--- ආගමේ අයට වැරදිච්ච තැන !

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹ ඒ ගමන කරන්න හදන්නේ ඥානසාර කරපු එකේ අනිත් එක වගේ.. බුදුරජානන් වහන්සේ කවදාවත් අන්‍යාගම් වලට ගැරහුවේ නැහැ ගොන් වස්සො . බුදු දහම උලාගෙන කන්නේ නැතුව උඹ උගත් දහමක් උඹේ හතර වරිගේටයි දරු මල්ලොන්ටයි උගන්නගෙන යන අපායක පල මේකේ ඉන්න එවුන්ට පව් නොදී.. උඹ නිල් කොටු 11 දැන් රතු කොටුවක් දක්වා උසස්වීම් ලැබිල තියෙන්නේ උඹ මේකේ දේශනා කරපු බන හොඳ හින්ද වෙන්න ඇති.

    මේ ත්‍රෙඩ් එක බලන හැමෝගෙන්ම මම ඉල්ලනවා මුගේ මෝඩ ගොන් කතා වලට උත්තර ලියල මුගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා.. මු තනිකරම මොලේ විකාර වෙච්ච පිස්සෙක්.

    තොට වෙන්න ඕනෙ හරිය දැන් වෙලා ඉවරයි!!! මැරෙන්න වැටුනම බලාගනින්!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බෞද්ධ නොවන (අන්‍යාගමික / ආගමක් දහමක් නැති).. ඒත් මොළේ කඳුලක් හරි තියන.. හැමෝම, මෙන්න මේක අහගන්න!!!

    ඔය උදවිය ඉපදිච්ච දවසේ ඉඳලා එක එක කතන්දර අහල කියවලා, 'උඹල දෙයිය මවපු.. අලුතෙන්ම හැදිච්ච.. එවුන්ය!! මේ ඔක්කොම කොරන්නේ සරුව බලධාරී දෙයියා තමයිය!! එයා ඔක්කෝම බලාගනීය!!' කියලා හිතාගෙන හිටියට... නැත්නම් උඹල 'ඉපදිච්ච විදියකට ඉපදෙන්න නැතෑ!! අපිට ඒකෙන් වැඩක් තියනවැයි?? අපිට තියෙන්නෙ මැරෙනකම් කාල බීල ආතල් එකේ ජීවත්වෙන්න තමයි!! මැරුණාම ඔක්කොම ඉවරයි!!' කියල, life එක enjoy කර කර හිටියට... උඹල නිකමට හරි 'පුබ්බේ නිවාසාණුස්සති ඥාණය' කියන අතීත මතකයන් සිහි කරන්න (read කරන්න) පුළුවන් හැකියාව හදාගෙන බැලුවොත්, බොලාටත් මීට කළින් ඉපදිලා හිටිය ජීවිතවල මතකයන්... ගොං බෞද්ධයො හැටියට ඉපදිලා 'බුද්ධං / ධම්මං / සංඝං සරණං ගච්චාමි' කිය කිය මල් පාන් පූජ කොර කොර ඉඳල අපාගතවෙච්ච එව්වයි මතකයන් පවා... කෙළවරක් නැතුව ලැබිල තියන බව, උඹලටම බලාගන්න පුළුවන් වෙයි!!! !!! !!! :yes::yes:

    එච්චර කුණු කන්දල් තොගයක් උඹලගෙ මතකයන්ටත් එකතුවෙලා තියෙන්නේ, උඹලව දෙවි කෙනෙක් විසින් අලුතෙන්ම මවල නිසාවත්... වැලි / දුවිලි මොනවයින් හරි අලුතෙන්ම හැදිල නිසාවත්... නෙවෙයි!!! !!! !!! උඹලත් අනික් සත්තු සේරමයි වගේම, සංසාර පැවැත්ම හන්දාම හැදිච්ච සංසාරගත සත්වයන් නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes:

