දැන් තේරෙන්න ඇති නේ??? ඔහෙත් (උඹ) තාවකාලික / අනිත්‍ය සත්වයෙක්.. කෙනෙක්.. උනාට, ඔහේට ඇත්තටම නැතිවෙන්න / නැතිවෙලා ඉවරයක් දකින්න.. සංසාර දුකින් නිදහස්වෙන්න.. ලැබෙන්නේ, ඔහේ මැරෙනකොට / ඔය තියන ඇඟ විනාශ වෙනකොට ඕකෙන් තව ඇඟක් හැදුණේ නැත්නම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
නැත්නම් අර වර්තමාන ගොං බුද්ධා... පිටිදුවෙ සමන්තයා... කියන විදියට ඔහේගෙ DUALITY ටික ටික නැතිවෙලා completely neutral වෙන්නේ, ඔහේට ඔය දැන් තියන ඇඟ කැඩිල බිඳිලා යනකොට / ඔහේ මැරෙනකොට තව වෙන ඇඟක් සෙට්වුණේ නැත්නම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බැරිවෙලා වත් ඔය තියන ඇඟ කැඩෙනකොට ඕකෙන් තව ඇඟක් හැදුණොතින් එහෙම, 'ඔහේ' (උඹ) ඒ ඇඟට ගියා වගේම... ඒ ඇඟ පෙරේත එකක් උනොත් ඔහේ පෙරේතයෙක් - පෙරේතියෙක් උනා / ඒක අපායක හැදුණොත් ඔහේ අපාගත වුනා වගේම... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒ වෙන්නෙත් මේ දැන් වගේම තාවකාලික විඳීම් 6ක් 'වෙන ඇඟකින්' ඇතිවෙන එක තමයි!!! !!! !!! තියෙන්නෙ ඒ ඇඟේ ස්වභාවය අනුව විඳින්න වෙන දේවල් වල වෙනස විතරයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ තෝරලා දුන්නේ, "දර නිසා ඇතිවන ගින්න දර ගින්න!! පොල් අතු නිසා ඇතිවන ගින්න පොල් අතු ගින්න!! පිදුරු නිසා ඇතිවන ගින්න පිදුරු ගින්න!! වගෙයි" කියලයි!!! !!! !!! {ඔක්කොම 'ගිණි' තමයි!!! වෙනස් වෙන්නෙ ගින්නට පාදක වෙන මාධ්‍යය විතරයි!!!} ප්‍රශ්ණය තියෙන්නෙ, නිරිසත්වයන් හැටියට අපාය ලෝකවල හැදුණාම (ඉපදුණාම).. තිරිසන් සතුන් හැටියට හැදුණාම.. පෙරේතයන් - පෙරේතියන් හැටියට හැදුණාම.. විඳින්න වෙන දේවල් විඳගෙන ඉන්න තියන අමාරුකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පෙරේත නම් කන්න බොන්න වෙන්නෙ මිනිස්සුන්ගෙ කැහි - හොටු - ගූ - හුජ්ජ!!! !!! !!! ඉන්න වෙන්නෙ ගූ වළවල් - කුණු කාණු වල!!! !!! !!! තිරිසන් නම් මරාගෙන කනවා!!! !!! !!! අපායෙ නම් ගිණිකන්දක් ඇතුළට දැම්මා වගෙයි!!! !!! !!! අනික මේ දැන් වගේ අවුරුදු 60 - 70ක පොඩි කාලෙකටත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පෙරේත අවුරුදු 20,000 - 30,000 ගණන්... තිරිසන් නම්, කුකුලෙක් උනොත් ඊටපස්සෙ දිගටම කුකුල් කුකුල් කුකුල් කුකුල් අවුරුදු ලක්ෂ ගණන්... හරකෙක් උනොත් ඊටපස්සෙ හරක් හරක් හරක් හරක් අවුරුදු ලක්ෂ ගණන්... නිරිසත් උනොත් කෙළින්ම කල්ප කල්ප ගණන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {උඹ බයවෙන්න ඕනෙ නෑ!!! උඹ මේවා පිළිගන්න - විශ්වාස කරන්න ඕනෙමයි කියන්නෙත් නෑ!!! මං මේ සිද්ධවෙන දේ.. සිද්ධවෙන විදිය.. කියනවා මිසක් උඹව බයකරන්න කියනවා නෙවෙයි!!! !!! !!! 

