කරුණාකර මේ post එකේ මුල කොටස කියෙව්වෙ නැති අය ඉස්සෙල්ල ඒක බලල ඉන්න!!! Group එකේ හොයාගන්න අමාරුයිනම් මගේ profile wall එකෙන් බලන්න...
---------
හැබැයි අපේ ඔලුගෙඩි අස්සෙ තියෙන්නේ, ඔය සඳහන්කරපු පංච උපාදානස්කන්ධය... තමන්ගෙ ජීවිත කාලය තුලදී අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල් වල මතකය... විතරක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දුකෙන් නිදහස්වෙන්න ක්‍රමයක් හොයාගන්න සිදුකරපු ආර්ය පර්යේෂණයෙදි භාග්‍යවතුන්වහන්සේට දැනගන්නට ලැබිල තිබුණේ, සත්වයන් උපදින්නෙත් පංච උපාදානස්කන්ධයක් උරුම කරගෙන බවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට ඒ ගැන දේශණා කළේ, "කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ, ජාති - සංජාති - ඔක්කන්ති - අභිනිබ්බන්ති, ඛන්දානං පාතුභාවො, ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ ජාති!!" (පින්වත් මහණෙනි, ඒ ඒ සත්ව වර්ගවල සත්වයන් අතරේ, අණ්ඩජ - ජලාබුජ - සංසේදජ හෝ ඕපපාතික කියන ක්‍රම 4න් එකකට, ආයතන 6ක් සහ පංච උපාදානස්කන්ධයක් ලැබීම / උරුමවීම උපතක් ලෙස දක්වමි!!) කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
*{මේ.. සත්වයෙක් උපදිනකොට 'පංච උපාදානස්කන්ධයක්'... නැත්නම්, 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු හා දැනගත්තු දේවල් වල මතකයක්'... විතරයි ලැබිල / ඇවිල්ල තියෙන්නෙ!!! !!! !!! තේරුණයි??
ඒ මතකයත් එක්ක 'ඒවයි අයිතිකාරයො' කවුරුවත් ඇවිල්ල නෑ!!! !!! !!!
හරිය??
උන් ඔක්කොම මැරිල ඉවරයි!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
}
භාග්‍යවතුන්වහන්සේ සත්වයන්ට (උඹල හැමෝටම) උරුමවෙලා තියන ඒ මතකය ගැන කිව්වේ, "අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ සුබ්බකෝටි න පඤ්ඤායති!!" (පින්වත් මහණෙනි, මේ සංසාර ගමනේ ආරම්භක කෙළවරක් පෙන්වීමට වත් නොහැකියි!!) කියලයි!!! !!! !!! හොඳට තේරෙන්න කියනවා නම් භාග්‍යවතුන්වහන්සේ එතෙන්දි ඒ කිව්වේ, "මෙහෙම මතකයන් එකතුවෙවී එකතුවෙවී එන්න පටන්ගත්තේ කොයි කාලෙක ඉඳලදැයි හිතාගන්න වත් බෑ!!" කියලයි!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ ඒ මතකයේ ප්‍රමාණය උදාහරණයකින් දැක්වුයේ, "දවසකට කල්ප 100ක් අතීතය සිහිකරන්න / මෙනෙහි කරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ එහෙම අතීතය සිහිකර කර හිටියත්, එයාට සිහිකරන්න පුළුවන් වෙන්නේ මුළු මතකයෙන් චූට්ටක්.. ඇබින්දක්.. විතරයි!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ, කල්ප 100 x 365 x 100 => කල්ප 3,650,000ක මතකයන් කියන්නෙත් සම්පූර්ණ මතකයෙන් චුට්ටක් / ඇබින්දක් විතරයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, ඒ මුළු මතකයේ ප්‍රමාණය අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!! හරිය??
එතකොට, භාග්‍යවතුන්වහන්සේ ඒ මතකයේ තියන දේවල් ගැන කිව්වේ, "මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" [හරකෙක්ගෙ ලේ ලීටර් (liters) ගණනයි.. ලෝකෙන් 2/3ක්ය කියන සම්පූර්ණ මුදු ජලයේ liters ගණනයි.. ගැන හිතල බලන්න. මූදෙ වතුර ප්‍රමාණයට සමාන වෙන්න හරක් කීදෙනෙක් විතර ලේ ඕනෙ වෙයිද??
අන්න එච්චරටත් වඩා ගණනක් හරක් හැටියට ඉපදිලා ඉඳල තියන සත්තුන්ගෙ ජීවිත කාල වලදි එකතුවෙච්ච මතකයන් උඹට ඇවිල්ල (ලැබිල / උරුමවෙලා / copy වෙලා) තියනවා!!! !!! !!!
] *{මේ.. උඹල දැන් පංච උපාදානස්කන්ධය කියන එක ගැන හොඳටම දන්නවා!!! !!! !!!
පංච උපාදානස්කන්ධය කියන්නෙ නිකම්ම නිකම් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහලකරලා හිතපු - කියපු - කරපු හා දැනගත්තු දේවල් වල මතකයක්.. record වෙච්ච data ටිකක්.. විතරයි බව දන්නවා!!! !!! !!!
හැබැයි භාග්‍යවතුන්වහන්සේ ඔතනදි ඔය විස්තර කරල තියෙන්නේ, ඇත්තටම සිද්ධවෙලා තියන දේ නොදන්න කෙනෙකුට ඒ මතකයන් සිහිවුණා / මතක්වුණා නම්, අන්න එයාට දැනෙන / හිතෙන විදියට තමයි!!! !!! !!!
} ඊළඟට, "මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. එළුවෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වතාවෙදි වගේම තමයි!!! එච්චරට එළුවො හැටියට ඉපදිලා ඉඳල තියන සත්වයන්ගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් උඹට ලැබිල තියනවා!!! !!! !!!
) ආයෙ, "ඌරො හැටියට.. කුකුල්ලු හැටියට.. ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වගේමයි!!! එච්චරට අනන්ත අප්‍රමාණ ඌරො හැටියට.. කුකුල්ලු හැටියට.. ඉපදිලා ඉඳල තියන සත්වයන්ගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) කියලයි!!! !!! !!!
ඒ වගේම, භාග්‍යවතුන්වහන්සේ මේ එක්කෙනෙකුට.. එක සත්වයෙකුට.. (මනුස්සයන්ට විතරක් නෙවෙයි!!! හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - බල්ලො - පූසො - හූනො - කැරපොත්තො - පත්තෑයො - කුඹි - අලි - කොටි - වලස්සු - බ්‍රහ්ම - දෙවි - පෙරේත - නිරිසත් ඔක්කොටම!!! !!! !!! හෑම සත්වයෙකුටම!!! !!! !!!) ලැබිල තියන, 'මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉඳල තියන සත්වයන්ගේ ජීවිත කාල තුලදී එකතුවෙලා තියන මතකයන්' ගැන කිව්වේ, "මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීල තියන කිරි ප්‍රමාණය හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (පොඩි එකෙක් උපරිම වශයෙන් අවුරුදු 5-6ක් වෙනකං අම්මගෙන් කොච්චර කිරි liter ගණනක් බොනවද?? එතකොට, සම්පූර්ණ මූදු ජලයේ liters ගණනට සමාන වෙන්න පොඩි එවුන් කීදෙනෙක් විතර බීපු කිරි ඕනෙ වෙනවද?? අන්න ඊටත් වඩා ගණනක් මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉඳල තියන සත්වයන්ගේ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයන් ලැබිල තියනවා!!! !!! !!!
) ඊළඟට, "මේ එක්කෙනෙක්.. එක සත්වයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල් වල අඬපු කඳුළු එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (මනුස්සයෙක් අම්ම මැරිච්චහම කඳුළු liter කීයක් විතර අඬයිද?? ඒ කඳුළු මූදෙ වතුර ප්‍රමාණයට සමාන වෙන්න මිනිස්සු කීදෙනෙකුගෙ විතර කඳුළු ඕනෙ වෙයිද?? අන්න ඊටත් වඩා ප්‍රමාණයක් මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉඳල තියන සත්වයන්ගේ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ඇවිල්ල තියනවා!!! !!! !!!
) ඒ වගේම, "මේ එක්කෙනෙක්.. එක සත්වයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල... සහෝදරයා මැරිච්ච වෙලාවල... සහෝදරී මැරිච්ච වෙලාවල... අඬපු කඳුළු එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වතාවෙදි වගේම ඔය එක අවස්ථාවකට එක මනුස්ස ජීවිතයක් ගානෙ, අනන්ත අප්‍රමාණ මනුස්ස ජීවිත ලබල ඉපදිලා හිටිය සත්වයන් පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) එතකොට, "රූස්ස ගහක කොළ අතු රැහැල දාලා ඉතුරු මුළු ගහෙන්ම ගිණිකූරු තරමේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ අම්මා.. කිය කියා කූරු එක එක අයින් කළොත්, කූරු ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!" (තඩි ගහකින් ගිණිකූරු තරමේ කෑලි කපාගන්නව කියන්නෙ, ගණන් කරන්න බැරි තරම් කූරු තොගයක් ලැබෙනව නෙව?? ඒත් අම්මල ගනට ඒ කූරු එක එක වෙන්කරගෙන ගියොත් කූරු ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවරවෙන්නෙ නැති තරමේ තව අනන්ත අප්‍රමාණ මනුස්ස පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙලා තියන මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) ආයෙ, "රූස්ස ගහක කොළ අතු රැහැල දාලා ඉතුරු මුළු ගහෙන්ම ගිණිකූරු තරමේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ තාත්තා.. කිය කියා කූරු එක එක අයින් කළොත්, ඒත් කූරු ඉවරවෙනවා මිසක් තාත්තල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!" (කලින් වගේම, කූරු ඉවරවෙනවා මිසක් තාත්තල පරම්පරාව ඉවරවෙන්නෙ නැති තරම් තව අනන්ත අප්‍රමාණ මනුස්ස පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙලා තියන මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) කියලයි!!! !!! !!!
හරිය?? තේරුණයි වැඩේ??? ??? ???
සත්වයො (උඹල) හැම කෙනෙක්ගෙම ඔලුගෙඩි අස්සේ, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට වත් ප්‍රමාණය හිතාගන්න බැරි... පටන්ගත්ත කෙළවර හොයාගන්න බැරි... 'තඩී අතීත මතකයක්' (සංසාර මතකයක්) හැංගිලා / යටපත්වෙලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! දැන් උඹලට ඒ memories recall උනේ නැතෙයි කියලා... recall කරගන්න බැරි වුණයි කියලා... කිසිම වෙනසක් නෑ!!! !!! !!! 'කොයි වෙලේ පුපුරයිද කියන්න බැරි බෝම්බයක් වගේ' ඒ මතකයන් හැම එකක්ම, එකක් නෑර, උඹගෙ ඔලුගෙඩිය අස්සේ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයා මොකෙක්ද කියලත් ඒකෙ කිසිම වෙනසක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්ම නිසා හැදෙන පුංචිම පුංචිම සතෙක්, කුඹියෙක් / වේයෙක් / මැස්සෙක් / මදුරුවෙක් ගත්තත්, ඒත් එහෙමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??
හැබැයි හොඳට මතක තියාගන්න. මෙහෙම ඇවිල්ල තියෙන්නේ 'පංච උපාදානස්කන්ධයක්'... නැත්නම්, 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල් වල මතකයන් ගොඩක්'... Data ගොඩක්... පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒකත් එක්ක 'කවුරුවත්' ඇවිල්ලනං නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට, ඒ මතකය ලැබිල / ඇවිල්ල / උරුමවෙල තියෙන්නෙත් photocopy ගහනවා.. CD copy කරනවා.. වගේ පිටපත් වීමෙන් / copy වීමෙන් මිසක්, වෙන ඇඟක තිබිච්ච එක 'කුට්ටිය පිටින්' මේ ඇඟට ඇවිල්ල / මාරුවෙල / බැහැල එහෙමත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා, "අපි පූරුවෙ කරපු එව්ව්ව මෙව්ව අරගෙන මෙතනට ඇවිල්ල ඉන්නවා!! දැන් කරන එව්ව මෙව්වත් අරගෙන ඊළඟ එකට යනවා!!" කිය කියා ගොං සංඝයෝ කියන 'වැල් බයිල' වලට නම් ආයෙ රැවටෙන්න එපා හොඳේ??? ??? ???
ඒ වගේම, "මං දැම්ම නිවන් යන්නෙ නෑ!! මාත් පස්සෙ කාලෙක බුදුවෙලා තව මහා පිරිසකට කෙළලම තමයි නිවන් යන්නෙ!!"
ගගා ගොං කතා කියන්නත් එපා හොඳේ???
විළි ලැජ්ජයි නේ??? ??? ???
අනික, 'ඇත්ත කතන්දරේ' දැනගෙන හිටියෙ නැත්නම් ඒක හරියට දැනගන්නවා මිසක්, 'දහම' අලුතෙන් හදන්න නම් කොහොමටවත් ලෑස්තිවෙන්න එපා හොඳේ??? 3
3
3
දැන් මේ ඇත්ත සංසාර කතන්දරේ ගැන එහෙම්පිටින්ම දිගහැරලා, මතකය store වෙන විදියයි.. transfer වෙන විදියයි.. ඔක්කොමත් එළිදරව් කරලා, සේරම Internet එකේ publish කරලත් ඉවරයි!!! !!! !!!
ඉතිං, මෙන්න මේකයි දැන් වැඩේ!!!
ඒ..ඒ..මාර වැඩේ!
ලියපු ටික ඉවරයි!!!
ටික දවසකින් බලමු.

---------
හැබැයි අපේ ඔලුගෙඩි අස්සෙ තියෙන්නේ, ඔය සඳහන්කරපු පංච උපාදානස්කන්ධය... තමන්ගෙ ජීවිත කාලය තුලදී අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල් වල මතකය... විතරක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දුකෙන් නිදහස්වෙන්න ක්‍රමයක් හොයාගන්න සිදුකරපු ආර්ය පර්යේෂණයෙදි භාග්‍යවතුන්වහන්සේට දැනගන්නට ලැබිල තිබුණේ, සත්වයන් උපදින්නෙත් පංච උපාදානස්කන්ධයක් උරුම කරගෙන බවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට ඒ ගැන දේශණා කළේ, "කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ, ජාති - සංජාති - ඔක්කන්ති - අභිනිබ්බන්ති, ඛන්දානං පාතුභාවො, ආයතනානං පටිලාභෝ, අයං වුච්චති භික්ඛවේ ජාති!!" (පින්වත් මහණෙනි, ඒ ඒ සත්ව වර්ගවල සත්වයන් අතරේ, අණ්ඩජ - ජලාබුජ - සංසේදජ හෝ ඕපපාතික කියන ක්‍රම 4න් එකකට, ආයතන 6ක් සහ පංච උපාදානස්කන්ධයක් ලැබීම / උරුමවීම උපතක් ලෙස දක්වමි!!) කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
*{මේ.. සත්වයෙක් උපදිනකොට 'පංච උපාදානස්කන්ධයක්'... නැත්නම්, 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු හා දැනගත්තු දේවල් වල මතකයක්'... විතරයි ලැබිල / ඇවිල්ල තියෙන්නෙ!!! !!! !!! තේරුණයි??
ඒ මතකයත් එක්ක 'ඒවයි අයිතිකාරයො' කවුරුවත් ඇවිල්ල නෑ!!! !!! !!!
හරිය??
උන් ඔක්කොම මැරිල ඉවරයි!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
}භාග්‍යවතුන්වහන්සේ සත්වයන්ට (උඹල හැමෝටම) උරුමවෙලා තියන ඒ මතකය ගැන කිව්වේ, "අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ සුබ්බකෝටි න පඤ්ඤායති!!" (පින්වත් මහණෙනි, මේ සංසාර ගමනේ ආරම්භක කෙළවරක් පෙන්වීමට වත් නොහැකියි!!) කියලයි!!! !!! !!! හොඳට තේරෙන්න කියනවා නම් භාග්‍යවතුන්වහන්සේ එතෙන්දි ඒ කිව්වේ, "මෙහෙම මතකයන් එකතුවෙවී එකතුවෙවී එන්න පටන්ගත්තේ කොයි කාලෙක ඉඳලදැයි හිතාගන්න වත් බෑ!!" කියලයි!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ ඒ මතකයේ ප්‍රමාණය උදාහරණයකින් දැක්වුයේ, "දවසකට කල්ප 100ක් අතීතය සිහිකරන්න / මෙනෙහි කරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ එහෙම අතීතය සිහිකර කර හිටියත්, එයාට සිහිකරන්න පුළුවන් වෙන්නේ මුළු මතකයෙන් චූට්ටක්.. ඇබින්දක්.. විතරයි!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ, කල්ප 100 x 365 x 100 => කල්ප 3,650,000ක මතකයන් කියන්නෙත් සම්පූර්ණ මතකයෙන් චුට්ටක් / ඇබින්දක් විතරයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, ඒ මුළු මතකයේ ප්‍රමාණය අනන්තයි!!! !!! !!! අප්‍රමාණයි!!! !!! !!! හරිය??
එතකොට, භාග්‍යවතුන්වහන්සේ ඒ මතකයේ තියන දේවල් ගැන කිව්වේ, "මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" [හරකෙක්ගෙ ලේ ලීටර් (liters) ගණනයි.. ලෝකෙන් 2/3ක්ය කියන සම්පූර්ණ මුදු ජලයේ liters ගණනයි.. ගැන හිතල බලන්න. මූදෙ වතුර ප්‍රමාණයට සමාන වෙන්න හරක් කීදෙනෙක් විතර ලේ ඕනෙ වෙයිද??
අන්න එච්චරටත් වඩා ගණනක් හරක් හැටියට ඉපදිලා ඉඳල තියන සත්තුන්ගෙ ජීවිත කාල වලදි එකතුවෙච්ච මතකයන් උඹට ඇවිල්ල (ලැබිල / උරුමවෙලා / copy වෙලා) තියනවා!!! !!! !!!
] *{මේ.. උඹල දැන් පංච උපාදානස්කන්ධය කියන එක ගැන හොඳටම දන්නවා!!! !!! !!!
පංච උපාදානස්කන්ධය කියන්නෙ නිකම්ම නිකම් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහලකරලා හිතපු - කියපු - කරපු හා දැනගත්තු දේවල් වල මතකයක්.. record වෙච්ච data ටිකක්.. විතරයි බව දන්නවා!!! !!! !!!
හැබැයි භාග්‍යවතුන්වහන්සේ ඔතනදි ඔය විස්තර කරල තියෙන්නේ, ඇත්තටම සිද්ධවෙලා තියන දේ නොදන්න කෙනෙකුට ඒ මතකයන් සිහිවුණා / මතක්වුණා නම්, අන්න එයාට දැනෙන / හිතෙන විදියට තමයි!!! !!! !!!
} ඊළඟට, "මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. එළුවෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වතාවෙදි වගේම තමයි!!! එච්චරට එළුවො හැටියට ඉපදිලා ඉඳල තියන සත්වයන්ගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් උඹට ලැබිල තියනවා!!! !!! !!!
) ආයෙ, "ඌරො හැටියට.. කුකුල්ලු හැටියට.. ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වගේමයි!!! එච්චරට අනන්ත අප්‍රමාණ ඌරො හැටියට.. කුකුල්ලු හැටියට.. ඉපදිලා ඉඳල තියන සත්වයන්ගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) කියලයි!!! !!! !!!ඒ වගේම, භාග්‍යවතුන්වහන්සේ මේ එක්කෙනෙකුට.. එක සත්වයෙකුට.. (මනුස්සයන්ට විතරක් නෙවෙයි!!! හරක් - එළුවො - ඌරො - කුකුල්ලු - බල්ලො - පූසො - හූනො - කැරපොත්තො - පත්තෑයො - කුඹි - අලි - කොටි - වලස්සු - බ්‍රහ්ම - දෙවි - පෙරේත - නිරිසත් ඔක්කොටම!!! !!! !!! හෑම සත්වයෙකුටම!!! !!! !!!) ලැබිල තියන, 'මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉඳල තියන සත්වයන්ගේ ජීවිත කාල තුලදී එකතුවෙලා තියන මතකයන්' ගැන කිව්වේ, "මේ එක්කෙනෙක්.. එක මනුස්සයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීල තියන කිරි ප්‍රමාණය හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (පොඩි එකෙක් උපරිම වශයෙන් අවුරුදු 5-6ක් වෙනකං අම්මගෙන් කොච්චර කිරි liter ගණනක් බොනවද?? එතකොට, සම්පූර්ණ මූදු ජලයේ liters ගණනට සමාන වෙන්න පොඩි එවුන් කීදෙනෙක් විතර බීපු කිරි ඕනෙ වෙනවද?? අන්න ඊටත් වඩා ගණනක් මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉඳල තියන සත්වයන්ගේ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයන් ලැබිල තියනවා!!! !!! !!!
