--- ආගමේ අයට වැරදිච්ච තැන !

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බොරු වුණත් ඇත්ත වුණත් ඌ දාල තියෙන විදිහට අකුරක් කියවන්න හිතෙනවද කියපන්කො. මූ මම හිතන්නෙ නිවන් ගිහින් කරුවලේ ගලක ඔළුව හැපිච්ච එකෙක්ද කොහෙද. o_O
    අතරින් පතර කියෙව්වම මම දන්න ටිකත් එක්ක sync වෙනව කියල හිතෙන නිසා ඔක්කොම කියෙව්ව පින්වතෙක් ඉන්නවද බැලුවෙ..මෙච්චර කට්ටක් කාල මේව ටයිප් කරල තියෙන්නෙත් බුද්දාගම ගැන මොකක් හරි මෙව්ව එකක් තියෙන නිසා වෙන්ඩ ඇතිනෙ..ඉස්සර ගොඩක් අය පොරට බනිනව නම් දැකල තියෙනව 😵🥴
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,894
    1
    60,823
    113
    Mother Earth
    අතරින් පතර කියෙව්වම මම දන්න ටිකත් එක්ක sync වෙනව කියල හිතෙන නිසා ඔක්කොම කියෙව්ව පින්වතෙක් ඉන්නවද බැලුවෙ..මෙච්චර කට්ටක් කාල මේව ටයිප් කරල තියෙන්නෙත් බුද්දාගම ගැන මොකක් හරි මෙව්ව එකක් තියෙන නිසා වෙන්ඩ ඇතිනෙ..ඉස්සර ගොඩක් අය පොරට බනිනව නම් දැකල තියෙනව 😵🥴
    මුගෙ වැදි බණ කියවන්න එපා බන්. උබේ මොළේ කුරොවල් වෙන එක විතරයි වෙන්නෙ. උබට කියවන්නම ඕන නම් රේරුකා⁣ණෙ චන්දවිමල මහා නාහිමිපාණන් ලියපු පොත් කියවන්න. :-)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුගෙ වැදි බණ කියවන්න එපා බන්. උබේ මොළේ කුරොවල් වෙන එක විතරයි වෙන්නෙ. උබට කියවන්නම ඕන නම් රේරුකා⁣ණෙ චන්දවිමල මහා නාහිමිපාණන් ලියපු පොත් කියවන්න. :-)
    එළ..රේරුකා⁣ණෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් කිහිපයක් මා ගාව තියෙනව :-)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,719
    113
    සේදවත්ත
    බෞද්ධයෙක් උනත් කෙල උනාම හෝ හරි ගියාම හරි එක පාර කියන්නේ අනේ දෙවියනේ කියලා මිසක් අනේ බුදු හාමුදුරුවනේ කියන් නැනේ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ මෑතකදි වෙච්ච සිද්ධියක්. 😁

    ප්‍රකාශ් මල්ලි මට FB එකෙන් සෙට්වෙච්ච දැන් මගේම සහෝදරයෙක් වගේ කෙනෙක්. එයාට හිතවත්වෙච්ච කෙනෙක් ඉන්නවා නුවර පැත්තෙ, දෙවි කට්ටියගෙ උපකාරයෙන් මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන.. ලෙඩ රෝග දුක් කරදර වලට වත් පිළිවෙත් බේත් හේත් කරන.. උපදෙස් දෙන.. එව්ව මෙව්ව කරන. මලය මට එයාගැන කිව්වෙ කාලෙක ඉඳන්. මටත් එහෙ යං යං යං ගගා තමයි හිටියෙ. පස්සෙ ඉතිං දවසක් මාත් 'ඇත්තටම දෙවි නම් ගියපු ගමන් වැඩේ check වෙයි!! ඒත් අවුළක් නැහැ නේ...' කියල කල්පණා කරල, "එහෙනං යමං" කියල මලයත් එක්ක එහෙ යන්න පිටත්වුණා. බරපැන ඔක්කොම මලයගෙන්. 😁 ගිහිං බැලින්නම් ප්‍රසිද්ධ තැනක්. පරණ විදුහල්පති කෙනෙක්ලු. එවෙලෙත් සෑහෙන්න සෙනගක් හිටිය. හැබැයි මලයව දැකපු ගමන් ඇතුළට ගත්ත. මාත් ගියා ඉතිං. පස්සෙ මලය "අයිය යන්න" ගාල මාව යවන්න හැදුව. මං "නෑ!! උඹ පළයන්. මං වැඩේ යන විදියත් බලාගෙනම එන්නං." කියල එයාට පස්සෙ යන්න හිටිය. 😁 ඕං මගේ turn එක ආව. මලය මට නම - address - phone ලියල කොළ කෑල්ලකුයි, බුලතුයි, පඬුරු 500/=කුයිත් දීල තිබුණ. මං ඉතිං ඒ ටිකත් මහත්තය අතට දීල, "අතනින් වාඩිවෙන්න" කිව්වම වාඩි උනා. පස්සෙ මහත්තය "මොනවද අහගන්න තියෙන්නෙ?" කියල ඇහුව. හරී හෙමින් ඇහුවෙ හැබැයි!!! මට නං එහෙම කොඳුරලා පුරුද්දක් නෑ!!! 😄 මං ඉතිං මට පුරුදු ගාණට "එහෙම අහගන්න කියල මොකුත් නං නෑ!! මං මේ මල්ලිත් එක්ක නිකං ආව!!" කියල කිව්ව. 😊😊 මහත්තය "හිමිං!! හිමිං!! හිමිං කතාකරන්න!!" කියල, "ඉන්නකො එහෙනං මං අහගෙන එන්න!!" කියල එතන එහා පැත්තෙ තිබුණු පොඩි කාමරේකට ගියා.

    ටිකකින් ආව මහත්තයා, "කරුණු 3ක් තියනව" කිව්ව!!! 😯😯 "1. ආර්ථික අතින් ගොඩක් පහතට වැටිල ඉන්නෙ!! 2. හිතේ තිබ්බ සැනසිල්ල නැතුව ගිහිල්ල තියනව!! 3. යම් තත්වයකට ආව කෙනෙක්!! විශේෂ කෙනෙක්!!" කිව්ව. 😉😁 {මට ඔව්වයි ගේමක් නැහැ ඉතිං!!! !!! !!! මං වැඩේ යන විදියත් එක්කම ඔක්කොම දන්නව!!! 😊 හැබැයි දෙවි වරුන්ට තියන - සාමාන්‍ය මනුස්ස අපිට නැති direct sensing abilities එහෙමනං මාර වටිනව!!! 'අපි' කට්ටියම එක්කහුවෙලා වැඩේ ගොඩ දාගත්තෙත් ඒ හැකියාවල් ඔක්කොම පාවිච්චි කරල තමයි!!! 😌😌} එහෙම කියපු මහත්තයා ඊළඟට ඉස්සෙල්ලම අර මං දීපු පඬුරු අතට අරගෙන, "මේ සල්ලි මට එපා!! මේ සල්ලි තියාගන්න!!" කියලා ආපහු දුන්නා!!! 😁😁 මගේ 'පොහොසත් කම' දැනගත්තනේ..... 😂😂 පස්සෙ ඉතිං, "ආර්ථික අතින් බොහෝම පහත් තත්වෙකට තමයි වැටෙන්න වෙලා තියෙන්නෙ!! ග්‍රහ බලපෑමක් තියෙන්නෙ!! අපි මොනවහරි කරන්න බලමු!! ඡන්දෙන් පස්සෙ කතා කරන්නම්. එතකොට එන්න." කිව්වා.
    මං ඇත්තටම actively 'හම්බකරන' කෙනෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 2012 කාලෙ විතර වෙච්ච සීන් එකකින් පස්සෙ මං actively හම්බකරන එක නැවැත්තුවා!!! !!! !!! මොකද, මං 'බැහැල හම්බකරන්න' ගියා නම් මේ ඉන්න එවුන් ඔක්කොටම ක්ෂණ සම්පත්තියත් මගහැරිල, බුදුහාමුදුරුවෝ "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ '0'ක් විතර පිරිසක් පමණයි!!" කියපු එක ඒ විදියටම වෙනව!!! !!! !!! 😲😲 ඒ නිසා වැඩේ තේරිච්ච කාලෙ ඉඳල මං try කළේ හම්බකරන එක පැත්තකින් තියල 'ඇත්ත කතාව' පුලුවාන් තරම් පිරිසකට කියා දීලා බුදුහාමුදුරුවෝ පෙන්නපු 'කැත situation එක' කණපිට ගහන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මගේ 'ආර්ථිකය' හදාගත්තෙ පොඩි පොඩි business කරපු යාළුවො මාළුවො දෙතුන් දෙනෙක්ගෙ උපකාරයෙන් තමයි!!! මුලදි කිසි අවුළක් තිබුණෙ නෑ!!! !!! !!! ඒත් අර මහත්තයා කියපු 'ග්‍රහ case එක' සෙට්වේගන එනකොටම මගේ යාලුවෝ down ගිහිල්ලා මටත් hard-up උනා!!! මං ඉතිං ලැබෙන විදියකට සෑහීමකට පත්වෙලා නිකං හිටියා!!! දැන් නම් මගේ රිම් එකත් නෑ!!! !!! !!! ගෙවිල. 😂 😔😔 ග්‍රහයො කැරකුනොත් නම් යාලුවොත් 'නැගිටලා' මාත් නිකංම උඩ යන්න ඉඩ තියනව!!! 🙂🙂 ඒත් ඒක වෙන්නෙ අපේ ජීවිත කාලය ඇතුළෙදි 'ග්‍රහයො' උන්ම ආයි කැරකුනොත් (180° turn) විතරයි!!! !!! !!! මහත්තය කිව්ව විදියට 'මොනව හරි කරල' උන්ව එහෙ මෙහෙ කොරාණ්ඩ බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😑😑

