සත්වයන් හැමෝගෙම ස්වභාවය උන් සැපයට කැමතියි දුකට අකමැතියි!!! ලාබයට කැමතියි අලාබයට / පාඩුවට අකමැතියි!!! ප්රසංසාවට කැමතියි නින්දාවට අකමැතියි!!! අන්න ඒ ස්වභාවය නිසා හැමෝම පින් ගන්න කැමතියි පව් ගන්න අකමැතියි!!! හැබැයි පව් - පින් කියන්නෙ ස්වභාවධර්මයේ දෙයක් නිසා, තමන් අකමැති උනාට - පිළිගත්තෙ නැතිවුනාට පව් - පව් වලට ලැබෙන return එක auto හම්බවෙනවා!!! !!! !!! බාරගන්නම / කන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, බුදුහාමුදුරුවෝ ඔය පෙරේත කොට්ඨාශ වල සත්වයන් දැකල සතුටුවෙලා පින් ගන්නවයි කියපු එක කර්ම කතාවෙන් දසමයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, ඒ විදියට ගත්තත් උන්ව සිහි කර කර හොඳ දේවල් කලොත් උන් සතුටු වෙනවා වගේම, උන්ව සිහි කරකර දෙස් දෙවොල් තිබ්බොත් - පලිගැහුවොත් උන් දුක්වෙන එකත් සිද්ධවෙනවා!!! !!! !!! ඒ කියන්නෙ, එතනදිත් පව් - පින් දෙපැත්තම වැඩ!!! !!! !!! කර්ම කතාවෙ ලස්සනම පැත්ත ඒක නෙවෙයි!!! !!! !!! ඒ ගැන සඳහන්වෙන ශෝක් ඉතිහාස කතා නම් කිහිපයක්ම තියනවා!!! !!! !!! හැබැයි explanations / වෙන්නෙ කොහොමද - මොකද්ද එතනදි වෙන්නෙ කියන එක කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන ලෝකෙටම හෙළිදරව් කලේ / කරන්නෙ මං ('අපි') තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඒ serious පැත්ත කියවෙන හොඳම කතාව තමයි ලෝසක හාමුදුරුවොන්ගෙ කතාව!!! !!! !!! ඒකෙ තියෙන්නෙ ගොං සංඝයෙක් රහත්වෙච්ච හාමුදුරු නමකට ඇරලා වෙච්ච case එකක්!!! !!! !!! හැබැයි ඒකා වචනෙකින් වත් මොකුත් කියන්නෙ නෑ!!! !!! !!! අඩු ගණනේ නියපොත්තකින් කොනිත්තන්නෙ වත් නෑ!!! !!! !!! ඒකා කරන්නෙ දානයකට යනකොට අර රහත්වෙච්ච හාමුදුරුවොන්ට නොකියා අඟවන්නෙ නැතුව යන එකයි.. ඒ දානෙ දීපු උදවිය රහත්වෙච්ච හාමුදුරුවොන්ට දෙන්නය කියල දීපු කෑම එක ගෙනත් දෙන්නෙ නැතුව මගදී විසිකරල එන එකයි.. විතරයි!!! !!! !!! හැබැයි කනවා කෑමක්, ඇට්ටි හැලෙන්නම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒ කන්නෙ ඔය මං දැන් කියාගෙන යන 'භව' (electromagnetic fields) වල කතන්දරෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒ 'ඇත්ත කර්ම කතන්දරය' {මුල්ම වතාවට / for the very first time
} දැන් මුළු ලෝකෙටම හෙළිදරව් කරලයි තියෙන්නෙ!!! කැමති නම් බලන්න. හැබැයි අදාළ posts ඔක්කොම වගේ බලන්න වෙයි.
http://maninnekoheda.blogspot.com/2016/03/blog-post_20.html

ඒ serious පැත්ත කියවෙන හොඳම කතාව තමයි ලෝසක හාමුදුරුවොන්ගෙ කතාව!!! !!! !!! ඒකෙ තියෙන්නෙ ගොං සංඝයෙක් රහත්වෙච්ච හාමුදුරු නමකට ඇරලා වෙච්ච case එකක්!!! !!! !!! හැබැයි ඒකා වචනෙකින් වත් මොකුත් කියන්නෙ නෑ!!! !!! !!! අඩු ගණනේ නියපොත්තකින් කොනිත්තන්නෙ වත් නෑ!!! !!! !!! ඒකා කරන්නෙ දානයකට යනකොට අර රහත්වෙච්ච හාමුදුරුවොන්ට නොකියා අඟවන්නෙ නැතුව යන එකයි.. ඒ දානෙ දීපු උදවිය රහත්වෙච්ච හාමුදුරුවොන්ට දෙන්නය කියල දීපු කෑම එක ගෙනත් දෙන්නෙ නැතුව මගදී විසිකරල එන එකයි.. විතරයි!!! !!! !!! හැබැයි කනවා කෑමක්, ඇට්ටි හැලෙන්නම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒ කන්නෙ ඔය මං දැන් කියාගෙන යන 'භව' (electromagnetic fields) වල කතන්දරෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒ 'ඇත්ත කර්ම කතන්දරය' {මුල්ම වතාවට / for the very first time
} දැන් මුළු ලෝකෙටම හෙළිදරව් කරලයි තියෙන්නෙ!!! කැමති නම් බලන්න. හැබැයි අදාළ posts ඔක්කොම වගේ බලන්න වෙයි. http://maninnekoheda.blogspot.com/2016/03/blog-post_20.html

වැඩේ 'ඇත්තටම' නැගල යනවා නේ??? ??? ??? 

හුඟ දෙනෙක් පිළිගන්නෙත් නැතුව ඇති!!! !!! !!! ඒත් ඔය 'අනාත්ම බව' තමයි සංසාර කතාවෙ තියන වැදගත්ම වැදගත් කාරණාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 