}
එතකොට, සංසාර කතාවෙදි එහෙම එක ඇඟක් කැඩෙනකොට තව ඇඟක් හැදෙන්න බලපාන්නේ 'භවය' කියන එක තමයි!!! අලුතෙන් හැදෙන සත්වයාට ලැබෙන ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා තීරණය කරන ශක්තිය.. 'කර්ම ශක්තිය'.. වෙන්නෙත්, මැරෙන සත්වයාගේ තියන මතකය (පංච උපාදානස්කන්ධය) අලුතෙන් හැදෙන සත්වයාට පිටපත්වෙන්න හේතු වෙන්නෙත්, ඒ භවයම තමයි!!! !!! !!! හැබැයි ඒ 'භවය' ඔය ධර්මය කිය කියා තියන එක එකාගෙ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප - ගොං කතා අහල කියවලා කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන ඉන්න උන්දලා හිතාගෙන ඉන්න විදියේ 'ඇතිවෙච්ච තැනම නැතිවෙන'.. 'හටගත්ත තැනම නිරුද්ධවෙන'.. කෙහෙල්මලක් වත්, තමන්ට ඕනෙ ඕනෙ විදියට පාලනය කරන්න / කරගන්න.. නිරුද්ධ කරන්න / කරගන්න.. පුළුවන් දෙයක් වත්, නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සත්වයෙක් උපදිනකොටම.. සත්වයෙක්ගේ උපතක් සිද්ධවෙනවත් එක්කම.. මැරෙන සත්වයාගේ භවය උපකාර කරගෙන අලුතෙන් හැදෙන ඇඟේ අලුතෙන්ම ගොඩනැගෙන භවයක් නිරුද්ධ වෙන්නේ, තවත් අලුත් ඇඟක් පත්තුකරගෙන, 
කවදහරි ඒ සත්වයාගේ මොළය මැරුණාම.. ඒ සත්වයා මැරිලා ඉවර වුණාම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{එතකම් ඒ 'භවය' හොඳට පත්තුවෙලා තියන filament bulb එකක් වගේ දිගටම පත්තුවෙලා තියනවා!!!
} ඒ වෙනකම්ම තම තමන් හිතන - කියන - කරන දේවල් අනුව හා බාහිර බලපෑම් අනුව නිරන්තරයෙන් / continuously ප්‍රමාණයෙන් විශාලවෙන තමන්ගෙ භවය ටිකක් හරි පාළනය / control කරගන්න පුළුවන් වෙන්නේ, චේතනා පහළකර කර කරන හැමදෙයකින්ම වැළකිලා සමාධියෙන්ම ඉඳීමෙන් and/or බාහිර සත්වයන්ගේ උපකාරයෙන් {ඇත්තටම් 'පින්' රැස්වෙන පින්කම් කිරීමෙන්} විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{ඉපදිච්ච තැන ඉඳල ටික ටික එළිය වැඩිවෙවී තියන filament bulb එකේ එළිය අඩු කරගන්න / control කරගන්න try කරනවා වගේ වැඩක්!!!
} එතකොට පණ තියන සත්වයෙකුගේ භවයක් නිරුද්ධවෙලා තියෙනව නම් තියෙන්නේ, ඒ සත්වයා අරහත්වයට පත්වෙච්ච සත්වයෙක් නම් විතරක්, එයා නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවත් එක්කම භවය ආයෙත් හටගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{රහත්වෙච්ච කෙනෙක්ගේ භවය light dim වෙලාවට යන්තම් රතුපාට වෙලා තියන filament එකක් වගෙයි!!! එයා චේතනා පහළකරලා යම් යම් දේවල් හිතන - කියන - කරනකොට ඒ ඒ දේවල් වලට අනුව එළිය අඩු වැඩි වෙනවා!!! ආයෙ එයා සමාධියට පත්වෙනකොට dim වෙනවා!!! නිරෝධ සමාපත්තියට සමවැදුනොත්, ඒ සමවැදිලා ඉන්නකම් නිවිල තියනවා!!! නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවත් එක්කම ආයෙ dim එකේ පත්තුවෙන්න ගන්නවා!!!
}
** යලුලා, මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා!!! මේක ස්වභාවධර්මයේ කතාවක් මිසක් මගේ කතන්දරයක් නෙවෙයි!!! !!! !!!
ලෝකෙ ඉන්න මුස්ලිම් - ක්‍රිස්තියානි - ගොං නිරාගමික - එවුන්ගෙ... ආශ්රමේ එවුන්ගෙ... 180 එවුන්ගෙ... ලලිත් - උපාලි ප්‍රධාන FB හා FB නොවන බුදුවර - බුදුවරියන්ගෙ ශ්‍රාවක ශ්රාවිකාවන්ගෙ... ගොං බෞද්ධයන්ගෙ... ඔක්කොගෙම තියෙන්නෙ 'කණ පැළෙන්න පත්තුවෙලා තියන' filament bulbs වගේ භව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අසපු වලත් majority එක හෙණ high bright ඒවා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ලෝකෙ පීරුවත් ඇහැට අමාරුවක් නැති mild light වගේ භව තියන එවුන් හොයන්න හරි අමාරුයි!!! !!! !!! තිබුණත් ඒ හුඟක් ඒවා ඉවරවෙන්නෙත් filament කුඩුවෙලා යන ගාණට හෙණ ගැහුවා වගේ පත්තුවෙලා නිසා, අන්තිමට හුඟ දෙනෙක්ගෙ සසර දුකින් නිදහස් වීම කෙළවර වෙන්නෙ 'නටපු තොවිලෙකුත් නෑ!! බෙරේ පළුවකුත් නෑ!!' style එකෙන් තමයි!!! 

හොඳට මතකතියා ගන්න!!! ධර්ම කතන්දරයෙන් තමන්ට යාන්තම් හරි වැඩක් වෙන්නේ, තමන් 'හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා' = 'පුරාණ කර්ම වලින් ගැලවිලා' චේතනා පහළ කර කර කරන හැමදේකින්ම කෙසේ වෙතත්, අඩුම ගානේ අලුතෙන් පව් කරන එකෙන් වත් වැළකිලා පරිස්සම් වෙලා හිටියොතින් විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හරි! අන්තිමට, සත්වයෙක්ගේ සංසාර කතන්දරයක් ඇදි ඇදී යන්න හේතුවෙන 'භවය' කියන එක භාග්‍යවතුන්වහන්සේ තෝරලා දුන්නේම 'විපාක දීමට තිබෙන කර්ම' (කර්ම - කර්ම විපාක both) හැටියටයි!!! !!! !!! මොකද, භවයක් නිරුද්ධවෙලා සත්වයෙක්ගේ සංසාර පැවැත්මක් අවසාන වෙන්න නම්.. ඒ සත්වයා පිරිණිවන් පාන්න නම්.. අනිවාර්යයෙන්ම ඒ සත්වයාට විපාක දීමට කර්ම - කර්ම විපාක කිසිවක් නැතිවිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්මට.. නැත්නම්, භවය හැදීමට.. අවිද්‍යාව හේතුවෙන්නේ අන්න එහෙම විපාක දීමට කර්ම - කර්ම විපාක මොකුත් නැති තැනදී විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, සසර දුකින් නිදහස් වීමට අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවීම අදාළ වෙන්නේ විපාක දීමට කර්ම - කර්ම විපාක මොකුත් නැතිනම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට හේතුව කර්ම - කර්ම විපාක මොකුත් නැති තැනදී අවිද්‍යාව නිසා සත්වයෙක් දිගින් දිගටම ඉන්න - පවතින්න දරණ උත්සාහයෙන් සිද්ධවෙන්නෙත් කර්ම - කර්ම විපාක හන්දා සිද්ධවෙන දෙයම, සත්වයාගේ හිත දුකට - පීඩාවට - පසුතැවීමට පත්වෙලා.. බයවෙලා.. කලබලවෙලා.. ඒකගෙ හිතේ සැනසීම - හිතේ සමාධිය නැතුව යාමම, නිසයි!!! !!! !!!
ඉතිං පව් - පාපකර්ම විපාක දෙන්න ගත්තාම කොහොමත් හිත දුකට - පීඩාවට - පසුතැවීමට පත්වෙලා.. බයවෙලා.. කලබලවෙලා.. හිතේ සැනසීම - හිතේ සමාධිය නැතුව යන නිසා, පව් - පාපකර්ම තියන තැනදි අවබෝධයෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

දැන් තේරුණා නේ??? ??? ???
ගොං හරක්ට රහත් බව / අරහත්වය කියන්නෙ ඉදිමෙන්න - උඩ පනින්න පුළුවන් මහා ලොකු පට්ටමක් නෙවෙයි කියල සුද්ද සිංහලෙන්ම කිව්වෙ ඔන්න ඕකයි!!! !!! !!!

