ආගම, මිත්‍යාව සහා ලංකාව

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    උඹට මොකක්ද ගෞතම බුදුන් වහන්සේ එක්ක තියෙන තරහා. උන් වහන්සේ දේශනා කරේ පැහැදිලි නිවන් මග. පස්සේ කාලේ ඒ මාර්ගය ආගමක් කරගෙන පවිටු චීවර ධාරීන් හා කපටි රජවරු ජනතාව රැවැට්ටුවට බුදු හාමුදුරුවො මොනවා කරන්නද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මම බුදු හාමුදුරුවන්ට දොසක් කිව්වද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට මොකක්ද ගෞතම බුදුන් වහන්සේ එක්ක තියෙන තරහා. උන් වහන්සේ දේශනා කරේ පැහැදිලි නිවන් මග. පස්සේ කාලේ ඒ මාර්ගය ආගමක් කරගෙන පවිටු චීවර ධාරීන් හා කපටි රජවරු ජනතාව රැවැට්ටුවට බුදු හාමුදුරුවො මොනවා කරන්නද?

    එහෙම කලාට පොර වෙන්න බෑනෙ බං :D කෙලන්ම දර්ශණේ නිර්මාණය කරපු කෙනාට ගැහුවාම තමා පොර කියල දැනෙන්නෙ :lol:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Hamme ithin Den Uba patta porak neda harak petiyo . Api ehenam UBA porak kiyala hitha gannada ?:angry::angry::D:D:rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :P
    ජාන චෙක් කල්ල කියල තියෙනවද 2500කට විතර කලිං ඉන්දියාවෙන් ආපු අයයි කියල :P
    එහෙම බැලුවොත් අපි ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ අප්‍රිකාවෙන්නෙ බං. ඔතන බෙදන්නෙ ජාන වලිං නෙමේ චින්තනයෙන් සංස්කෘතියෙන්.

    මානවයෝ අප්‍රිකාවෙන් සංක්‍රමණය වෙලා තින්නේ අවරුදු බර ගානකට කලින් 2500 කියන්නේ පොඩි කාලයක්. උබ ඔය කියවන්නේ 2500 ඇතුලත සිංහලු කියා ගන්නා ජාතියේ සංස්කෘතික චින්තන වෙනස නේ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මානවයෝ අප්‍රිකාවෙන් සංක්‍රමණය වෙලා තින්නේ අවරුදු බර ගානකට කලින් 2500 කියන්නේ පොඩි කාලයක්. උබ ඔය කියවන්නේ 2500 ඇතුලත සිංහලු කියා ගන්නා ජාතියේ සංස්කෘතික චින්තන වෙනස නේ ?

    මොන අවුරුදු බාරගානක්ද යකෝ පරිණාමෙ time scale එකත් එක්ක බැලුවාම ඒක මහ ලොකු කාලයක් නෙමේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොන අවුරුදු බාරගානක්ද යකෝ පරිණාමෙ time scale එකත් එක්ක බැලුවාම ඒක මහ ලොකු කාලයක් නෙමේ.

    එතකොට උඹ කියන්නේ 2500 ක් ලංකාවේ ඉන්න ජාතිය සිංහලු. මෙහෙ 2500 හිටිය නිසා උන් ඉන්දියන් උන්ගෙන් වෙනස් ස්වාධින ජාතියක් කියලද ? සිංහලු කියන්නේ හරිම වෙනස් ජාතියක් ද ?
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Google Boy වැඩ පටන් ගනී....:P අඩෝ උඹ කලබල වෙලාවේ ජාතිවාදේ ඇවිස්සුව එක නම් වැරදී ඈ...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බයවෙන්න එපා, තාම මේ පරණ ඉතිහාසය.. 1500 ගණන්වල ඔය අල්තාර පල්ලියටද හුකවලා ගන්නවය.. එකත් ලියන්නම්ය..

    උඹනම් මහ මෝඩ මූසලයෙක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    f851142f-a575-4fa1-a586-efebe990f4ca.png
     
    • Like
    Reactions: KasunKDP

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇත්ත තිත්තයි බ්‍රෝ.. කතාව දිගටම දාන්නම්.. කැමතිනම් කියවන්න. අකමැතිනම් මහාවන්ශේ කියවන්න..

    උඹ නිරාගමික මාක්ස්වාදී මොකෙක් හරි වෙන්න පුලුවන්. ඒත් උඹ අනිත් ආගම් වලට සංස්කෘතීන්ට ඉතිහාසයන්ට පහර ගහනව කියන්නෙ උඹගෙයි ආගමික අන්තවාදියෙකු අතරෙයි වෙනසක් නෑ. උඹට ඕනෙ පොරක් වෙන්නනෙ. ඒකට වෙන විධියක් හොයාගනින් ආගම් සංස්කෘතීන්ට ගරහන්නෙ නැතුව. උඹ මේ වැඩ වලට යොදන කාලෙ වැඩදායී දෙයකට යොදපන්. උඹ මූසල කාලකණ්න්ණියෙක් කියල කැත නැතුව කියන්න පුලුවන් අර අළුත් පරපුරට වගේම. උඹලගේ මෙන්ටලිටි එක මට හොඳට තේරෙනව. උඹල ආගම ජාතිය නෙමෙයි තමන්ට පොරක් වෙන්න පුලුවන්නම් අම්මව උනත් පාවා දෙන ජාතියෙ නාසිසිස්ටික් හැත්ත.

    උඹවගේ ගොන් බාන් එක්ක එල්ලෙන්න ගිහින් මගේ කාලෙත් ඉවර වෙයි. ඒ නිසා මේවට රිප්ලයි නොකර හිතට ගනින්. උඹ ලොකුකම ඔලුවෙ තියාගෙන හැමෝගෙම අවධානෙ ගන්න දඟලන, ආගමක් ජාතියක්නෑ කියන එකත් අවධානෙ පිණිස යොදාගන්න සිඟිති හිත් ඇති ලදරුවො.
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9

    muta pissu ban.
     
    මට මාක්ස්වාදේ පේන්නත් බැ බන්.. ගොන් ලොජික්. මෙහෙට ගැලපෙන්නේ නැ..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    එහෙම විශේෂ දෙයක් මම කලේ නැ.

    උබ ජනාදිපතිනෙ...;)ඒකයි එහෙම කිව්වෙ. ආගම් ජාති කුල නැති රටක් වෙනවනම් හොදයි..මොකද මිනිස්සුන්ට ඕවගෙන් වෙන්නෙ හානියක් විතරයි.