අැහැරිලා_මෙන්න 21 වෙනිදා ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ සද්ද නැතිව හිටපු සමහර ක්රීඩකයොයි නළු නිළියොයි එක පාරටම හීනෙන් නැගිට්ටා වගේ ස්ටේට්මන්ට් ඉශු කරන්නේ ඇයි?