අැහැරිලා_මෙන්න

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අැහැරිලා_මෙන්න

    21 වෙනිදා ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ සද්ද නැතිව හිටපු සමහර ක්‍රීඩකයොයි නළු නිළියොයි එක පාරටම හීනෙන් නැගිට්ටා වගේ ස්ටේට්මන්ට් ඉශු කරන්නේ ඇයි?

    pixlr_20190515063429004.jpg
     
    • Like
    Reactions: maraputha

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංහලුන්ට කෙලවන්න ඕන උනාම සහජීවනේ දොරේ ගලනවා ඔකුන්ගේ
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම මුලි්න්ම කියන්න හිටියෙ. කිව්වෙ නෑ. රෙප් කපනව.
    අන්න සින්දු හදල.. ටීවී / රේඩියෝ වල දානව නිතරම...
    මාසයක් ගියාට පස්සෙ නින්දෙන් නැගිටියි සේරම දෙනා....