නැත්නම් අර වර්තමාන ගොං බුද්ධා... පිටිදුවෙ සමන්තයා... කියන විදියට ඔහේගෙ DUALITY ටික ටික නැතිවෙලා completely neutral වෙන්නේ, ඔහේට ඔය දැන් තියන ඇඟ කැඩිල බිඳිලා යනකොට / ඔහේ මැරෙනකොට තව වෙන ඇඟක් සෙට්වුණේ නැත්නම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බැරිවෙලා වත් ඔය තියන ඇඟ කැඩෙනකොට ඕකෙන් තව ඇඟක් හැදුණොතින් එහෙම, 'ඔහේ' (උඹ) ඒ ඇඟට ගියා වගේම... ඒ ඇඟ පෙරේත එකක් උනොත් ඔහේ පෙරේතයෙක් - පෙරේතියෙක් උනා / ඒක අපායක හැදුණොත් ඔහේ අපාගත වුනා වගේම... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒ වෙන්නෙත් මේ දැන් වගේම තාවකාලික විඳීම් 6ක් 'වෙන ඇඟකින්' ඇතිවෙන එක තමයි!!! !!! !!! තියෙන්නෙ ඒ ඇඟේ ස්වභාවය අනුව විඳින්න වෙන දේවල් වල වෙනස විතරයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ තෝරලා දුන්නේ, "දර නිසා ඇතිවන ගින්න දර ගින්න!! පොල් අතු නිසා ඇතිවන ගින්න පොල් අතු ගින්න!! පිදුරු නිසා ඇතිවන ගින්න පිදුරු ගින්න!! වගෙයි" කියලයි!!! !!! !!! {ඔක්කොම 'ගිණි' තමයි!!! වෙනස් වෙන්නෙ ගින්නට පාදක වෙන මාධ්‍යය විතරයි!!!} ප්‍රශ්ණය තියෙන්නෙ, නිරිසත්වයන් හැටියට අපාය ලෝකවල හැදුණාම (ඉපදුණාම).. තිරිසන් සතුන් හැටියට හැදුණාම.. පෙරේතයන් - පෙරේතියන් හැටියට හැදුණාම.. විඳින්න වෙන දේවල් විඳගෙන ඉන්න තියන අමාරුකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පෙරේත නම් කන්න බොන්න වෙන්නෙ මිනිස්සුන්ගෙ කැහි - හොටු - ගූ - හුජ්ජ!!! !!! !!! ඉන්න වෙන්නෙ ගූ වළවල් - කුණු කාණු වල!!! !!! !!! තිරිසන් නම් මරාගෙන කනවා!!! !!! !!! අපායෙ නම් ගිණිකන්දක් ඇතුළට දැම්මා වගෙයි!!! !!! !!! අනික මේ දැන් වගේ අවුරුදු 60 - 70ක පොඩි කාලෙකටත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පෙරේත අවුරුදු 20,000 - 30,000 ගණන්... තිරිසන් නම්, කුකුලෙක් උනොත් ඊටපස්සෙ දිගටම කුකුල් කුකුල් කුකුල් කුකුල් අවුරුදු ලක්ෂ ගණන්... හරකෙක් උනොත් ඊටපස්සෙ හරක් හරක් හරක් හරක් අවුරුදු ලක්ෂ ගණන්... නිරිසත් උනොත් කෙළින්ම කල්ප කල්ප ගණන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {උඹ බයවෙන්න ඕනෙ නෑ!!! උඹ මේවා පිළිගන්න - විශ්වාස කරන්න ඕනෙමයි කියන්නෙත් නෑ!!! මං මේ සිද්ධවෙන දේ.. සිද්ධවෙන විදිය.. කියනවා මිසක් උඹව බයකරන්න කියනවා නෙවෙයි!!! !!! !!! 