    ඒත් ඒ බව නොදන්න උඹලගෙ ආගම් වල මහ උන්දලා.. ලොක්කො / බොක්කො.. ඔක්කොම, බොරු මනස්ගාත දොඩවලා දොඩවලා උඹලව ඇදල දාල තියන... උඹලත් උඹලගෙ නොදැණුවත් කමට බැහැගෙන ඉන්න... ඔය 'අවිද්‍යාව' කියන 'වල' මාර ගැඹුරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :(

    හොඳට හිතට ගනිල්ලා!!! සංසාරගත සත්වයෝ වෙච්ච හැමෝටම පොදු සංසාර අනතුර, මහා බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry: ඉක්මනට ඔය අහල තියන කුණුහරුප කතන්දර සේරම අල්ලලා දාල... දෙයිය බදාගෙන කොරන කුණුහරුප වැඩ සේරම නවත්තලා... පිස්සු කෙළින්නෙ නැතුව 'සත්‍යය' තේරුම් ගනිල්ලා!!! !!! !!! නැත්නම්, ඉදිරිය භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    :dull::dull:

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    [http://maninnekoheda.blogspot.com]
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    උඹ ඒ ගමන කරන්න හදන්නේ ඥානසාර කරපු එකේ අනිත් එක වගේ.. බුදුරජානන් වහන්සේ කවදාවත් අන්‍යාගම් වලට ගැරහුවේ නැහැ ගොන් වස්සො . බුදු දහම උලාගෙන කන්නේ නැතුව උඹ උගත් දහමක් උඹේ හතර වරිගේටයි දරු මල්ලොන්ටයි උගන්නගෙන යන අපායක පල මේකේ ඉන්න එවුන්ට පව් නොදී.. උඹ නිල් කොටු 11 දැන් රතු කොටුවක් දක්වා උසස්වීම් ලැබිල තියෙන්නේ උඹ මේකේ දේශනා කරපු බන හොඳ හින්ද වෙන්න ඇති.

    මේ ත්‍රෙඩ් එක බලන හැමෝගෙන්ම මම ඉල්ලනවා මුගේ මෝඩ ගොන් කතා වලට උත්තර ලියල මුගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා.. මු තනිකරම මොලේ විකාර වෙච්ච පිස්සෙක්.

    මෙයාගේ ධර්මය සංදිට්ඨිකත් නැහැ, එහිපස්සිකොත් නැහැ. මමයි ලොක්ක කියන, මොකක් හරි මානසික ව්‍යදියක් තියන/පාර වැරදුන කෙනෙක්. දර්මය උඩින් කියවල, පොත පත එහෙන්මෙහෙන් කියවපු කෙනෙක් කියල ලියන දේ වලින් තේරෙනව. හැබැයි මේ සංසාරෙන් මිදෙන්න කියල බුදුන් වහනේසේ කරන්න කියපු දාන, ශිල , භාවනා කියන තුන ගැන මොකුත්ම කතාවක් නැ. මට මතක විදිහට අතුල සිරිවර්ධනගේ කාලෙ ඉඳම්ම මෙය EK ඉන්නව. අනුකම්පා කලයුතු කෙනෙක්.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    මෙයාගේ ධර්මය සංදිට්ඨිකත් නැහැ, එහිපස්සිකොත් නැහැ. මමයි ලොක්ක කියන, මොකක් හරි මානසික ව්‍යදියක් තියන/පාර වැරදුන කෙනෙක්. දර්මය උඩින් කියවල, පොත පත එහෙන්මෙහෙන් කියවපු කෙනෙක් කියල ලියන දේ වලින් තේරෙනව. හැබැයි මේ සංසාරෙන් මිදෙන්න කියල බුදුන් වහනේසේ කරන්න කියපු දාන, ශිල , භාවනා කියන තුන ගැන මොකුත්ම කතාවක් නැ. මට මතක විදිහට අතුල සිරිවර්ධනගේ කාලෙ ඉඳම්ම මෙය EK ඉන්නව. අනුකම්පා කලයුතු කෙනෙක්.