) ඊළඟට, "මේ එක්කෙනෙක්.. එක සත්වයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල් වල අඬපු කඳුළු එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (මනුස්සයෙක් අම්ම මැරිච්චහම කඳුළු liter කීයක් විතර අඬයිද?? ඒ කඳුළු මූදෙ වතුර ප්‍රමාණයට සමාන වෙන්න මිනිස්සු කීදෙනෙකුගෙ විතර කඳුළු ඕනෙ වෙයිද?? අන්න ඊටත් වඩා ප්‍රමාණයක් මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉඳල තියන සත්වයන්ගේ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ඇවිල්ල තියනවා!!! !!! !!!
) ඒ වගේම, "මේ එක්කෙනෙක්.. එක සත්වයෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල... සහෝදරයා මැරිච්ච වෙලාවල... සහෝදරී මැරිච්ච වෙලාවල... අඬපු කඳුළු එකතු කළා නම්, ඒත් හතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" (කලින් වතාවෙදි වගේම ඔය එක අවස්ථාවකට එක මනුස්ස ජීවිතයක් ගානෙ, අනන්ත අප්‍රමාණ මනුස්ස ජීවිත ලබල ඉපදිලා හිටිය සත්වයන් පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙච්ච මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) එතකොට, "රූස්ස ගහක කොළ අතු රැහැල දාලා ඉතුරු මුළු ගහෙන්ම ගිණිකූරු තරමේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ අම්මා.. කිය කියා කූරු එක එක අයින් කළොත්, කූරු ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!" (තඩි ගහකින් ගිණිකූරු තරමේ කෑලි කපාගන්නව කියන්නෙ, ගණන් කරන්න බැරි තරම් කූරු තොගයක් ලැබෙනව නෙව?? ඒත් අම්මල ගනට ඒ කූරු එක එක වෙන්කරගෙන ගියොත් කූරු ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවරවෙන්නෙ නැති තරමේ තව අනන්ත අප්‍රමාණ මනුස්ස පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙලා තියන මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) ආයෙ, "රූස්ස ගහක කොළ අතු රැහැල දාලා ඉතුරු මුළු ගහෙන්ම ගිණිකූරු තරමේ කෑලි ගොඩක් කපාගෙන, මේ මගේ මේ ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙට කලින් ආත්මෙ තාත්තා.. කිය කියා කූරු එක එක අයින් කළොත්, ඒත් කූරු ඉවරවෙනවා මිසක් තාත්තල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!" (කලින් වගේම, කූරු ඉවරවෙනවා මිසක් තාත්තල පරම්පරාව ඉවරවෙන්නෙ නැති තරම් තව අනන්ත අප්‍රමාණ මනුස්ස පිරිසකගෙ ජීවිත කාල තුලදී එකතුවෙලා තියන මතකයනුත් ලැබිල තියනවා!!! !!! !!!
) කියලයි!!! !!! !!!හරිය?? තේරුණයි වැඩේ??? ??? ???
සත්වයො (උඹල) හැම කෙනෙක්ගෙම ඔලුගෙඩි අස්සේ, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට වත් ප්‍රමාණය හිතාගන්න බැරි... පටන්ගත්ත කෙළවර හොයාගන්න බැරි... 'තඩී අතීත මතකයක්' (සංසාර මතකයක්) හැංගිලා / යටපත්වෙලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! දැන් උඹලට ඒ memories recall උනේ නැතෙයි කියලා... recall කරගන්න බැරි වුණයි කියලා... කිසිම වෙනසක් නෑ!!! !!! !!! 'කොයි වෙලේ පුපුරයිද කියන්න බැරි බෝම්බයක් වගේ' ඒ මතකයන් හැම එකක්ම, එකක් නෑර, උඹගෙ ඔලුගෙඩිය අස්සේ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයා මොකෙක්ද කියලත් ඒකෙ කිසිම වෙනසක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්ම නිසා හැදෙන පුංචිම පුංචිම සතෙක්, කුඹියෙක් / වේයෙක් / මැස්සෙක් / මදුරුවෙක් ගත්තත්, ඒත් එහෙමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??
හැබැයි හොඳට මතක තියාගන්න. මෙහෙම ඇවිල්ල තියෙන්නේ 'පංච උපාදානස්කන්ධයක්'... නැත්නම්, 'අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල් වල මතකයන් ගොඩක්'... Data ගොඩක්... පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒකත් එක්ක 'කවුරුවත්' ඇවිල්ලනං නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට, ඒ මතකය ලැබිල / ඇවිල්ල / උරුමවෙල තියෙන්නෙත් photocopy ගහනවා.. CD copy කරනවා.. වගේ පිටපත් වීමෙන් / copy වීමෙන් මිසක්, වෙන ඇඟක තිබිච්ච එක 'කුට්ටිය පිටින්' මේ ඇඟට ඇවිල්ල / මාරුවෙල / බැහැල එහෙමත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා, "අපි පූරුවෙ කරපු එව්ව්ව මෙව්ව අරගෙන මෙතනට ඇවිල්ල ඉන්නවා!! දැන් කරන එව්ව මෙව්වත් අරගෙන ඊළඟ එකට යනවා!!" කිය කියා ගොං සංඝයෝ කියන 'වැල් බයිල' වලට නම් ආයෙ රැවටෙන්න එපා හොඳේ??? ??? ???
ඒ වගේම, "මං දැම්ම නිවන් යන්නෙ නෑ!! මාත් පස්සෙ කාලෙක බුදුවෙලා තව මහා පිරිසකට කෙළලම තමයි නිවන් යන්නෙ!!"
ගගා ගොං කතා කියන්නත් එපා හොඳේ???
විළි ලැජ්ජයි නේ??? ??? ???
අනික, 'ඇත්ත කතන්දරේ' දැනගෙන හිටියෙ නැත්නම් ඒක හරියට දැනගන්නවා මිසක්, 'දහම' අලුතෙන් හදන්න නම් කොහොමටවත් ලෑස්තිවෙන්න එපා හොඳේ??? 3
3
3
දැන් මේ ඇත්ත සංසාර කතන්දරේ ගැන එහෙම්පිටින්ම දිගහැරලා, මතකය store වෙන විදියයි.. transfer වෙන විදියයි.. ඔක්කොමත් එළිදරව් කරලා, සේරම Internet එකේ publish කරලත් ඉවරයි!!! !!! !!!
ඉතිං, මෙන්න මේකයි දැන් වැඩේ!!!
ඒ..ඒ..මාර වැඩේ!
ලියපු ටික ඉවරයි!!!
ටික දවසකින් බලමු.

අවංකවම සියලු ලෝක සත්වයන්ට මෛත්‍රිය වැඩීම | නිරෝධ සමාපත්තියට සමවැදී ඉඳලා නැගිටින රහතුන්වහන්සේ නමකට දාණයක් පිළිගැන්වීම {මනුෂ්‍යයෙකුට යන්න පුළුවන් උපරිම (පින්) මට්ටමටම ගිය කෙනෙක්!!! ඒ වගේම ඔරොත්තු නොදෙන තරම් අම්බානට බඩගින්නෙ ඉන්න වෙලාවක්!!! අතට ගත්තා.. කෑවා.. style එකෙන් කන්නත් නෑ!!! පිණ්ඩපාතයක් කරගෙන හරි.. කැලේ ඇවිදලා හොයාගෙන හරි.. තමයි කන්න ඕනෙ!!! ඒක කරගන්නත් පණ නෑ!!! අන්න ඒ වගේ වෙලාවක ළඟටම ගිහින් කෑමට යමක් දුන්නයි කියන්නේ, ආයෙ කතාකරලා වැඩක් නෑ, 'පින් ගොඩායි' තමයි!!! !!! !!!