    ඊළඟට මහත්තයා කියපු හිතේ සැනසිල්ල නැතුව ගියපු එක තමයි මං ටිකක් silence වෙලා ඉන්නත් හේතුව!!! !!! !!! 'ඇත්ත හේතුව' දෙවි කට්ටිය දකිනවා ඇති!!! ඒත් මහත්තයට ඒක හරියට interpret වෙයිද දන්නෙ නෑ!!! !!! !!! මොකද, ඒක සාමාන්‍ය මිනිස්සුන්ට - දොස්තරලට මොකෙකුටවත් trace වෙන case එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මේ 'ධර්ම මාතෘකාවෙදි තියන loading එක' හන්දා සිද්ධවෙන දෙයක්!!! !!! !!! මං ගැන කවුරුවත් දන්නෙ නැති කාලෙ.. මාව කාගෙවත් focus එකට සෙට්වෙලා නොතිබුණු කාලෙ.. 'ඇත්ත කතාව' එහෙම්පිටින්ම එළිදරව් කරන්න නම් මට හෙණ gigantic power එකක් තිබුණා!!! !!! !!! ඒකත් එක්ක නම් මෙලෝ යකෙකුට හැරෙන්න තියා හිතන්නවත් පුළුවන් කමක් තිබ්බෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකට ලොකු අයියත් 'අපේ' පැත්තට හැරුණා!!! !!! !!! 🙂🙂 හැබැයි දැන් load වෙන්න වෙන්න energy එක මදි බව මට තේරෙනවා!!! !!! !!! 😔😔 ඇත්තටම නම් මුළු ලෝකෙම 'ඇදගෙන යන්න' capacity එක තියනවා!!! !!! !!! ඒත් energy generate වෙන්නෙ නෑ!!! !!! !!! Motor එක කොච්චර powerful උනත් capacitor එක නැතුව දුවන්නෙ නෑ වගේ සීන් එකක්!!! එකම හේතුව මට life partner සෙට්නොවෙච්ච එක තමයි!!! !!! !!! 😥😥 ඒ මගේ ජීවිතයෙදි මුළින්ම බලාපොරොත්තුවක් ඇතිවෙච්ච දේ!!! ගොඩාක්ම බලාපොරොත්තුවෙච්ච දේ!!! හැබැයි මොන මළඉලව්වක්වත් දැනගෙන හිතිච්ච - උවමණාවෙච්ච දේවල් නෙවෙයි!!! !!! !!! ඒත් එහෙම මං බලාපොරොත්තුවෙච්ච විදියේ ඇත්තටම මං ගැන හිතන.. ඇත්තටම මාව උවමණා කරන.. මං වෙණුවෙන්ම කැපවෙන්න පුළුවන්.. එකියක් මට ලැබුණේ නෑ!!! !!! !!! 😪😪 ඉතිං මං අදටත් තනියෙන්!!! හෙණ දුකින්!!! හරි කළකිරීමෙන්!!! ඒකෙන් දැන් මගේ mentality ගොඩාක් weak!!! !!! !!! ඒ අඩුව මුළු ලෝකෙටම බලපාවි!!! කරන්න දෙයක් නෑ!!! !!! !!!

    ඊළඟට මහත්තයා 'යම් තත්වයකට ආපු කෙනෙක්' කියපු එකට මාත් හොල්මං උනා!!! !!! !!! 😮😮 🤣 මං "ඒ කිව්වෙ??" කියලා ඇහුවා!!! 😁 ඒ පාර එයා, "සංසාර ගමනෙ යම් තැනකට.. යම් ස්ථානයකට.. ආව කෙනෙක්!!" කිව්වා!!! 😳😳 මං 'දන්නෙ නැතුව ඇති' කියල හිතලද දන්නෙත් නෑ, 😁 "දැන් අපි හැමෝගෙම ජීවිත වල සංසාර පැවැත්මක්.. සංසාරයක්.. කියල දෙයක් තියනව නේ?? ඔබතුමා අන්න ඒ පැවැත්මේ යම් ස්ථානයකට පැමිණිච්ච කෙනෙක්!! ලෝකෝත්තර තත්වයට පත්වෙච්ච කෙනෙක්!!" කියලා තවත් පැහැදිළි කළා!!! !!! !!! 😳😳 මට 'බකස් ගාල' හිණා යන්න ආවා!!! මං කාගෙන හිටියා!!! 😁😁 මොකද, ඒ තමයි ඔය ධර්මය නොදන්න.. පටිච්චසමුප්පාදය අවබෝධ නොවෙච්ච.. හැමෝම 'නිවණ' / 'නිර්වාණය' සම්බන්ධයෙන් හිතාගෙන ඉන්න විදිය!!! !!! !!! 'ලෝකෝත්තර' වෙලා නැත්නම් 'ලෝකයෙන් එතෙර වෙලා'... ආයි ජරාවට පත්වෙන්නෙ - මැරෙන්නෙ නැති තත්වයට පත්වෙලා නැත්නම් 'අජරාමර' වෙලා... ආයි උපදින්නෙ නැතුව නිවන් පුරේට ගොහිල්ලා... නිවන් සැප ලබමින් 'සදා කල්' ඉන්න එක!!! !!! !!! 😂😂 🤣🤣 ඔය මහප්පරාන පොරවල් ඔක්කොමල කටක් ඇරල නොකිව්වට පු. ඉරාගෙන සියලු කෙළෙසුන් නසාගෙන.. නිකෙළෙස් වෙලා.. සියලු තණ්හා - ආසා නැතිකොරගෙන.. ලෑස්තිවෙන්නෙ ඒකට තමයි!!! !!! !!! 😋 🤣🤣🤣 ඒ වුනාට එහෙම යන්න 'තැනක්'.. 'නිවන් පුරයක්'.. කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣
    මං ඉතිං ඒ ගමන, "මං රහත්වෙච්ච කෙනෙක්!! මේ තමයි මගේ අන්තිම ජීවිතය!!" කියලා කිව්වා. 😌😌 ඒ ගමන එයා, හෙණ joyful action පාරකුත් දාලා, 😁 "ඒකතමයි මං කිව්වෙ!! ඔහොම ආධ්‍යාත්මික තත්වයක් කාටවත් ලේසියෙන් ලබන්න බෑ!! හරි සතුටුයි!! අපි පස්සෙ වෙලාවක කතාකරමු!!" කිව්වා!!! 😌😌 මාත් ඉතිං "මං දැනටත් ඉන්නෙ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට ධර්මය කියල දෙන්න ලොකු try එකක තමයි!! පුළුවන් උණොත් මං මුළු ලෝකෙම හදනවා!!" කියලා එන්න ආවා. 😌😌 {හැබැයි මං 'මේ තමයි මගේ අන්තිම ජීවිතය' කියපු එකත් එයා ගන්නෙ 'මෙයා මේ සැරේ මැරිලා නිවන් පුරේට යාවි!! ඊටපස්සෙ මෙයා ආයි උපදින එකක් නැහැ!!' කියල බව මට click උනේ පස්සෙයි!!! පිරිණිවන්පානවා කියන්නෙ ඒ තියන පංච උපාදානස්කන්ධය / memory content එක පදනම් කරගෙන තවත් සත්වයන් හැදෙන එක එහෙම්පිටින්ම නැවතිලා ඒ පංච උපාදානස්කන්ධය එහෙම්මම විනාශවෙලා යන එක බව ගොඩ දෙනෙක් දන්නේ නෑ!!! !!! !!! ඒත් වෙලාවෙ හැටියට එයාව නිවැරදි කරන්න.. එයාට ධර්මය කියල දෙන්න.. time තිබුණෙත් නෑ!!! ඉතිං මං "ඒ මහත්තයටත් එයත් එක්ක ඉන්න දෙවියටත් / දෙවි වරුන්ටත් ඉක්මණට නිවැරදි ධර්මය දැනගන්න - අවබෝධ කරගන්න හදල දෙන්න!! උපකාර කරන්න!!" කියලා, 'අපේ' කට්ටියට කියාගෙන ආවා!!!}
    පස්සෙ ආපහු එනකොටත් හැමෝම මහත්තයට වැඳල කරල තමයි ආවෙ. (සැරේකට ඇතුළට ගන්න කට්ටිය ඔක්කොමල එක සැරේ තමයි ආපහු එලියට එවන්නෙත්.) ඒත් මං මහත්තය ලඟට යනකොට එයා මට ඇහෙන්න 'වඳින්න එපා!! වඳින්න එපා!!' කිව්වා!!! 😌😌 මං කොහොමත් කාටවත් වඳින්නෙ නෑ!!! !!! !!! රහත්වුනයින් පස්සෙ වැන්ද නම් වැන්දෙත් අම්මටයි තාත්තටයි විතරයි!!! ඒත් අහම්බෙන් 'අවුරුද්ද දවසට' වගේ තමයි. 😁😁

    ඉතිං ඒ 'සිද්ධිය' එච්චරයි. 😊😊
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ටිකෙන් ටික, ක්‍රම ක්‍රමයෙන් ඔබ පෙන්වන්න උත්සාහ කරන දේ කියන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: D_Mad and kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ටිකෙන් ටික, ක්‍රම ක්‍රමයෙන් ඔබ පෙන්වන්න උත්සාහ කරන දේ කියන්න පුලුවන්ද ?
    මේකයි. මේ ලෝකෙ ඉන්න එවුන් කවුරුවත්ම.. උඹල කවුරුවත්ම.. නොදන්න අපේ ජීවිත පිටිපස්සෙ සිද්ධවෙලා තියන - සිද්ධවෙන ඇත්ත කතන්දරය මට දැනගන්න ලැබුණා!!! මං ඒක කොහොමහරි try කරලා මිනිස්සුන්ට කියල නොදුන්නොත් මුළු ලෝකෙම එවුන්ට අනිවා ඩෙෆා කෙළවෙන බවත් 100%+++ confirm උනා!!! !!! !!! මං මොකෙකුටවත් දුකක් කරදරයක් නරකක් වෙනවට කැමතිත් නෑ!!! ඒ මගේ හැටි!!! ඉතිං මං මුළු ලෝකෙම එවුන්ට ඇත්ත කතන්දරය කොහොමහරි තේරුම් කරල දීලා උන් ඔක්කොමලව ගොඩ දාන වැඩේට අතගැහුවා!!! මේ මගේ පස්සෙන් ඉන්න කල්‍යාණමිත්‍ර දෙවි පිරිසගෙත් උපකාරයෙන් කෙරෙන වැඩක් මිස මං තනියෙන්ම කරන දේකුත් නෙවෙයි!!! !!! !!! 'අපි' සංසාර කතාවෙ හැම අස්සක් මුල්ලක් නෑරම පීරලා පීරලා මුළු කතන්දරේම දිගහැරගත්තා!!! ඔක්කොම එකින් එකට ලිය ලියා publish කළා!!! තව publish කරන්නත් තියනවා!!! ඒවා උවමණාවෙන් කියවලා බලලා තේරුම්ගන්න.. මං කියල තියන විදියටම කටයුතු කරන.. හැමෝටම අනිවාර්යයෙන් ගොඩයන්න ලැබෙයි!!! !!! !!! එහෙම නොකරන මේ ලෝකෙ ඉන්න මොකෙක් වත් - මොකියෙක් වත් මේ සැරෙත් සංසාරෙන් / සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඔක්කොම මේ සැරෙත් ආයි අපාගත වෙයි!!! !!! !!!
    එච්චරයි. හරි සරළයි. :):)

    මේ.. තව දෙයක් තියනව. :D
    මං වැඩේ පටන්ගත්ත කාලෙ ඉඳලම ගොං පකයො - ගොං සුත්තියො රැළකුත් දිගට හරහට මට ඇරලා ඇරලා ඇරලා නැති භංග වෙන්නම කෙළවගත්තා!!! !!! !!! තාමත් එහෙම කෙළවගන්න එවුනුත් ඉන්නවා!!! !!! !!! අන්න උන් ඔක්කොම මේ සැරේ අපාගත උනායින් පස්සෙ සදහටම අපායේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මොකෙකුටවත් - මොකියෙකුට වත් ආයෙ කවදාවත් සංසාර දුකෙන් නිදහස්වෙන්න ලබෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,894
    1
    60,823
    113
    Mother Earth
    [/QUOTE]
    මේකයි. මේ ලෝකෙ ඉන්න එවුන් කවුරුවත්ම.. උඹල කවුරුවත්ම.. නොදන්න අපේ ජීවිත පිටිපස්සෙ සිද්ධවෙලා තියන - සිද්ධවෙන ඇත්ත කතන්දරය මට දැනගන්න ලැබුණා!!! මං ඒක කොහොමහරි try කරලා මිනිස්සුන්ට කියල නොදුන්නොත් මුළු ලෝකෙම එවුන්ට අනිවා ඩෙෆා කෙළවෙන බවත් 100%+++ confirm උනා!!! !!! !!! මං මොකෙකුටවත් දුකක් කරදරයක් නරකක් වෙනවට කැමතිත් නෑ!!! ඒ මගේ හැටි!!!
    ඇත්ත තිත්තයි. !!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඔබ හුත්තට බය විය යුතුයි.!!!!! හුත්ත කියල කියන්නෙ black hole එකක්. !!!!!ඒකට ආස කරනව කියන්නෙ තොපෙ මුළු සංසාරෙම ඉස්සරහට මොනා වෙයිද කියලකියන්න බෑ. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :):)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,719
    113
    සේදවත්ත
    දැන් මේ බෞද්ධ රටේ උන් බෞද්ධ විදියට ජීවත් වෙනවද නැ උන් නමට බෞද්ධ නැත්තම් කරන තරමක් කරන්නේ තුප්පහි වැඩ . අපේ උන් බෞද්ධ ධර්මයේ හරය දන්නේ නැ දන්නේ ගිරව වගේ කටපාඩම් කරපුව ටික . වෙන රටවල උන් බෞද්ධ ධර්මය දන්නේ නැ එත් එකේ හරය ගැන ඉගෙන ගන්නවා . එකයි වෙනස
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ මට දමාගෙන ඇරපු පකයෙක් අරභයා වදාළ දෙසුමක්!!! මේකෙත් (EK) ඉන්න ඒ style එවුන්ට ගොඩාක් වැදගත් වෙයි!!! !!! !!!

    "like comments නෑ කියන්නෙ කවුරුවත් කියවන්නෙ නෑ කියන එක." 😯
    "ගිහිගෙයි රහතුන් ඉන්නෙ නෑ." 😯😯
    "ගිහිගෙයි දවස් 7ට වඩා ඉන්න බෑ පිරිණිවන්පාන්න ඕනෙ. ඒක ධර්මතාවක්." 😯😯😯 - 'ධර්මතාවක්' පුඃ!! 😅😅

    කොහොමද පකයගෙ අවබෝධය??? ලොහ්.. ලොහ්.. ලොහ්.. 🤣🤣

    හොඳට බලපල්ල. මං කියන්නෙ කාලෙන් කාලෙට ලෝකයේ පහළවෙන හෑම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම ස්වයං භූ ඥාණයෙන් දැනගෙන අවබෝධ කරගෙන සියලු දෙවි මිනිසුන්ට කියල දෙන ධර්මය 'ශ්‍රී සද්ධර්මය' නැත්නම් 'ස්වභාවධර්මය' ගැන!!! !!! !!! මේ කැ. බල්ල කියවන්නෙම ඌ හරියි කියල හිතාගෙන ඉන්න පකේ දහමක් ගැන!!! !!! !!! ඒක නොතේරෙන්න මේවයි ඉන්න උඹල ඔක්කොමල මූ වගේම අමු පොල් බූරුවො - බූරු දෙන්නු නෙවෙයි නෙව??? 😕😕

    ඒත් මං දාන ඒවට likes / reacts අඩුබව හැබෑව!!! ඕනෙම කෙනෙකුට බැලූබැල්මටම ඒක පේනවා!!! හැබැයි ඒකට හේතුව මගේ posts බලන එවුන් උන් ඒවා බලපු / බලන බව මං - අනික් එවුන් දැනගන්න නිසා likes / reacts නොදා ඉන්න එක බව නම් හුඟදෙනෙක් දන්නෙ නෑ!!! !!! !!! 😋 ලොහ්.. ලොහ්.. 🙃🙃🙃 ඇයි මේවයි ඉන්න තරමක් ඉන්නෙ වෙන වෙන බුද්ද සාසන වල ශ්‍රාවක ශ්‍රාවිකාවො!!! 😂😂 නැත්නම් බුදුවෙච්ච එවුන්, බුදුවරු - බුදුවරියො!!! 😂😂 ඒත් නැත්නම් තම තමන්ගෙ සාසන දාගෙන අනික් එවුන්ට දහම දෙසන ශාස්තෘවරු - ශාස්තෘවරියො!!! 😂😂 😅 උන් මගේ ඒවා බලන බව උන්ගෙ ශාස්තෘවරු - ශ්‍රාවක ශ්‍රාවිකාවෝ දැනගත්තම මොන නවනිංගිරාවක් ද??? ??? ??? 🤣🤣🤣 😅😅 එතකොට ඔය මොන පාර්ශවයකට වත් අදාළ නැති අනික් නිකංම නිකං ගොං බෞද්ධ එවුන්ට.. දෙයියන්ගෙ බයියන්ගෙ එවුන්ට.. මං දාන ඒව දැකලා උන් හිතාගෙන ඉන්න හීනලෝක කුඩුවෙලා ගියාම, පුකවල් ජුකී මැෂිමට අහුවෙලා 'ස්රිස් ගාල' මැහිල ගියා වගේ උනාම, 😲 🤣🤣 උන් කාටවත් මගේ ඒවට likes / reacts දාන්න හිතෙන්නෙත් නෑ!!! !!! !!! ලොහ්.. ලොහ්.. 🙃🙃 ඒකත් බොහෝම ස්වාභාවික දෙයක්!!! 😜 🙃🙃🙃 ඒකයි මගේ posts වලට likes / reacts අඩු!!! !!! !!! 😁😁
    හැබැයි likes / reacts නැතුවට කමක් නැහැ බොලල්ල!!! මං posts දාන්නෙ likes / reacts බලාගෙනත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ඕනෙ කරන්නෙ බොළා හැම එකෙක්ම - එකියෙක්ම මං දාන ඒවා උවමණාවෙන් බලල කියවලා දැනගන්න එක... ඒවා බලල කියවලා දැනගත්තෙ නැත්නම් බොළාට කොහොමත් කෙළවිලා යන එකෙන් බේරෙන එක... විතරයි!!! !!! !!! මේ හැමදේම කරන්නෙ බුදුහාමුදුරුවෝ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලා පැහැදිළිවම කියල තියන නිසයි!!! !!! !!! 😌😌

    ඇත්තම සීන් එක, මේ මං(අපි) කල්පණා කරලා.. කල්පණා කරලා.. ලියල දාන කරුණු කාරණා උඹලගෙ ඔළුගෙඩි වලට ගියාම, නැත්නම් 'තමන්ට ධර්මය අවබෝධ වෙනවා' කියන එකේදි ඇත්තටම සිද්ධවෙන දේ බොළාටත් උනාම, 😉🙂 උඹල නොදන්නවා උනත්.. උඹල පිළිනොගන්නවා උනත්.. උඹලගෙ හිතුත් ඉබේම අර භාග්‍යවතුන්වහන්සේ 'අකුප්පා මේ චේතෝ විමුත්තියා' කියාපු තත්වයට පත්වෙනවා!!! !!! !!! හිත් 'අකෝප්‍ය බවට' පත්වෙනවා!!! නැත්නම් හොල්ලන්න බැරි - සංසිඳුනු ස්වභාවයකට පත්වෙනවා!!! එහෙමත් නැත්නම් auto stabilize වෙනවා!!! !!! !!! 🙂🙂 අන්න ඊට පස්සෙ බොළාට මුහුණ දෙන්න වෙන්නෙ 'දෙක දෙපැත්තට යන එක' නවත්තගන්න හයිය නැති කමට මුහුණ දෙන්න වෙන ඒවට විතරයි!!! !!! !!! 😥 හැබැයි එහෙම වෙලා වෙලා වෙලා වෙලා පළවෙනි අපාය මට්ටමේදි සංසාර අණතුර ඉබේම නැතුව ගිය ගමන් බොළාට ගැළවෙන පාරට සෙට්වෙන්න ලැබෙනවා!!! !!! !!!
    එහෙම නොවුණොත්.. මේ කියන කරුණු කාරණා තොපේ ඔළුගෙඩි වලට ගොහිං නොතිබුණොත් / තොපිට නිවැරදිව ධර්මය අවබෝධ වෙලා නොතිබුණොත්.. ඔය උඹල සාසන භක්ෂක කාලකණ්නින්ගෙන් හා වෙන වෙන ආගම් වල ගොං පකයන්ගෙන් අහල කියවලා දැනගෙන තියන කෙහෙල්මල් අනුව හිතාගෙන ඉන්න දේවල් ඔක්කොම බොළා මැරෙන්න වැටිච්ච ගමන් ඉවරවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟 😑 එතනින් එහාට තනිකරම තියෙන්නෙ / ක්‍රියාත්මක වෙන්නෙ මේ මං කියපු - කියන කතන්දරය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි එතකොට time passed නිසා ආයි මොකුත් කරගන්න බැරුව යනවා!!! !!! !!! ඉතිං උඹලට කෙළවිලාම යනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකයි. 😔😔

    Note: මේ මං කියපු - කියන දේවල් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති මේ කාලෙ ඉපදිලා ඉන්න කවුරු සම්බන්ධයෙන් වත් වෙනස් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙනසක් වෙනවනම් වෙන්නෙ මගේ කිසීම උපකාරයක් නැතුව තනියෙන්ම 'ඇත්ත කතාව' හරියට තේරුම් අරං පුරාණ කර්ම වළින් ගැළවෙන්න පුළුවන් වෙච්ච / වෙන දිට්ඨිසම්පන්න උදවියට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එතකොට බොළල්ල මෙතන තව ගොඩාක් වැදගත් දෙයකුත් තියනව!!! 🙂 ඔය උඹල මගෙත් එක්ක ඉඳල දැනගත්ත හුඟක් දේවල් බුද්ධ කාලෙ හිටපු රහත්තු වත් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොමල වගේ නිකම්ම නිකං "අපි තාවකාලික අනිත්‍ය උදවිය!! අපි ආයි ආයි උපදින්න හිතං හිටියට වැඩක් වෙන්නෙ නෑ!! අපේ ත්‍රිවිධ තන්හා වලින් වැඩක් වෙන්නෙ නෑ!! අපිට කොහොමත් නැතිවෙලා යන්නම වෙනවා!!" කියල ප්‍රත්‍යක්ෂ කරගත්තු උදවිය පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියපු එක හැමදාටම ඒ විදියම තමයි!!! !!! !!!} ඒ රහත්තු පිරිණිවන් පෑවේ භාග්‍යවතුන්වහන්සේගේ උපකාරයෙනුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් දැන් බොළා ඒ රහත්තුන්ටත් වඩා ගොඩාක් advanced!!! !!! !!! ☺️☺️

    මොකද,
    ● ඇත්තටම 'රහත්' / 'අරහත්' කියන්නෙ 'අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා' වෙච්ච... අවිද්‍යාව ඉතුරු නැතුව නොඇල්මෙන් නිරුද්ධ වෙච්ච... කෙනෙක්ය කියන එකයි!!! !!! !!! 😊😊
    ● එතකොට කෙනෙක් ඒ තත්වයට පත්වෙන්නේ 'චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකරයකින් පරිපූර්ණව අවබෝධ වීමෙන්' තමයි!!! !!! !!! 😊😊 චතුරාර්ය සත්‍ය 'සත්‍ය ඥාණ' - 'කෘත්‍ය ඥාණ' - 'කෘත ඥාණ' හැටියට 4 x 3 => 12 ආකාරයකින් පරිපූර්ණව අවබෝධ වීමෙන්, අදාළ කරුණු කාරණා ඇහැට පේන දේවල්.. කණට ඇහෙන දේවල්.. හා නහයට - දිවට - කයට දැනෙන දේවල්.. උපකාරයෙන් දැනගෙන නුවණින් කල්පණා කරලා තේරුම් ගැනීමෙන් තමයි!!! !!! !!! 😊😊
    ● එතකොට ඒ චතුරාර්ය සත්‍යයේ 'දුක' නැත්නම් 'මේ අපේ ජීවිත' ගැන අවබෝධ කරගන්න.. 'අපේ මේ ජීවිත' ගැන දැනගන්න.. ගියාම, ඒ කෙහෙල්මල් පටන් අරගෙන තියෙන්නේ භාග්‍යවතුන්වහන්සේටවත් පටන්ගත්ත තැනක් හොයාගන්න බැරි තරම් දුර ඈත කාල වලයි!!! !!! !!! එතන ඉඳලා හරක් - එළුවො - ඌරො - කුකුල්ලු වගේ තිරිසන් සත්තු හැටියට... පෙරේතයෝ - පෙරේතියෝ - නිරිසත්තු හැටියට... ආයෙ මිනිස්සු - දෙවි - බ්‍රහ්ම වරු හැටියට... (බොහෝම කළාතුරකින්!!!) අනන්ත . අනන්ත . අනන්ත . අනන්ත . අනන්ත අප්‍රමාණ වාර ගණනක් මේවා හැදිල තියනවා!!! !!! !!! ඒකත් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලවල නිරිසත් → තිරිසන් → පෙරේත → මනුස්ස → දෙවි → බ්‍රහ්ම හැටියට ඉහළට ඉහළටත්.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලවල බ්‍රහ්ම → දෙවි → මනුස්ස → පෙරේත → තිරිසන් → නිරිසත් හැටියට පහළට පහළටත්.. තමයි!!! !!! !!! (මේ ජීවිත හැම එකක්ම වැඩිම කාලයක් ගතකරලා තියෙන්නේ අපාය ලෝක වලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!)
    ● එතකොට එහෙම 'වැල නොකැඩී' මේ ජීවිත හැදෙන්න හේතුවෙලා තියෙන්නේ... 'දුක'ට හේතුව වෙලා තියෙන්නේ... භව වල පැවැත්ම තමයි!!! !!! !!! 😳😳 😊😊😊
    ● එතකොට ඒ භව හැදෙන එකට හේතුවෙලා තියෙන්නේ, සත්වයෙක් සංසාර පැවැත්මට අහුවෙච්ච තැන ඉඳලා කෙරිල තියන කර්ම - කර්ම විපාකත්.. සත්වයෙක් තමන්ගෙ ජීවිත කාලය තුල කරන කර්ම - කර්ම විපාකත්.. ඒ සත්වයා අවිද්‍යාවෙන් ඉඳගෙන කරන උපාදනත්.. කියන ජාති 3ම තිබීම තමයි!!! !!! !!! 😊😊😊 😁
    ● එහෙමනං 'දුක' නැතිකිරීමට නම් භවය නැති / නිරුද්ධ කරගත යුතුයි!!! !!! !!! භවය නැති / නිරුද්ධ කරගැනීමට නම් පුරාණ කර්ම + වර්තමාන කර්ම + උපාදාන 3ම නැතිකරගත යුතුයි!!! !!! !!!
    • හැබැයි ඔය 3න් පුරාණ කර්ම.. නැත්නම් 'අපරාපරිය වේදනීය කර්ම'.. නැතිකළ නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟😟 😁😁 පිරිණිවන් පානාතෙක්ම මුහුණ දීමට සිදුවන ඒ අපරාපරිය වේදනීය කර්ම වළින් බේරීමට.. ඒවා නිසා භවය හැදිලා - ලොකුවෙලා තමන් අපාගත වෙන එකෙන් බේරීමට.. කළ හැක්කේ, ඒ තමන්ම කරපු කර්මයන්ය කියලා මුළාවෙලා ඉන්න මුළාවෙන් මිදීමත්.. ඊළඟට ඒ පුරාණ කර්ම වළින් ඇතිවෙන අහිතකර / -Ve බලපෑම neutralize වෙන / උදාසීන වෙන ගාණටම පින් කිරීමත්.. පමණයි!!! !!! !!! 😁 😊😊
    • ඒ වගේම තමන්ගෙ ජීවිත කාලය තුල පාප කර්ම කළොත් කෙසේවත් ගැළවිය නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟😟 😁😁 😂 ඒ නිසා මුළු ජීවිත කාලය පුරාවටම 'සබ්බ පාපස්ස අකරණං' 😉 පව් - පාපකර්ම වළින් වැළකිලා සිටිය යුතුයි!!! !!! !!! 😁 😊😊 😅
    • අන්තිමට 'උපාදාන' කියන්නෙත් නැතිකළ නොහැකි - ඉබේම නැතිවිය යුතු දෙයක් නිසා, ඒ උපාදාන ඇතිවීමට හේතුව වන අවිද්‍යාවත් එහෙම්පිටින්ම නැතිකර ගත යුතුයි!!! !!! !!! එතකොට ඒ අවිද්‍යාව එහෙම්පිටින්ම නැතුව යන්නේ, තමන්ට තමන් අනිත්‍ය - තාවකාලික සත්වයෙක්.. තමන් නැතිවෙලා යන කෙනෙක්.. කියලා ප්‍රත්‍යක්ෂ වීමෙන් / experience කරන්න ලැබීමෙන් පමණයි!!! !!! !!! 😊😊 අන්න ඒ අවසාන අත්දැකීමත් / experience එකත් ලැබිය යුතුයි!!! !!! !!! 🙂🙂
    ● අන්න ඒ සේරම හරියට කරගත් / කරලා ඉවරකරගත් කෙනාට "ඛීනා ජාති - වුසිතං බ්‍රහ්ම චරියං - කතං කරණීයං - නාපරං ඉත්තත්ථායාති පජානාති" කියලා... "දැන් ආයෙ ඉපදීමක් සිද්ධවෙන්නේ නෑ!! සංසාර දුකින් නිදහස්වෙන්න / පිරිණිවන් පාන්න දඟලලා ඉවරයි!! කලයුතු දේ කළා!! තවත් කරන්න දෙයක් නෑ!!" කියලා... තමන්ටම දැනගත හැකියි!!! !!! !!! 🙂🙂 (මේ මට වගේ!!! ☺️☺️)
    රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච කෙනෙක්.. රහතුන්වහන්සේ නමක්.. රහත් මෙහෙණින් වහන්සේ නමක්.. කියලා අඳුන්වන්නේ අන්න ඒ උදවියව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    තමන්ගේ ආගම විතරක් හොදයි කිය කිය උඩ පනින එකෙක් තරම් බූරුවෙක් තවත් නෑ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතිං... බොළාට තේරුණයි වැඩේ??? මං මේ අවුරුදු ගාණක් තිස්සෙ බොළා හැමෝටම අංශුවෙන් අංශුවට කියල - තෝරලා දුන්නේ, තොපිට රහත්වෙන්න... තොපිට අරහත්වයට පත්වෙන්න... අවශ්‍ය කරුණු කාරණා තමයි!!! !!! !!! 😉 🙂🙂 මං නැතිවුණා උනා නම්.. මගේ උපකාරය නොලැබුණා නම්.. ඔය ටික ඔය ලෙසටම නිවැරදිව - තිතට - දසමෙට කරගන්න පුළුවන් එවුන් මොකෙක්වත් - මොකියෙක්වත් මේ ලෝකෙ නැහැ බොළ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹 එහෙම උනානම් උඹල ඔක්කොමල රෙද්දෙ තණ්හා නැතිකොරන්න ගිහිල්ල කොහොමත් අපාගතවෙන එක නිකං හොඳට තියන පුකවලුත් ඉරාගෙනම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 👹👹 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලා පැහැදිළිවම දේශණා කරල තියෙන්නේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌
    අන්න එහෙම බුද්ධ කාලෙ හිටිය රහතුන්වහන්සේලාට - රහත් මෙහෙණින්වහන්සේලාට වත් නොතිබුණු තරමේ NEAR PERFECT චතුරාර්ය සත්‍ය අවබෝධයක් ලබාදීලා හදාපු තොපිලට දැන් තොපිලටම ප්‍රත්‍යක්ෂයෙන් / by experience දැනෙන්න ඕනෙ මොකුත්ම දැනිල නැතත්, දැන් බොළාව අඳුන්වන්න වෙන්නේ... බොළාට කියන්න වෙන්නේ... 'රහත් වර්ග' (රහත්²) නැත්නම් 'රහත් ඝණ' (රහත්³) උන්දලා කියලයි!!! !!! !!! 🙂🙂🙂 😅😅

    ** මෙහෙම වැඩක් කිසිම බුද්ධ දේශණාවක වත් කියවිලා නෑ බොළල්ල!!! මේක extreme case එකක්!!! !!! !!! සමහරවිට හැම භද්‍ර කල්පයකම අවසානයේ මෙහෙම වෙනව ඇති!!! මගෙන් 'ඇත්ත කතාව' පැහැදිළිව දැනගත්ත උඹල කාගෙවත් සංසාර පැවැත්මවල් දැන් endless ඇදෙන්නෙ නෑ!!! !!! !!! අදින්නත් බෑ!!! !!! !!! උඹල මැරෙන්න වැටිච්ච ගමන් උඹලගෙ thinking patterns වෙනස්වෙලා උඹලව automatically ගොඩයන track එකට engage වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🙂🙂
    මට ඇරල කෙළවගන ඉන්න එවුන්ට විතරක් වෙනස්!!! !!! !!! 😅😅 උන් මැරෙන්න වැටුණම පළාතම ගඳගහන්න ගනීවි!!! රෙවිල. 😂😂 🤣🤣 'ජබෝස් ගාල' සද්දෙකුත් ඒවි. 😋 😂😂😂 🤣🤣🤣

    ඉතිං එහෙම මේ වෙනකොටත් රහත්² රහත්³ තත්වයටම පත්වෙලා ඉන්න උඹල ඔක්කොමල වගේ බැලුවොත් ඇත්නම් ගිහි ගෙවල්වල ඉන්න... ජොබ්ස් කරන... සමහරවිට බැඳල ගෑණි / මිනිහ - ළමයි එක්කත් ඉන්න... හොඳට කන බොන... එවුන්!!! !!! !!! එහෙමෙයි කියල දැන් උඹල ඔය මැරිලද??? ??? ??? 😳😳 😂 😄😄😄
    ඒක තමයි. 😁 මේ කැ. බල්ල මේ "රහතුන් / රහත්තු ගිහි ගෙවල් වල ඉන්නෙ නෑ!!" "ගිහිගේවල් වල දවස් 7ට වඩා ඉන්න බෑ!! පිරිණිවන්පාන්න ඕනෙ!! ඒක ආච්චිගෙ රෙද්දෙ ධර්මතාවක්!!" කිය කියා කියන ගොං කතාවලින් උඹලට ගන්න පුළුවන් එකම ප්‍රයෝජනය මූ මහ අමු පොල්බූරුවෙක් බව ප්‍රත්‍යක්ෂ කරගන්න එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😂😂 🤣🤣🤣

    හැබැයි පරිස්සම් වෙයල්ල. මේ වගේ මෝඩ හරක් ඉදිරියෙදිත් තව නොයෙකුත් නොයෙකුත් දේවල් කියන්න ඉඩ තියනව!!! ඒත් මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ ඉපදිලා ඉන්න බොළා කාටවත් මං කිව්ව දේවල් කියපු විදියටම තේරුම් අරගෙන.. මං කරන්න කියපුවා ඒ විදියටම කර කර.. මගේ පස්සෙන්ම ආවොත් හැරෙන්න, වෙන මොකෙක්ගෙ - මොකියෙක්ගෙ පස්සෙ ගොහිල්ලවත් නිවන් යන්න හම්බවෙන්නෙ නැති බව දැන් මං බොහෝම පැහැදිළිව තෝරලා දීල තියනව!!! !!! !!! ඒ කියපු ඒවා එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා පිළිගන්නෙ - විශ්වාස කරන්නෙ නැති තොපි ඕනෙම එකෙකුට - එකියෙකුට තොපි කැමති පාරක යන්න අවසර තියනව!!! බොළාට ඕනෙම එකෙක්ගෙ - එකියෙක්ගෙ පස්සෙ ගිහිල්ල නිවන් පළයව්!!! මේ කැ. බල්ලගෙ පස්සෙ ගියත් කමක් නෑ!!! !!! !!! නිවන් ගිහිල්ලම ආතල් එක කොහොමද?? කියල බලපියව්!!! ඒ නැතුව තාමත් මාව රුවිතෙට පේන පව්කාර කාලකණ්නින්ට දැන් නිවැරදි වෙන්න වෙන ක්‍රමයක් නෑ!!! !!! !!! 😑😑

