට:lol:.
     
    • Like
    Reactions: acryan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    tpCz1qu.jpeg

    2024 පැරිස් ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් සටහන අනූව අමෙරිකාව අභිබවා යෑමට චීනය සමත්වී තිබේ.

    මේ වනවිට චීනය රන් පදක්කම් 40ක් දිනාගෙන සිටින අතර අමෙරිකාව ලබාගෙන ඇත්තේ රන් පදක්කම් 38ක් පමණි.

    මේ අතර 2024 පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මැරතන් රන් පදක්කම දිනා ගැනීමට නෙදර්ලන්තයේ සිෆාන් හස්සාන් සමත් වූවාය.

    මෙය ඇය පැරිස් ඔලිම්පික් උලෙළේදී දිනාගත් තුන්වැනි පදක්කම වෙයි.

    31 හැවිරිදි සිෆාන් මැරතන් තරගය නිමාකළේ පැය 2යි මිනිත්තු 22යි ත්ත්පර 55ක කාලයකිනි. එය නව ඔලිම්පික් වාර්තාව කි.

    එහි දෙවැනි ස්ථානය ඉතියෝපියාවේ ටිග්ස්ට් අසීෆා දිනාගත් අතර තුන්වැනි ස්ථානය කෙන්යාවේ හෙලන් ඔබීරි හිමිකර ගත්තාය.

    සිෆාන් මෙවර ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 10,000 සහ 5,000 ඉසව් වලින්ද තඹ පදක්කම් දිනා ගත්තාය.

    Bz5FIGL.png
    ඇමරිකාව එක නැවතත්
     
    • Haha
    Reactions: redux