    මම තුන ගැන ගැන කතාකරන්නෙ නැහැ බොල. ඒක ගැන බොලා මට වඩා හොඳට දන්නව නෙව?? :rofl::rofl:

    මං කතාකරන්නෙ තොපි ස්වර්ගෙට යන්න කියල ගියාම... දෙයියව හම්බවෙන්න කියල ගියාම... සංසාරෙ යන්න කියල ගියාම... තොපිට දකින්න වෙන දේවල් ගැන!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    මෙයාගේ ධර්මය සංදිට්ඨිකත් නැහැ, එහිපස්සිකොත් නැහැ. මමයි ලොක්ක කියන, මොකක් හරි මානසික ව්‍යදියක් තියන/පාර වැරදුන කෙනෙක්. දර්මය උඩින් කියවල, පොත පත එහෙන්මෙහෙන් කියවපු කෙනෙක් කියල ලියන දේ වලින් තේරෙනව. හැබැයි මේ සංසාරෙන් මිදෙන්න කියල බුදුන් වහනේසේ කරන්න කියපු දාන, ශිල , භාවනා කියන තුන ගැන මොකුත්ම කතාවක් නැ. මට මතක විදිහට අතුල සිරිවර්ධනගේ කාලෙ ඉඳම්ම මෙය EK ඉන්නව. අනුකම්පා කලයුතු කෙනෙක්.

    උඹගෙ comment එකේ ඔය highlight කරපු ටික බලපු ගමන්, උඹ මහා බකපණ්ඩිත.. උද්ධච්ච.. මොට්ට මෝල්.. තුප්පහි පොරක් කියල, මං කියන දේවල් පිළිගන්න කල්පණාකරල බලල යමක් තේරුම්ගන්න පුළුවන් මොළේ තියන එවුන්ට තේරෙයි. :cool::cool:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බැලුවද??
    බැලුවෙ නැත්නම් ඉක්මණට ගිහින් බලහං!!!
    බැලුවනම් තව දෙතුන් පාරක් වත් බලහං!!! තව දන්න දන්න හැමෝටමත් කියහං!!
    නැත්නම්,
    ස්වර්ගෙට යනකොට... දෙයිය හම්බවෙන්න යනකොට... උඹලට දකින්න වෙන දේවල් දැනගන්න ලැබෙනකොට, pampers මාරු කරලා / හෝදලා ඉවරයක් නැතිවෙයි!!! !!! !!!
    :(:(

    [http://maninnekoheda.blogspot.com]
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Well I have read your blog.

    You do have an understanding.

    You have come to a conclusion.

    I cannot say that you are wrong.

    The way you have delivered what you have understand could seen as harsh ..... but I would say you are on some sort of right track.

    Keep updating.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දිග අතීත මතකයක් තමන්ට උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියල නොදන්න ඕනෙම සත්වයෙක් මැරිච්ච ගමන්, 'බොග' දාල flush කළා වගේ වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! තවත් පැහැදිළිව කිව්වොත්, රට - ජාතිය - ආගම - කන බොන දේවල් - අඳින පළඳින දේවල් මොකුත් අදාල නෑ!!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දුර ඈත අතීතයක ඉඳන් පැවතගෙන ඇවිල්ල තියන තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන, ස්වර්ගෙට යන්න.. දෙයියන්නාන්සෙ හම්බවෙන්න යන්න.. judgment day එක එනකම් ඉන්න.. සංසාරෙ යන්න.. බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක් මැරිච්ච ගමන්, 'බොග දාල flush කළා වගේ' වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!!