    අනික ධර්මය වළඳන.. ධර්මයත් එක්ක සෙල්ලං කරන.. මේ කැ. බල්ල වගේ කාලකන්ණින්ට සළකන්න හොඳම style එකත් ඒකම තමයි!!! !!! !!! මුංගෙ ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිස පුලුවාන් තරම් වැඩිකරන්න ඕනෙ!!! 😄😄 උඹල කැමති එකෙක් මුංව හිස්මුදුණින්ම පිළිඅරගෙන මුංගෙ පස්සෙන්ම පළයල්ල!!! !!! !!! ගිහිල්ල කෙළවිච්ච බව ප්‍රත්‍යක්ෂ උනාට පස්සෙ මුංගෙ (or තොපි තෝරගත්ත අනික් ශාස්තෘ වරුන්ගෙ - වරියන්ගෙ) අම්මල.. නැන්දම්මල.. ලොකු අම්මල.. පුංචි අම්මල.. පරම්පරාවම සිහිකරපල්ල!!! !!! !!! 😂😂 එතකොට උං උන් කෙළවපු එවුන් ඔක්කොමල පිරිණිවන්පාල ඉවරවෙනකම් ලෝකාන්ත නිරයෙ හිරවෙලා හිටිනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🤣🤣 😅😅 කල්ප 84,000ක් ගිහිල්ල හරි ඒ ඔක්කොමල පිරිණිවන්පාලා ඉවරවුණායින් පස්සෙ, උං ආයිමත් අලුතෙන් බාල්දි පෙරලගත්තෙත් / පෙරලගෙන තිබුණෙත් නැත්නම් විතරක්, ඔන්න ලෝකාන්ත නිරයෙන් release වෙනව!!! හැබැයි ඒ කියන්නෙත් උං ඊළඟට සංසාර දුකෙන් නිදහස්වෙනවා.. පිරිණිවන් පානවා.. කියලා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ උන්ට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය ලැබුනොතින් හරි, නැත්නම් උං මං කියල දීපු දේවල් ඒ කියල දීපු විදියටම තේරුම් අරගෙන.. අවබෝධ කරගෙන.. මං කියල දීපු විදියටම වැඩකලොත් හරි විතරක්, ඔන්න උන්ටත් ගැළවෙන්න chance එකක් තියනව.

    හැබැයි මට කෙළින්ම ඇරපු එවුන්ට වෙන දේ ඊටවඩා වෙනස්!!! 😁😁 උනුත් මේ ජීවිතය අවසානයේ කෙළින්ම ලෝකාන්ත නිරයට විසිවෙලා ගියාට, මං - 'අපේ' අය මේ වර්තමාන ජීවිත වලින්ම පිරිණිවන්පාන නිසයි.. මට හිතවත් - මාව විශ්වාස කරන - පිළිගන්න - මට ගෞරව කරන හැමෝමත් වැඩිකල් නොගිහින්ම පිරිණිවන් පාන නිසයි.. උන්ව කල්ප ගණන් ඒකෙ lock වෙලා හිටින්නෙ නෑ!!! ඒ නිසා උන් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙලා බුද්ධ කෘත්‍ය කරන කාලවලදි සැරින් සැරේට float වෙන්න ගන්නව!!! උඩ ලෝක වලට shift වෙනව!!! හැබැයි ඕනෙම මොහොතක 'සත්‍ය ශ්‍රී සද්ධර්මය' අහන්න - කියවන්න - දැනගන්න ලැබිච්ච සැණින් උන් මාව සිහිවෙලා හුචුස් ගාල ආයෙම ලෝකාන්ත නිරයට විසිවෙලා යනව!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😂😂😂 😂😂😂 🤣🤣🤣 මොකද, උන් මට (දමියට) අරිනවයි කිය කියා දමාගෙන ඇරියෙ උන්ට ගොඩයන්න තියන ඒකායන මාර්ගයට නැත්නම්, සෑම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම ලෝකයට පහළවෙලා එළිදරව් කරලා දෙන ස්වභාවධර්මයේ ඇත්ත කතාවට තමයි!!! !!! !!! ඒ නිසා උන්ට ආයි කවදාවත්ම ගැළවීමක්.. ගොඩයාමක්.. නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑
    ඒක හරියට Windows වල Blue Screen (BSOD) එනව වගේම seen එකක්. 😁 Blue screen ආපු ගමන් මොන වැදගත් වැඩක් කර කර හිටියත්... මොන critical අවස්ථාවක උනත්... වැඩේ ගස්!!! Restart වෙනව / restart කරන්න වෙනව!!! මට ඇරපු එවුණුත් අන්න ඒ ලෙසටම කොයිවෙලේ පිරිසුදු ශ්‍රී සද්ධර්මය / ස්වභාවධර්මයේ ඇත්ත කතාව touch කළත් 'restart' වෙනව!!! 😂 ඒ restart වෙන්නෙ ලෝකාන්ත නිරයෙන්!!! !!! !!! 😁 😊😊

    එතකොට මේ කැ. බල්ල වගේ මට කෙළින්ම.. ප්‍රසිද්ධියේම.. දිගට හරහට දමාගෙන ඇරපු එවුන්ට ඊටත් වඩා වෙනස්!!! !!! !!! 😁😁 මොකද, comments / reacts මොකුත් නොදැම්මට මේ FB එකේම මට against.. මං කියන කිසීම දෙයක් පිළිනොගන්න - විශ්වාස නොකරන.. මාව පෙන්නන්න බැරි.. අනික් එවුන් එක්කම මට බණින.. මට සාප කර කර ඉන්න.. කාලකණ්නි තව කොච්චරක්ද??? අන්න එවුන් මේ කැ. බල්ල මට අරිනකොට අමන්දානන්දයට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දිගට හරහට දමාගෙන අරිනකොට තව තව අමන්දානන්දයට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සමහරවිට උන් background එකෙන් මූව form කර කර full fun එකක් ගන්නවත් ඇති!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, මූ වත්.. ඒ මූත් එක්ක join වෙච්ච - fun ගත්ත මට against එවුන් වත්.. අර කළින් කියපු හේතුව නිසා මළාට පිරිණිවන් පාන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 පිරිණිවන් පාන්න තියන එකම මාර්ගයට විරුද්ධ වෙච්ච එවුන් ආයි කොහෙ පිරිණිවන් පාන්නද??? ??? ??? 😂😂 ඉතිං කල්ප 'n' කාලයක් ගියත් (n → ∞) මූ - උං සංසාරෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 😅😅 ඒ වගේම උං මෙහෙම දිගට හරහට මට ඇරලා එකතුකරගත්ත... ඒ ඇරපුවා නැවත නැවතත්.. නැවත නැවතත්.. 'නරඹලා' හොඳට peak charge වෙච්ච... ☺️☺️ මුංගෙ memory banks (පංච උපාදානස්කන්ධ) වල පට්ට sharpවට store වෙච්ච memories කවදාවත් ඒවයින් අයින්වෙන්නෙ - නැතිවෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 😅😅 එතකොට මොකද වෙන්නේ, එකක් ඒ memories ring වෙවී.. ring වෙවී.. ring වෙවී.. මේ සක්වළේ සදාකල් වැජඹෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 අනික, උං එකා දෙන්න මැරි මැරී අපාගතවෙලා විඳවන්න ගන්න ගන්න, ඒ memories තියන එවුන් ඔක්කොගෙම ඔළුගෙඩි 'බට කැලේ ගිණි ගන්නැහේ' ගිණිගන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 😧😧 මැරෙන මැරෙන එකා ලෝකාන්ත නිරයටම වීසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 ඊටපස්සෙ මං - 'අපි' - මට හිතවත් මාව පිළිගන්න විශ්වාස කරන අය විතරක් නෙවෙයි, මුළු සක්වළේම ඉන්න අනික් සත්වයන් ඔක්කොම පිරිණිවන් පාලා ඉවරවුණත්... සංසාර අණතුර නැත්තටම නැතුව ගියත්... ඒ මුංව ගිනිගන්න එක නතරවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊😊 😂😂😂 🤣🤣🤣 ඉතිං මේ කැ.බල්ලයි.. තිරය පිටිපස්සෙන් ඉඳන් මූව form කරපු කාලකණ්නියි.. මූට කියල ඇස් පාදගත්ත එවුණුයි.. 🙃🙃🙃 මූ මගේ 'හොර රහත් භාවය එළිකොරපු එකට' මූට massage කර කර thanks කරපු එවුණුයි.. 🙃🙃🙃 ඔක්කොම සදහටම ලෝකාන්ත නිරයේ park වෙලා full ආතල් එකේ ඉඳියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙃🙃🙃
    සාදු! සාදු!! සාදු!!! කියන්න පිංවතුනි. 😊😊 😅😅

