අැස් ගැන උදව්වක් ඕනේ
මචංලා දැන් ටික කාලෙක ඉදන් සුදු පාට ට හුරු එලියක් දිහා එ කියන්නේ හිස් අවකාශයක් දිහා බලද්දී (පොතක් කියවද්දී, අහස බලද්දී වගේ ) එක ඇහැක කළු පාට ඩොට් 3-4ක් හිමීට එහෙ මෙහෙ යනවා වගේ පේනවා.එකට හේතුව මොකක්ද? ප්ලීස් දන්න එකෙක් කියපල්ලා මම අම්බානෙක බය වෙලා ඉන්නේ. උඹලට මේ සීන් එක වෙලා නැද්ද? හැම වෙලෙම නෑ.එක පේන්නේ සුදු හෝ සුදුවට හුරු බැක්ග්රවුන් එකෙදී විතරයි
මේක විහිළුවකට ගන්න එපා කියලා ඉල්ලනවා යාළුවනේ .රෙප්+