} එතකොට, සංසාර කතාවෙදි එහෙම එක ඇඟක් කැඩෙනකොට තව ඇඟක් හැදෙන්න බලපාන්නේ 'භවය' කියන එක තමයි!!! අලුතෙන් හැදෙන සත්වයාට ලැබෙන ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා තීරණය කරන ශක්තිය.. 'කර්ම ශක්තිය'.. වෙන්නෙත්, මැරෙන සත්වයාගේ තියන මතකය (පංච උපාදානස්කන්ධය) අලුතෙන් හැදෙන සත්වයාට පිටපත්වෙන්න හේතු වෙන්නෙත්, ඒ භවයම තමයි!!! !!! !!! හැබැයි ඒ 'භවය' ඔය ධර්මය කිය කියා තියන එක එකාගෙ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප - ගොං කතා අහල කියවලා කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන ඉන්න උන්දලා හිතාගෙන ඉන්න විදියේ 'ඇතිවෙච්ච තැනම නැතිවෙන'.. 'හටගත්ත තැනම නිරුද්ධවෙන'.. කෙහෙල්මලක් වත්, තමන්ට ඕනෙ ඕනෙ විදියට පාලනය කරන්න / කරගන්න.. නිරුද්ධ කරන්න / කරගන්න.. පුළුවන් දෙයක් වත්, නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සත්වයෙක් උපදිනකොටම.. සත්වයෙක්ගේ උපතක් සිද්ධවෙනවත් එක්කම.. මැරෙන සත්වයාගේ භවය උපකාර කරගෙන අලුතෙන් හැදෙන ඇඟේ අලුතෙන්ම ගොඩනැගෙන භවයක් නිරුද්ධ වෙන්නේ, තවත් අලුත් ඇඟක් පත්තුකරගෙන, 
කවදහරි ඒ සත්වයාගේ මොළය මැරුණාම.. ඒ සත්වයා මැරිලා ඉවර වුණාම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{එතකම් ඒ 'භවය' හොඳට පත්තුවෙලා තියන filament bulb එකක් වගේ දිගටම පත්තුවෙලා තියනවා!!!
} ඒ වෙනකම්ම තම තමන් හිතන - කියන - කරන දේවල් අනුව හා බාහිර බලපෑම් අනුව නිරන්තරයෙන් / continuously ප්‍රමාණයෙන් විශාලවෙන තමන්ගෙ භවය ටිකක් හරි පාළනය / control කරගන්න පුළුවන් වෙන්නේ, චේතනා පහළකර කර කරන හැමදෙයකින්ම වැළකිලා සමාධියෙන්ම ඉඳීමෙන් and/or බාහිර සත්වයන්ගේ උපකාරයෙන් {ඇත්තටම් 'පින්' රැස්වෙන පින්කම් කිරීමෙන්} විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{ඉපදිච්ච තැන ඉඳල ටික ටික එළිය වැඩිවෙවී තියන filament bulb එකේ එළිය අඩු කරගන්න / control කරගන්න try කරනවා වගේ වැඩක්!!!
} එතකොට පණ තියන සත්වයෙකුගේ භවයක් නිරුද්ධවෙලා තියෙනව නම් තියෙන්නේ, ඒ සත්වයා අරහත්වයට පත්වෙච්ච සත්වයෙක් නම් විතරක්, එයා නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්නකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවත් එක්කම භවය ආයෙත් හටගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{රහත්වෙච්ච කෙනෙක්ගේ භවය light dim වෙලාවට යන්තම් රතුපාට වෙලා තියන filament එකක් වගෙයි!!! එයා චේතනා පහළකරලා යම් යම් දේවල් හිතන - කියන - කරනකොට ඒ ඒ දේවල් වලට අනුව එළිය අඩු වැඩි වෙනවා!!! ආයෙ එයා සමාධියට පත්වෙනකොට dim වෙනවා!!! නිරෝධ සමාපත්තියට සමවැදුනොත්, ඒ සමවැදිලා ඉන්නකම් නිවිල තියනවා!!! නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවත් එක්කම ආයෙ dim එකේ පත්තුවෙන්න ගන්නවා!!!
} ** යලුලා, මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා!!! මේක ස්වභාවධර්මයේ කතාවක් මිසක් මගේ කතන්දරයක් නෙවෙයි!!! !!! !!!