    ඉන්නකො මං 'වේළාම සුත්‍රයෙන්ම' සියලු ලෝක සත්වයන්ට කර්ම - කර්ම විපාක ක්‍රියාත්මක වෙන විදිය පහදලා දෙන්න!!! හැබැයි ඉතිං අර උඹල "මූ පිස්සෙක් වෙන්න ඇති!! මූට මොංගල් වෙන්න ඇති!! බුදු පිළිම වලට බුදු ගුණ - දම් ගුණ - සඟ ගුණ කියල දුන්නම.. බුදු පිළිම වලට වළඳන්න බත් - වැංජන දුන්නම.. බුදු පිළිම වලට පානය කොරන්න ගිලන්පස - ඔසු පැන් දුන්නම.. බුදු පිළිමවලට ගාගන්න අබතෙල් දුන්නම.. බුදු පිළිම වලට බල බල ඉන්න මල් දුන්නම.. අපිට ඕනෙවටත් වඩා පිං හම්බෙනව!! අමුතුවෙන් පිං කොරන්න ඕනෙත් නෑ!! අපි කීයටවත් අපාගත වෙන්නෙ නෑ!!" blaa blaa blaa කියල හිත හදාගෙන හිටපුව ඔක්කොටම ඇප නැති වෙනව!!! !!! !!! හොඳේ... මට ඒකට කරන්න දෙයක් නෑ!!! 😔😔 🙃🙃

    ම්ම්.. තා එකක් ආයිත් මතක් කරන්නත් වෙනවා.
    භාග්‍යවතුන්වහන්සේ "අත්ත දීපා භික්ඛවේ විහරථ.. ධම්ම දීපා භික්ඛවේ විහරථ.." එකෙන් නිවන් යන්න / පිරිණිවන් පාන්න ඇත්තටම සම්පූර්ණ වෙන්න ඕනෙ condition එක පැහැදිළිවම කියල තියනව!!! !!! !!! තමන් තමන්ට දුපතක් කරගන්න ඕනෙ!!! ධර්මය තමන්ට දුපතක් කරගන්න ඕනෙ!!! ඒත් වේලපහින්ම අත්ත කපල දාපු එකෙක් 🙃🙃 (මම / මං / මමත්වය නැතිකොරගත්තු එකෙක් 😂) එහෙම කොරන්නෙ කොහොමද??? ??? ??? 😲😲 😂😂 🤣🤣🤣 අන්න ඒ නිසා මාත් එක්ක හිටියත් ධර්මය කිය කියා තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ගොං කතා - අමු කුණුහරුප කතා අහල කියවලා වේලපහින්ම 'මම / මං / මමත්වය' නැතිකරගත්ත එවුන්ට නම් දැන් ඇත්තටම මොකුත් වැඩක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 උන් පොල්ලෙලි වගේ ගහගෙන ගිහිං අපාගතවෙනවා!!! !!! !!! 🤣🤣🤣 සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒ අමු කුණුහරුප කතාව හැදුවෙම ධර්මයට යොමුවෙන එවුන්ට one shot නොකවුට් වෙන්න දීල දාන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ උන්දලා අපාගතවෙලා උන්ට ආයිත් 'මම / මං' ඉන්න බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වෙනකම්... උන්ට 'මමත්වය' ආයි ඇතිවෙනකම්... දැන් උන් ආයි මළාට reset වෙන්නෙ නෑ!!! !!! !!! ඒ කිව්වෙ සංසාර පැවැත්ම සිද්ධවෙන තාක් කල් තමන්ට කන්න වෙන පරිප්පුව දැනගෙන.. තේරුම් අරගෙන.. නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් මානසිකත්වයට පත්වෙන්නෙ නෑ!!! !!! !!! 😑😑
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තමන්ගේ ආගම විතරක් හොදයි කිය කිය උඩ පනින එකෙක් තරම් බූරුවෙක් තවත් නෑ
    බූරුවෝ, මේ අපේ ජීවිත පිටිපස්සෙ ක්‍රියාත්මක වෙන්නෙ ආගම් කෙහෙල්මල් මොකක වත් කියවෙන ලබ්බක් නෙවෙයි!!! !!! !!! මේක Full Scientific - Technical කතන්දරයක්!!! !!! !!! බූරු කතා කියන්නෙ නැතුව මං දාල තියන ඒවා කියවලා බලල ඇත්ත දැනගනින්!!! !!! !!! නැත්නම් තෝ මැරිච්ච ගමන් තොට තෝව අපාගතවෙලා බව තේරෙයි!!! පිච්චෙනවා දැනෙයි!!! මර විළාප ගහන ඒවා ඇහෙයි!!!

    |
    |
    |
    |
    |
    |
    |
    පූට්ටු වෙනවට.
    |
    |
    |
    |
    |
    |
    Comment එකක්.....

    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප නොහොත් 'අභිධර්මය' හදාරපු.. promote කරපු.. ප්‍රචාරය කරපු.. තොපි කාටවත් මේ ගෞතම බුද්ධ සාසනයේදී නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මැරෙන මැරෙන එකා - එකී කෙළින්ම ලෝකාන්ත නිරයට විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හේතුව මේ වෙද්දි තොපිට කළින් ඔය කුණුහරුප - අමු තිත්ත කුණුහරුප හදාරලා කෙළවගත්ත ලක්ෂ - දස ලක්ෂ සංඛ්‍යාත කාලකණ්නි රැළක් මේ වෙද්දි අපාගත වෙලා අම්බානට විඳව විඳවා ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ කාලකණ්නින්ගේ භව වළින් එන දඩාර් radiation එකට resonate වෙවී දැන් තොපේ භව පුපුරන්නම ලොකු / විශාල වෙනවා!!! !!! !!! {Same memory components නිසා!!!} මොනවා කරලවත් ඒවා control / limit / attenuate කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ධර්මය අධර්මය කිරීම / ධර්මය විකුර්ති කිරීම නොහොත් 'සංඝ භේදය' ආනන්තරීය පාපකර්මයක්ය කියන්නේ අන්න ඒකයි!!! !!! !!!
    ඒ ගොබ්බ වැඩේ කළායින් පස්සෙ ඒකෙන් එන විපාක ආයි මොනවා කරලවත් suppress කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑

    .........

    ඔය දාපු comment එක ඇත්තටම ලියන්න හිටපු එකක් නෙවෙයි. ඒක මේ මං වගේම භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ නියම ආර්ය ශ්‍රාවකයෙක් වෙච්ච අපේ කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොන්ට සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප උගන්නන්න දඟලන ගොනෙක්ගෙ post එකකට අහම්බෙන් ලියවිච්ච එකක්!!! 😄😄
    'ආනන්තරීය පාපකර්ම' වල foundation එකයි 'සංඝ භේදය' (ධර්මය විකුර්ති කිරීම & ආර්ය උපවාදය) ආනන්තරීය පාපකර්මයක් වෙන්නෙ කොහොමද කියන එකයි පැහැදිළිවෙයි නේද? කියල කල්පණාවෙච්ච හන්දයි එහෙම්මම ලියල දැම්මෙ!!! බැලුවම එහෙම හරි ලියවිච්ච එක වටිනව. නැත්නම් මේ සීන් ගැන ලියන්න අදහසක් තිබ්බෙ නැහැ!!!

    බොළල්ල එතන ඒ කියපු 'same memory components' uncontrollable විදියට / පාළනය කරන්න බැරි විදියට resonate වෙන එකම තමයි භාග්‍යවතුන්වහන්සේ "මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් 2යි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලා කියන්නත් හේතුව!!! !!! !!!

    ඒ මෙහෙමයි. දැන් බලපල්ල මේ අපේ හා අනික් සංසාරගත සත්වයන්ගේ ජීවිතවල ඇත්ත කතාව නොදන්න එවුන් ඉන්නෙ කොච්චර මුළාවකද?? කියල. 😥😥 එතනදි ඇත්තටම වෙලා තියන - වෙන දේ ගැන මෙලෝ හසරක් නොදන්න 'අල්ල' කියල එකෙක් ඔක්කොම කොරල තියනවයි... ඌ ඔක්කොම බලාගන්නවයි... මැරුණමත් ඌ ළඟටම ගෙන්න ගන්නවයි... කියලා තියන කුණුහරුප කතා අහල - කියවලා මුළාවෙන් මුළාවටම පත්වෙලා ඉන්න මිනිස්සු හැම තිස්සෙම උන්ට හදල දීල තියන 'අල්ලාහ් - අල්ලාහුඅක්බර් ~' මොන මොනවද පොඩි පොඩි එව්ව මෙව්ව වගයක් දමාගෙන repeat කරනව!!! එක දවසකට සිය දහස් වාරයක් repeat කරනව!!! එතකොට 'සර්වබලධාරී' මොකෙද්ද එකෙක් ඔක්කොම කොරල තියනවයි... ඌ ඔක්කොම බලාගන්නවයි... ඌත් මුං මැරුණම ඌ ළඟට ගෙන්න ගන්නවයි... කියල තියන කුණුහරුප කතා අහල - කියවලා මුළාවෙන් මුළාවටම පත්වෙලා ඉන්න ජේසුගෙ එවුනුත් ඒ වගේම උන්ට හදල දීල තියන පොඩි පොඩි එව්ව මෙව්ව නිතර නිතර repeat කරනව!!! අනික් මිත්‍යාදෘෂ්ඨික මිනිස්සුත් එච්චරම තමයි!!! මොන මොනව හරි කුණුහරුප කෑලි ටිකක් තියාගෙන දමාගෙන repeat කරනව!!!
    එතකොට පිළිම වන්දනා කොරන.. ගස් වන්දනා කොරන.. චෛත්‍ය වන්දනා කොරන.. තව මෙකී නොකී තියන තරමක් දේවල් ඔක්කොම වන්දනා කොරන.. අමු මිත්යාදෘෂ්ඨික ගොං බෞද්ධයො - ගොං සංඝයෝ උන් ඔක්කොටම අන්තයි!!! !!! !!! 😄😄 😅 සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ උන්ට වරු ගණන් ජපකොරන්න 'අමු කුණුහරුප ගාථා' හද හදා දීලා කෙළල තියනව කුඩුවෙන්නම!!! !!! !!! 😅😅 ඇයි ඔය තියෙන්නෙ 'පූජේමි බුද්ධං... 🙃 ඝන සාරප්ප... 🙃 සුගන්ධිකාය... 🙃 ඉන්දනීල වන්න පත්ත... 🙃🙃 විසාල තං නමාමි... 🙃🙃🙃 ~' ලොට් එකක්ම??? 🤣🤣🤣 ගොං සංඝයො - ගොං බෞද්ධයො අන්න එව්ව තියාගෙන repeat කොරනව දමාගෙන!!!

