අැස් ගැන උදව්වක් ඕනේ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අැස් ගැන උදව්වක් ඕනේ

    මචංලා දැන් ටික කාලෙක ඉදන් සුදු පාට ට හුරු එලියක් දිහා එ කියන්නේ හිස් අවකාශයක් දිහා බලද්දී (පොතක් කියවද්දී, අහස බලද්දී වගේ ) එක ඇහැක කළු පාට ඩොට් 3-4ක් හිමීට එහෙ මෙහෙ යනවා වගේ පේනවා.එකට හේතුව මොකක්ද? ප්ලීස් දන්න එකෙක් කියපල්ලා මම අම්බානෙක බය වෙලා ඉන්නේ. උඹලට මේ සීන් එක වෙලා නැද්ද? හැම වෙලෙම නෑ.එක පේන්නේ සුදු හෝ සුදුවට හුරු බැක්ග්‍රවුන් එකෙදී විතරයි

    මේක විහිළුවකට ගන්න එපා කියලා ඉල්ලනවා යාළුවනේ .රෙප්+
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    මචන් දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් නම් හොදයි... මොකද ඇහැක් නේ.... වැඩි කල් ගන්න එපා
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මං නම් ඕව දනෑ මේකේ thread දැම්මොත් හරියනවද? ඩොකෙක් චැනල් කරපන් උට්ටිනැත්තං ප්‍රෂ්නේ ලොකු වෙයි
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    Ape ammata th okama haduna. mama Asiri central ekata gihin DR mangala danapala ta pennuwa. eye nerve ekaka sidurak kiyala kiwwe. surgery ekak karanawa ekata 1.5 lck wage yanawa kiwwa. kalin karapu ayage successful ban .ikmanata pennapan.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    උබ ඕක මේකෙ දැම්මෙ මොන රෙද්දටද යකො. ගිහින් eye specialist කෙනෙක්ට පෙන්නපන්.. ඇස් එක්ක සෙල්ලන් කරන්න එපා
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    mama danna widiyata nam oya pene ahe siwiya wage uda thiyena eke thiyena dewal,
    matath ahasa diha baluwama samahara welawata wahina welawata wahane widuruwa wage lawata penawa, mama nam ganan ganne na, kohomath ape as walata anantha kunu yanawa, ewa uda awarna tharalaye randenawa, pahadili thanak diha baluwama ewa apitama penawa, namuth owa radila thiyenne na kabath ekka yanawa,
    ehema yanne nathnam prashnayak. umba baya welath inna nisa dokek hambena eka hondayi kiyala thama hithenne
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    eye floaters ?

    mageth 3-4 k thiyenawa.. samahara welawata computer screen eka baladdith penawa hitala baluwoth wage...

    Floaters.png

    eye-floaters.jpg


    kokatath ophthalmologist/optometrist kenekta pennana