ලෝකෙ ඉන්න මුස්ලිම් - ක්‍රිස්තියානි - ගොං නිරාගමික - එවුන්ගෙ... ආශ්රමේ එවුන්ගෙ... 180 එවුන්ගෙ... ලලිත් - උපාලි ප්‍රධාන FB හා FB නොවන බුදුවර - බුදුවරියන්ගෙ ශ්‍රාවක ශ්රාවිකාවන්ගෙ... ගොං බෞද්ධයන්ගෙ... ඔක්කොගෙම තියෙන්නෙ 'කණ පැළෙන්න පත්තුවෙලා තියන' filament bulbs වගේ භව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අසපු වලත් majority එක හෙණ high bright ඒවා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ලෝකෙ පීරුවත් ඇහැට අමාරුවක් නැති mild light වගේ භව තියන එවුන් හොයන්න හරි අමාරුයි!!! !!! !!! තිබුණත් ඒ හුඟක් ඒවා ඉවරවෙන්නෙත් filament කුඩුවෙලා යන ගාණට හෙණ ගැහුවා වගේ පත්තුවෙලා නිසා, අන්තිමට හුඟ දෙනෙක්ගෙ සසර දුකින් නිදහස් වීම කෙළවර වෙන්නෙ 'නටපු තොවිලෙකුත් නෑ!! බෙරේ පළුවකුත් නෑ!!' style එකෙන් තමයි!!! 

හොඳට මතකතියා ගන්න!!! ධර්ම කතන්දරයෙන් තමන්ට යාන්තම් හරි වැඩක් වෙන්නේ, තමන් 'හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා' = 'පුරාණ කර්ම වලින් ගැලවිලා' චේතනා පහළ කර කර කරන හැමදේකින්ම කෙසේ වෙතත්, අඩුම ගානේ අලුතෙන් පව් කරන එකෙන් වත් වැළකිලා පරිස්සම් වෙලා හිටියොතින් විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරි! අන්තිමට, සත්වයෙක්ගේ සංසාර කතන්දරයක් ඇදි ඇදී යන්න හේතුවෙන 'භවය' කියන එක භාග්‍යවතුන්වහන්සේ තෝරලා දුන්නේම 'විපාක දීමට තිබෙන කර්ම' (කර්ම - කර්ම විපාක both) හැටියටයි!!! !!! !!! මොකද, භවයක් නිරුද්ධවෙලා සත්වයෙක්ගේ සංසාර පැවැත්මක් අවසාන වෙන්න නම්.. ඒ සත්වයා පිරිණිවන් පාන්න නම්.. අනිවාර්යයෙන්ම ඒ සත්වයාට විපාක දීමට කර්ම - කර්ම විපාක කිසිවක් නැතිවිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්මට.. නැත්නම්, භවය හැදීමට.. අවිද්‍යාව හේතුවෙන්නේ අන්න එහෙම විපාක දීමට කර්ම - කර්ම විපාක මොකුත් නැති තැනදී විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, සසර දුකින් නිදහස් වීමට අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවීම අදාළ වෙන්නේ විපාක දීමට කර්ම - කර්ම විපාක මොකුත් නැතිනම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට හේතුව කර්ම - කර්ම විපාක මොකුත් නැති තැනදී අවිද්‍යාව නිසා සත්වයෙක් දිගින් දිගටම ඉන්න - පවතින්න දරණ උත්සාහයෙන් සිද්ධවෙන්නෙත් කර්ම - කර්ම විපාක හන්දා සිද්ධවෙන දෙයම, සත්වයාගේ හිත දුකට - පීඩාවට - පසුතැවීමට පත්වෙලා.. බයවෙලා.. කලබලවෙලා.. ඒකගෙ හිතේ සැනසීම - හිතේ සමාධිය නැතුව යාමම, නිසයි!!! !!! !!!

ඉතිං පව් - පාපකර්ම විපාක දෙන්න ගත්තාම කොහොමත් හිත දුකට - පීඩාවට - පසුතැවීමට පත්වෙලා.. බයවෙලා.. කලබලවෙලා.. හිතේ සැනසීම - හිතේ සමාධිය නැතුව යන නිසා, පව් - පාපකර්ම තියන තැනදි අවබෝධයෙන් කිසිම වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

දැන් තේරුණා නේ??? ??? ??? ගොං හරක්ට රහත් බව / අරහත්වය කියන්නෙ ඉදිමෙන්න - උඩ පනින්න පුළුවන් මහා ලොකු පට්ටමක් නෙවෙයි කියල සුද්ද සිංහලෙන්ම කිව්වෙ ඔන්න ඕකයි!!! !!! !!!

ඒක ඔය නිඝන්ට බමුණෝ තොපිලගෙ පුකවල් වලට කෙළවන්න කියල තියන / කියන කතාවක්!!! !!! !!! 

ඌත් අන්තිමට අවබෝධ කරගන තියෙන්න ඕනෙ පටිච්චසමුප්පාදයේ කියවෙන දේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, නැත්නම් ඌ මළාට නිවන් යන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒ ඒ එව්වත් ඔතනට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 