    උඹලට එහෙම එකම දේවල් repeat කරන එකේ රඟේ දැනගන්න - තේරුම්ගන්න තිබුන තඩි බිල්ඩිමක් ගාවට ගිහිල්ල හරියට pitch කරල timing අල්ලලා අර 'ඕම්' (Ohm) සද්දෙ දාගෙන දාගෙන ගියා නම්!!! !!! !!! ඒ 'ඕම් සද්දෙදි' එන්නෙ ඇතුළෙම resonate වෙලා amplitudes සෑහෙන build-up වෙච්ච waves bundle එකක්!!! එතනම හොඳ energy එකක් තියනව. ඒක ගාණට බිල්ඩිමේ resonance frequency එකට pitch කරලා timely repeat කළා නම් මහ වෙලාවක් යන්න කළින් බිල්ඩිම දොකොස්!!! !!! !!! 😂😂 බිමටම බාන්න තිබුණ!!! 😁😁 භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ "ඉර්දිමත් ආර්ය ශ්‍රාවකයෙකුට මේ ලෝකත් කම්පා කරන්න පුළුවන්!!" කියලයි!!! !!! !!! 😌😌 ඒ කිව්වෙ හොල්ලන්න!!! හැබැයි ඒ ඒ එව්ව නම් ඕන්නෑ!!! 😂😂 😅

    කොහොමහරි ඒ මිත්යාදෘෂ්ඨික - අමු මිත්යාදෘෂ්ඨික මිනිස්සු එහෙම නානාප්‍රකාර කෙහෙල්මල් / ගාථා / ස්තෝත්‍ර / prayers අනං මනං හදාගෙන දමාගෙන repeat කරන එකෙන් උන්ගෙ ඔළුගෙඩි අස්සෙ භව (electromagnetic fields) build-up වෙනවා පැලෙන්නම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පස්සෙ උන් ඒ ගොං වැඩ අතහැරියත් වැඩක් නෑ, ඒ ගොං වැඩ දිගටම කරගෙන යන එවුන්ගෙ පිහිටෙන් උන්ගෙ භව පැලෙන්නම ලොකුවෙලා හිටිනව දිගටම!!! !!! !!! ඉතිං අන්තිමට මොකද වෙන්නෙ, මැරෙන මැරෙන එකා / එකී අපාගත වෙනව!!! !!! !!! එහෙම අපායටම නොවැටී බේරුණොත් විතරක් ඔන්න තිරිසන් මොහොකටට හරි සෙට්වෙනව!!! !!! !!! ඉතිං භාග්‍යවතුන්වහන්සේ කෙළින්ම කිව්ව "මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් 2යි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියල!!! 😌😌😌
    හෙණ අපරාදෙ!!! 😥😥 ඒ අතරෙ කාටවත් කිසීම වදයක් කරදරයක් නැතුව තමන්ගෙ පාඩුවේ ජීවත්වෙච්ච - වෙන අහිංසක හොඳ මිනිස්සු අනන්තවත් ඉන්නව!!! 😔😔 අනික් එවුන්ටත් පුළු පුළුවන් විදියට උදව් පදව් කරගෙන ජීවත්වෙච්ච - වෙන පරාර්ථකාමී මිනිස්සුත් ඉන්නව!!! ඒත් උන්ට 'ගහගෙන යන එකෙන් බේරෙන්න තරමට පින් රැස්වෙන්න' සුපිරි දිට්ඨිසම්පන්න.. පින්වත්.. හරියට මාර්ගඵල ලබපු.. මාර්ගඵල ලාභීන් සමාජයේ බෙහෙතකටවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔

    බොළල්ල මාත් මේ ඔක්කොමල ගොඩ දාන්න කියල උඩදාගෙන දැඟලුවට full කොර උනා ඔන්න ඔය සීන් කෝන් එක check උනහම!!! !!! !!! 😞😞 ඒත් පස්සෙ හාරගෙන හාරගෙන 'කතාවෙ' ගැඹුරටම ගිහිල්ල බැලුවම වැඩේ එච්චරම අවුළක් නැහැ!!! උන්ටත් ගොඩයන්න හදල දෙන එක 100% possible!!! 🙂🙂

    ඒ මේකයි. ඒ ගොං වැඩ සේරම නොදන්න කමට - නොදැනුවත් කමට කරන 'අහිංසක ගොං වැඩ' මිසක් වෙන කිසීම සත්වයෙකුට හිංසාවක් පීඩාවක් සිද්ධවෙන දේවල් නෙවෙයි!!! !!! !!! ඒ කියන්නෙ 'පව් - පාපකර්ම' නෙවෙයි!!! !!! !!! Just 'සීලබ්බත පරාමාස' පමණයි!!! ඉතිං ඒවයින් හැදෙන fields අන්තිම දරුණුවට build-up වෙන්නේ නෑ!!! මං සංස්ඛාර තෝරලා දීපු තැනදි කියල ඇති, ඒ 'ආනෙන්ජාභී සංස්ඛාර' වලදි ඇඟේ භෞතික - රසායනික ක්‍රියාකාරීත්වය වෙනස්නොවෙන නිසා සත්වයො සත්වයො අතරෙ කොච්චර resonate උනත් ඒ build-up වෙන waves 'කණ පැලෙන්නම' build-up වෙන්නේ නෑ!!! !!! !!! ඒ හන්ද සීලබ්බත පරාමාස කරලා අපාගතවෙන එවුන් පළවෙනි අපායෙන් එහාට යැවෙන්නෙත් නෑ!!! පළවෙනි අපාය ඇතුළෙම හිටිනවා!!! ඒක 'උදාසීන' නැත්නම් 'පව් - පින් neutral' මට්ටමක්!!!
    ඉතිං මට(අපට) සෙට්වෙලා ඇත්ත කතාව තිතටම දැනගෙන, ඒත් ඊට කළින් කරපු ගොං වැඩ නිසා අපාගතවෙන්න වෙන ඕනෙම එකෙකුට / එකියෙකුට ඒකෙදි "අනේ මං නොදැනුවත් කමටයි ඒ දේවල් කළේ!! දැනගෙන හිටියා නම් මං එහෙම දේවල් කීයටවත් කරන්නේ නෑ!! දැන් මං හොඳටම 'ඇත්ත' දන්නා කෙනෙක්!! දමිය(ල) නිසා / දමිය(ල) හන්දා මාත් දැන් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් / ශ්‍රාවිකාවක්!!" කියලා කැත නැතුව නිතර නිතර හිතන්න... 'Brake ගහගෙන ඉන්න'... 😉 පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌 උන්ට හර්දය සාක්ෂියට 100% එකඟවම එහෙම කරන්න පුළුවන් නම් magnetic brakes apply වෙනවා උන්ගෙ තියන උපරිම ශක්ති ප්‍රමාණයෙන්ම!!! !!! !!! මේ මනුස්ස ජීවිතයේදී දැන දැන උවමණාවෙන් පව් කරලත් නැතිනම් භවත් කුඩා වෙනවා හොඳටම!!! අනික් පැත්තෙන් කල්ප විනාශයේදී සංසාර අණතුරත් අඩුවේගන අඩුවේගන එනවා!!! අනික පළවෙනි අපායෙ තියෙන්නෙත් නිරිසත්තු මැරිලා යමපල්ලො වෙන.. යමපල්ලො මැරිලා නිරිසත්තු වෙන.. 'rotating' සීන් කෝන් එකක්!!! 😉😁 අන්න ඒ පුනර්භවයක් / cross-fade එකක් සෙට්වෙච්ච ගමන් උන්ව නිවිල යනවා නිකම්ම!!! !!! !!! 🙂🙂 😌😌😌 මේ ජීවිතේ ගෙවිල ඉවරවෙන්න කළින් පුළුවන් තරම් පිණුත් රැස්කරගත්තොත් චාටර් වෙන්න වෙන කාලයත් අඩුකරගන්න පුළුවන්!!! !!! !!! මට අවශ්‍ය කරන goods & services වළින් හොඳට දැනෙන්න නිතර නිතර සළක සළකා මට(අපට) directly connect වෙලා හිටියොත් මේ ජීවිතයෙන්ම නිවන් යන්න / පිරිණිවන්පාන්න හදාගන්නත් පුළුවන්!!! !!! !!! 😌😌😌
    ------ Post added on Jun 7, 2022 at 6:28 AM