    ඉතිං, ඔහොම 'seen එකක්' ගැන අහලවත් නැති, මුස්ලිම් - ක්‍රිස්තියානි - හින්දු වගේ ආගම් වල අහිංසක මිනිස්සු නිකම්ම flush වෙලා යනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. අහල / කියවලා හොඳටෝම මඤ්ඤං වෙලා, දාන මාන දිදී පිං කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ යන්න ඉන්න ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ, උන්ව "ගහගෙන යන එකක් නැතුව ඇති!! Flush වෙන එකක් නැතුව ඇති!!" කියල හිතාගෙන හිටියට, මැරිච්ච ගමන් උනුත් ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුළක් නැත්තෙ 'කලයුතු දේ කරල ඉවරකරපු අයට' විතරයි!!! !!! !!!

    ඔය ගැන හොඳටම දන්න භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝා මහබ්භයා!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!' කිව්වා!!! !!! !!! ඒ උන්වහන්සේට සේරම පේන නිසා!!! !!! !!!
    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නම්, "නෑ. නෑ. එච්චර upset එකක් නෑ!! සංසාරෙ ශෝක්!! උඹල පිං කොර කොර.. පෙරුම් පුර පුර.. මෙතේ බුදුන්වත් දැකලම ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යමල්ලා!!" කිව්වා!!! !!! !!! ඒ උන් ගොං නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි ඉතින් කවුරු උනත් ඔහොම flush වෙලා යන්නෙ / ගහගෙන යන්නෙ, 'ඇත්ත seen එක' නොදැන හිටියොත් විතරයි!!! !!! !!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සංසාර පැවැත්ම කියන සිදුවීම නිසා උරුමවෙච්ච තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන හිටියොත් විතරයි!!! !!! !!! කොයි රටේ.. කොයි ජාතියේ.. කොයි ආගමේ.. කෙනෙක් උනත් ඔය 'ඇත්ත කතාව' තමන්ට හොඳටම තේරෙන භාෂාවකින් අහල / කියවලා දැනගත්තයින් පස්සෙ, ඒ උදවිය ආයෙ කීයටවත් ගහගෙන යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එයාලට 'විශේෂ නමකුත්' කියනවා!!! 'නම' ඕනෙ නෑ. ඔයත් එයින් කෙනෙක් වෙලා ඉන්න!!! !!! !!!

    ඒ වගේම, රට / ජාතිය / ආගම මොකක් උනත් කමක් නෑ!!! ඔයාගෙ පවුලෙ උදවිය.. ඔයාගෙ නෑදෑයො - යාළුවො - අසල්වැසියො - ගුරුවර ගුරුවරියො.. හැමෝටම, එයාලට තේරෙන භාශාවකින් මේ 'ඇත්ත කතන්දරේ' දැනගන්න සලස්වලා, එයාලවත් flush වෙලා යන එකෙන්.. ගහගෙන යන එකෙන්.. බේරගන්න!!! !!! !!!

    Thanks!


    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හෙට තමයි දවස!!! ;) :yes::yes: ඒත් හෙට උදේ නැගිටින්න බැරිවුණොත්??? :oo: :shocked: මැරිල තිබුණොත්??? ??? :oo::oo: :shocked::shocked: ඒ නිසා අදම දානවා!!! !!! !!! :yes::yes::yes: ලෑස්ති වෙන්න. ;) :D:D

    අර.. අතන තමයි තැන. :rolleyes:

    --- ආගමේ අයට වැරදිච්ච... 05-02-2015 03:46PM nodakin mal ponnaya -6
    මේකෙත් කාලකන්නියෙක් ගොඩාක් පිං රැස්කොරන්!!! :lol::lol::lol:

    ඕං දැම්ම. ගිහිං බලන්න.

    'ඇත්ත' තිත්තයි! ඒත් ඔබ ඒ 'ඇත්ත' දැනගත යුතුයි!! ;)
     

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    maha lokuwata bana deshana karanawa, budu hamaduruwange garuthwe thiyalawath katha karanda. Oya kiyapu kunu habba tikama athi apa gatha wenna. Oya kiyapuwata tho budunma daki!!!
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar31903_2.gif


    ඇයි බන් උබ ඔච්චර කැත :P:P:angry::angry::oo:
     
    Last edited: